මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පළමු වරට පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගැනීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇත. හෝමාගම මහාධිකරණය හමුවේ නොවැම්බර් 07 වැනිදා මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුවූ අතර ඒ යුද හමුදා ලූතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ලූතිනන් කර්නල්…