පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට හා හිජාස්ට යුක්තිය ඉටුවීම කිතුනුවෙකුගේ ඇසින්
නිසි ක්‍රියාදාමය සහ නීතියේ ආධිපත්‍යය නොසලකා හරිමින් කටයුතු කිරීම සහ යුක්තිය ඉටුකරගැනීමේ නාමයෙන් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම අප විසින් කිසිවිටෙකත් සාධාරධෑකරණය කිරීම හෝ ඉවසීම නොකළ යුතු ය. රුකී ප්‍රනාන්දු පාස්කු ඉරිදා එල්ල වූ බිහිසුණු බෝම්බ ප්‍රහාර මාලාවේ වින්දිතයන්ගෙන් බහුතරයක් ක්‍රිස්තියානි භක්තිකයන් වූ අතර, ඔවුන්ගෙනුත් බහුතරයක්…
මැයි 18 අඳුරු අතීතයක් සිහිපත් කර වඩා හොඳ අනාගතයක් උදෙසා පහන් දහසක් දැල්වීම – රුකී ප්‍රනාන්දු
මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරනපාලෙයි නම් කුඩා ගම්මානයේ කතෝලික පල්ලිය මැයි 18 දින පහන් 1000 කින් ආලෝකමත් විය. පහන් දහසක්, යුද්ධයේ අවසාන අදියරේ දී විනාශ වූ දස දහස් ගණනක්, සමහර විට ලක්ෂයකට වඩා වැඩි ගණනක් දෙනා සිහිපත් කිරීම වෙනුවෙනි. ඉරනපාලෙයි සහ ඒ අවට පරිසරය 2009දී යුද්ධයේ දරුණුතම…
මරණ දඬුවම: අධිකරණමය ඝාතන සඳහා අවසර පත්‍රය
පසුගිය වසරේ ඔක්තෝබර් 02 වන දා ඉරානය විසින් සෙයිනබ් සෙකාන්වාද් නමැති 24 හැවිරිදි කාන්තාවක මරණ දඬුවමට පැමිණෙව්වේ ඇය සිය ළමා කාලයේ කළැයි කියා චෝදනා එල්ල වූ වරදක් සම්බන්ධයෙනි. ජාත්‍යන්තර නීතිය යටතේ ඇය මරණ දඬුවමෙන් නිදහස් කළ යුතුව තිබිණි. ඇය අනෙකුත් බොහෝ ළමා මනාලියන් මෙන්ම ස්ත්‍රී-පුරුෂ…