x සල්ලි ආවේ බිරිඳගේ සහෝදරයා නමින් x ඉන්න තැන හොයාගත්තේ ඊමේලය හරහා x නීතිපති, සීඅයිඞී. එෆ්සීඅයිඞී කණ්ඩායමක් වැඩ කළා x සීඅයිඞීයේ ඒකකය නොතිබෙන්න වැඬේ අමාරුයි x විමර්ශන නිලධාරීන් අලූත් ආණ්ඩුවෙන් මාරු කළා උදයංග වීරතුංග ‘අවශ්‍ය සැකකරුවකු’ වූයේ 2016 ඔක්තෝබර් 20 වැනිදාය. එවකට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා…