පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙන් ප‍්‍රහාරයක් දේවස්ථානවලට එල්ලවිය හැකි බවට තොරතුරක් ලැබී ඇතැයි කොළඔ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්  හිමියන් දන්වා ඇති නමුත් එවැනි ප‍්‍රහාරයක් පිළිබඳව තවමත් තොරතුරු ලැබී නොමැති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා අනිද්දාට පැවසීය. පාස්කු ඉරිදා සිදුවු ප‍්‍රහාරයෙන් අනතුරුව ත‍්‍රිවිධ හමුදාව…