විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධන යෝජනාවට ශ‍්‍රීලනිපය කණ්ඩායමේ සහාය ලබාදී, පාර්ලිමේන්තුවෙන් මීළඟ නාමික ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබඳව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එජාපෙට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි. අනිද්දා සමඟ අදහස් දැක්වූ…