Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: ව්‍යවස්ථාව

දේශපාලන

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තෙවැනි සමූහාණ්ඩුවක් සඳහා පෙළගැසීමේ කාලයයි 

විසිවැනි සංශෝධනය දැන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වී ඇත. එහි නිල මුද්‍රිත පිටපතේ පිටපතක්ද අද මට විද්‍යුත් තැපෑලෙන් ලැබිණ. අප සිටින්නේ ගිය සතියේ අප සිටි ලංකාවේම නොවන බව, එය එවූ කෙනා මට නැවතත් වක්‍ර මාර්ගයෙන් මතක් කර තිබේ. මේ අතර, ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ…

දේශපාලන

අධිකරණය පාලනයට බලය ජනාධිපතිට ගන්න, කාරක සභා අවස්ථාවේ කළ කුමන්ත්‍රණකාරී සංශෝධනය 

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විනාශකාරීම ලක්‍ෂණය වන්නේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික පාලන ආයතන තුනේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාහේ ජනාධිපතිවරයා වෙත පැවරීමයි. ඒ නිසා 20න් පසු ලංකාවේ බිහිවන්නේ ඒකාධිපති පාලකයකු බවට විවාදයක් නැත. 20 නිසා අධිකරණය පාලනය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පාහේ ජනාධිපතිවරයාට ලැබේ….

දේශපාලන

ද්විත්ව පුරවැසි වසර 

වසරක කාලයකින් අහෝසිවී යෑමේ ප්‍රතිපාදන ඇතුළත් යැයි කියන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් ආණ්ඩුව දැන් සම්මත කරගෙන ඇත. වසරක කාලයකින් ගෙන එන අලුත් ව්‍යවස්ථාවකින් සංශෝධනය කරනවා යැයි කියන 20 වන සංශෝධනයේ ඇති ප්‍රධානම සංශෝධනය වන්නේ ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට…

දේශපාලන

විධායකය වැඩ කරන්න ඕනෑ ව්‍යවස්ථාව අනුවයි 

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න උසාවිය විධායකයේ කටයුතුවලට අනවශ්‍ය විදියට බාධා කරන්නේ නැහැ. උසාවියට විධායකයේ වැඩවලට බාධා කරන්න බැහැ. විධායකයේ කටයුත්තකට උසාවිය මැදිහත් වෙන්නේ යම් ක‍්‍රියාවක් නීති විරෝධී වුණාමයි. එයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වුණාමයි. එවැනි මොහොතක අධිකරණයට කටයුතු කිරීම සඳහා ඉඩ තියෙන්න ඕනෑ. බාධා කරන්න එපා කියලා…

දේශපාලන

ගෝඨාභයගේ ඇඟට මහන අලූත් ව්‍යවස්ථා ඇඳුම 

යහපාලන ආණ්ඩුව අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා අතගැසුවේ 2016 ජනවාරි 9 වැනිදා සිටය. එදින, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සමාරම්භක කතාවෙන් පසුව, මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කෙරෙන යෝජනාවක් ඒකමතිකව සම්මත විය. ඒ ක‍්‍රියාවලියට කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විරුද්ධ වුණේ නැත. අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා මහජන…

පුවත්

පරක්කු කළේ ජනාධිපතිය 

ජනාධිපතිවරණයට පෙර හා පසුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නැයි තමා කීවත් පාර්ලිමේන්තුවේ සිටි ලොකු මහත්වරුන් වසර හතරක් තිස්සේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළ බව ජනාධිපතිවරයා කීය. ඒ අගෝස්තු 30 වැනිදා යාපනයේදීය. වසර හතරහමාරක් තිස්සේ නව ව්‍යවස්ථාවක් හැදීම සඳහා පාර්ලිමේන්තුව කෝටි ගණන් වියදම් කළ බවත්, මන්ත‍්‍රීවරුන්…