Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: ප‍්‍රජාතන්ත‍්‍රවාදය

මනුවර්ණගේ සතිය

19න් ආපස්සට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඉවතට 

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හැරවීමට ආණ්ඩුව දැඩි වුවමනාවෙන් පසුවෙයි. එයට බාධාවක් විය හැකි එකම කාරණය වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයක් ආණ්ඩුවට ලබාගත නොහැකි වීම පමණකි. ඒ නිසා ඊළඟ මහමැතිවරණයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගැනීම සඳහා ආණ්ඩුව සියලූ උපක‍්‍රම යොදමින් සිටියි. පසුගිය සඳුදා පුවත්පත්…

දේශපාලන

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දේශපාලන සාකච්ඡුාව සහ ‘පරෙස්සමෙන් ලිවීම’ 

මීට සති එකහමාරකට පෙර අප රටේ සිදුවුයේ අර්ධ-ආණ්ඩු වෙනසකි. එය සම්පූර්ණ ආණ්ඩු වෙනසක් බවට පත්වන්නට නම්, එක්කෝ අලූත් අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ බහුතරයේ අනුමැතිය ලැබිය යුතුය. නැතිනම්, පාර්ලිමේන්තු මැතිවරණයක් තුළින් අලූත් ජනාධිපතිතුමා නියෝජනය කරන දේශපාලන සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිවිය යුතුය. දැනට ලංකාවේ තිබෙන්නේ මහජනතාවගේ…

තීරු ලිපි

කාටවත් බයේ සමාජ පෙරළි ඇතිකරන්න බැරිලූ. ඒත්, අපි නම් බයයි. 

ගෝඨාභය රාජපක්‍ෂ මහින්ද රාජපක්‍ෂටත් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිසිම විශ්වාසයක් නොතබන, ආඥාදායක මනසකින් යුක්ත කෙනකු බව නැවත නැවතත් කිවයුතු නැත. 2019 ජනාධිපතිවරණයේ ඔහු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ, 2015දී බහුතර ජනතාව විසින් පරාජය කරන ලද රාජපක්‍ෂ පාලනයම නියෝජනය කරමිනි. ඒ අනුව 2019දී අපට මුණ ගැහෙන්නේත් පරණ රාජපක්‍ෂ…