මැතිවරණයට තනිව ඉදිරිපත් වීම සඳහා පැවති සාකච්ඡුා අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුව පක්ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් පක්ෂයේ තීරණයට පිටින් පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට අත්සන් කිරීම බව අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ප‍්‍රබලයෝ කිහිපදෙනෙක් පැවසූහ. පක්ෂයේ සභාපති ඇතුළු නායකයන් නාමයෝජනාවලට අත්සන් තැබූ පසු පක්ෂයේ ලේකම්,…