රජික කොඩිතුවක්කු – ශ‍්‍රී ලංකා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ඔබ ඇතුළු පිරිසක් පිහිටුවාගත්ත ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ කියන පක්ෂයේ අරමුණ මොකක්ද? ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට මේ වෙලාවේ අතරමං වෙලා ඉන්න රටපුරා අපේක්ෂකයන්, ආසන සංවිධායකවරුන්, නාගරික මන්ත‍්‍රීවරුන් ගොනුවෙන ස්ථානයක් විදියටයි අපි මේක නිර්මාණය කළේ. මීට…