ඇමති පිරිසක් කරූට කැමතිවෙන්න එපා කියයි එජාපෙ නායක රනිල් වික‍්‍රමසිංහ තම පාර්ශවයේ අපේක්ෂකයා ලෙස කරූ ජයසූරිය මහතා ඉදිරිපත් කරන්නට තීරණය කර ඇති බව දැනගන්නට තිබෙන නිසා එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් කථානායක කරූ ජයසූරිය මුණගැසී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන්න යැයි ඉල්ලා…