Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: මෛත්‍රිපාල සිරිසේන

විශේෂාංග

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් බඳවාගැනීමේ අවුල 

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති ලේකම්වරයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත්චන්ද්‍ර සරත් චන්ද්‍රජීවට මාස දෙකකට පෙර, එනම් සැප්තැම්බර් 18 වැනිදා හිටි හැටියේම ලිපියකින් දන්වා තිබුණේ ඔහු උපකුලපති ධුරයෙන් ඉවත් කළ බවය. ජනාධිපතිවරයා එසේ කළේ කිසිදු පරීක්ෂණයකින් හෝ සාධාරණ හේතු දැක්වීමකින් තොරව බවත්, ඒ නිසා…

දේදුන්න

මරන්නමයි හිත 

මරණ දඬුවම ලංකා දන්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුකූල බවට ප්‍රකාශයක් කරන්නැයි’යි ඉල්ලා මහාචාර්ය කමිනා ගුණරත්න, අගෝස්තු 7 වැනිදා හේ්‍රෂ්ටාදිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවද,…

හැන්දෑව

දැන් මට ඕනෑ තැනක ඉන්න පුළුවන් 

මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා ලසන්ත ද සිල්වා ඌව ප්‍රජා ගුවන්විදුලියේ බහුමාධ්‍ය සන්නිවේදකයෙකු ලෙස සේවය කරයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකි. ‘තුනී තුරුපත් මත ගැඹුරු ඉරි’ කාව්‍ය කෘතිය සහ ‘ආදර රත්නේ’ කෙටිකතා කෘතිය ඇතුළු පොත්පත් රචනා කර ඇති ලේඛකයෙකි. කොළඹ කේන්ද්‍රයට පිටින් සිටින විශිෂ්ටයෙකු වන ඔහු සමග…

හැන්දෑව

මගේ අම්මා රහස් ඔත්තුකාරියක් 

ආන්ද්‍රේ ෆෝගාර් “මගේ අම්මා කවදාවත් තාත්තාට ආදරේ කළේ නෑ. ස්වාමියාට සුවච කීකරු භාර්යාවක් විදියට ඇය, ඔහු ගැන හොයාබැලු‍වත් අම්මාගේ ආදරේ තිබුණේ තාත්තාගේ ළඟ නෙමෙයි. සැමියාට කීකරු, ආදරණීය බිරිඳක් හා මවක් ලෙස කටයුතු කිරීම කොමියුනිස්ට් රාජකාරිය ඇතුළේ ඇයට පැවරී තිබුණා. කොහොමටවත් හංගේරියාවේ ජීවත්වෙන්න කැමැත්තක් වගේම වුවමනාවක්…

හැන්දෑව

කේ පොයින්ට්: අවිචාර යුගයක කතාවක් 

‘කේ පොයින්ට්’ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ දේශපාලන ක්‍රියාකරුවෙකු වන අජිත් පැරකුම් ජයසිංහගේ දෙවැනි නවකතාවයි. සිය පළමු නවකතාව වූ “ශාස්තෲ” තුළින් සංවිධානමය ව්‍යුහයන් තුළ දැකිය හැකි මානසික තත්ත්වයන් සමහරක් පාඨකයා වෙත සමීප කළ ඔහු “කේ පොයින්ට්” තුළ ඉදිරිපත් කරන්නේ අප ඉතිහාසයේ එක්තරා අවිචාර යුගයක් වූ 89/90 කාලවකවානුවේදී…

විශේෂාංග

මහින්දගේ අවසාන නවාතැන ජාතිවාදයද? 

මහින්ද රාජපක්‍ෂ ඊනියා අගමැතිධුරයෙන් ඉල්ලා අස්වුණු පසු කළ කතාවෙන් පැහැදිලි වන්නේ අසාර්ථක දේශපාලන කුමන්ත්‍රණයක් අවසානයේ ඔහු ජාතිවාදය හා අන්තවාදය තුළට යළිත් පසුබැස ඇති බවයි. පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුහුණ බෙරිකරගත් මන්ත්‍රීවරුන් ඉදිරියේ කතාකළ මහින්දගේ මුහුණේ රෝසපාට කෘත්‍රිම ආලේපන යටපත්කරගෙන ඉස්මතුවී තිබුණේ, පසුගිය…

ප්‍රජාතන්ත්‍රවාදය හා අවිචාර සමය 

ජනාධිපති කැමැත්ත සහ පාර්ලිමේන්තු කැමැත්ත වශයෙන් ‘ජනතා පරමාධිපත්‍යය’ දැන් බෑ දෙකකි. ඒ බෑ දෙකට සරිලන පරිදි පත්කළ අගමැතිවරු දෙන්නෙක් සහිත මාස එක හමාරක් ගෙවා නිමා වූ තැන ‘ව්‍යවස්ථාමය අරාජිකත්වය’ හමාරවීමේ ප්‍රීතිය ගාලු‍ මුවදොරදී උද්වේගයෙන් සමරනු ලැබිණ. අහම්බෙන් ලද අගමැතිකමින් ඉල්ලා අස්වීම පිණිස සුබ නැකැත් බලා…

දේශපාලන

ජනාධිපතිවරණයක් ඕනෑද? 

ජනාධිපතිවරණයක් ඕනෑ කථිකාචාර්ය අතුල විතානවසම් ව්‍යවස්ථාවක් උල්ලංඝනය කිරිම දෝෂාභියෝග යක් ගේන්න තරම් බරපතළ වැරුද්දක්. ඒ වැරැද්ද කරපු ජනාධිපතිවරයා තව දුරටත් මේ ධුරය නොදැරිය යුතුයි. මොකද ව්‍යවස්ථාවට අනුවම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම දෝෂාභියෝගය සඳහා හේතුවක්. සජිත් ප්‍රේමදාස කියා තිබෙනවා ජනාධිපතිවරයාව ඔවුන් ආරක්ෂා කරනවා කියලා. ඒත් ඇත්තටම මේ වෙලාවේ…

‘රටට ආදරය කිරීම’‍ හා ‘පක්ෂයට ආදරය කිරීම’‍ 

2017 මැයි 1 දින මෙන් ම 2018 දෙසැම්බර් 17 දින ගෝල්ෆෙස් පිට්ටනියේ දී වැදගත් දේශපාලන රැස්වීම් දෙකක් පැවැත්විණි. පළමු වැන්න රාජපක්ෂ කඳවුරේ මැයි දින රැලිය වූ අතර දෙවැන්න එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද්දකි. දෙසැම්බර් 17 පැවැති රැළියෙන් පසුව ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ…

දේශපාලන

මේ ජනාධිපතිත් සමග යා හැකි දුර කොපමණද? 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් සම්පූර්ණයෙන් පරාජය ලැබ, අධිකරණය ඉදිරියේද අපවාදයට ලක්වී සිටියා වුණත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තමාගේ වෛරී ක්‍රියාකාරිත්වය නවත්වන පාටක් නැත. අගමැති හැටියට රනිල් වික්‍රමසිංහ පත්කළත්, ඒ දිවුරුම් දීමේ අවස්ථාවේ සිටම ඔහු ආණ්ඩුවට කෙනෙහිලි කිරීමේ ව්‍යාපෘතිය පටන්ගත්තේය. අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවට සහභාගි විය හැකියැ’යි…