සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සාහසික ලෙස ඝාතනය කර වසර දහයක් ජනවාරි 8 වෙනිදාට සම්පූර්ණ වෙයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවතියද එහි සැකකරුවන්ට චෝදනා ගොනුකිරීමක් තවමත් සිදුවී නැත.ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකයැයි දූරකථන විශ්ලේෂණ වාර්තා මඟින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු…