එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහමැතිවරණයට පෙර එජාපයේ ප‍්‍රතිසංස්කරණයක් වෙන්න ඕනෑ බවට ලොකු හඬක් තියෙනවා. සිදුවිය යුතු වෙනස ගැන ඔබේ අදහස මොකක්ද? පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද යූඇන්පීකාරයන්ගේ ඡුන්ද සජිත් පේ‍්‍රමදාසට ලැබුණු බව පැහැදිළියි. රනිල් වික‍්‍රමසිංහ නායකතුමා ඡුන්දය ඉල්ලූ‍වානම් යූඇන්පීකාරයන් හැමෝගේම…