ජාතික බුද්ධි ප‍්‍රධානී තනතුර සඳහා හා ජනාධිපතිවරයාගේ ආරක්ෂක ප‍්‍රධානී තනතුර සඳහා හිටපු හා වත්මන් ගජබා රෙජිමේන්තු සාමාජිකයන් දෙදෙනෙකු පත් කර ඇත. ජාතික බුද්ධි ප‍්‍රධානී තනතුර සඳහා ගජබා රෙජිමේන්තුව නියෝජනය කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් පත්කර ඇත. ජනාධිපතිවරයාගේ ආරක්ෂක ප‍්‍රධානියා ලෙස ගජබා රෙජිමේන්තු බි‍්‍රගේඩියර්…