Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

දේශපාලන

ඉඳහිට රෝගියෙකු දෙදෙනෙකු නම්? කමක් නෑ ඡන්දය තියමු. 

අද 2020 අපේ‍්‍රල් මස 14 වෙනි දිනය  වේ. උදේ දෙරණ අරුණ වැඩසටහන බලා සිටියෙමි. එහි වරෙක සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි කතාකළාය. ඇය සිය ප‍්‍රකාශය අතර, කීවේ කොරොනා රෝගියෙකු දෙදෙනෙකු ඉඳහිට සිටිය හැකි බවය. සජීවීව ඍජුව ලබාගත් ඒ ප‍්‍රකාශය කපා දැමීමට දෙරණට නොහැකිය. ඇය ඇඳ සිටි…

දේශපාලන

රනිල් අබුකාසිම් : ලංකාව, අවුන් සාන් සූ කී 

එජාප රනිල් වික‍්‍රමසිංහ ලංකා දේශපාලනයෙන් ඉවත් කළ සපත්තුවකි. තනි සපත්තුවකින් ඇති ප‍්‍රයෝජනයක් නැත. එක්කෝ ඉවතට විසි කළ යුතුය. නැතොත් එවැනි තවත් සපත්තුවක් සොයා සපයාගත යුතුවේ. තනි සපත්තු විකිණීමට නැත. තනි සපත්තුවක් හදන්නේ ද නැත. හේතුව සපත්තු යනු ජෝඩු මිස, එකක් පමණක් නොවන හෙයිනි. එහෙත් රනිල්…

දේශපාලන

පාලකයා ශක්තිමත් කරනු හැර විකල්පයක් නැත 

කොරෝනා වසංගතය ලෝකයම බිත්තියට හේත්තු කර හමාරය. ලංකාවේ අප තවමත් තත්වය තේරුම් ගත් බවක් පෙනෙන්නේ නැත. පරිණාමවාදය අනුව මිනිස්සු ස්වභාවයෙන්ම ස්වකීය ප‍්‍රාග්-පරිණාමික අවස්ථා ප‍්‍රදර්ශනය කරති. කොරෝනා වසංගතයට අද ලෝකය විවිධාකාරයෙන් මුහුණ දෙයි. අටුලූගම ගම්මානයට මැද පෙරදිගින් පැමිණි විදේශික ශ‍්‍රමිකයාගේ හැසිරීමෙන් එහි ජනජීවිතය බිඳවැටිණ. පරණ වෛද්‍ය…

දේශපාලන

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි 1988 බුලට් ය. 2019 බැලට්ද? 

පොදු හතුරාට එරෙහිව පෙළ ගැසීමේ අභ්‍යාසය අනුර කුමාර දිසානායකලාට පන්ති පැවැත්විය යුතුද? මෙම මැතිවරණයේ හතුරා කවුදැයි ළදරුවන් පවා හඳුනති. ජනතා විමුක්ති පෙරමුණ මේ කරන්නේ කුමක්ද? ඔවුන්ට හුදෙකලා වී වෙනම දේශපාලනය කිරීමේ තහනමක් නැත. 1982 ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වූ විජේවීරගේ පක්‍ෂය 1988 ජනාධිපති මැතිවරණයට වෙඩි තැබූහ. එසේ…

දේශපාලන

එජාපයට තනිව පුළුවන්ද? 

සජිත් ඉල්ලීම පොදු සංධානයට හූනියමකි. සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂකයා කිරීමට කබීර් හෂීම් පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමට කළ යෝජනාව බිත්තරය බිම වැටුණා මෙන් කට්ට බිඳී ජූස් හැම තැනම විසිරිණ. එය මලික් සමරවික‍්‍රම එජාපයට කළ තවත් හූනියමකි. එජාප සභාපති තනතුර කිළිටි කරන කබීර්, මලික්ගේ රූකඩයකි. පොදු සංධානයකට යාමට,…

දේශපාලන

එජාපය රට කන අතර සාසනය කෑවේ කවුද? 

ගිය දෙසතියේ අස්ගිරි මහ නාහිමියන් සහ කාදිනල් රංජිත් දෙදෙනා වහන්සේ කළ ප‍්‍රකාශ ගැඹුරක් අරමුණක් නැති දේශපාලන කයිවාරු පමණකි. හේතුව ඒ දෙදෙනා වහන්සේම බුද්ධාගමේ විදියට දේශපාලනඥයන්ට ගැති තවත් පෘථග්ජන ඡුන්දායකයන් දෙදෙනෙකු පමණක් වන හෙයිනි. අස් ගිරි නාහිමියන් වහන්සේ දුටුවේ රනිල්ගේ එජාපයේ අඩුපාඩු පමණකි. එකී ප‍්‍රකාශයේදී උන්වහන්සේ…

දේශපාලන

වීල්බැරෝ දේශපාලනය හෙවත් කොරා සහ අන්ධයා 

සිරිසේන ජනාධිපති ලෙස පත් වුණේ එජාපයේ පැවති දුබලකම නිසාය. සිරිසේන ඊළග එජාප ජනාධිපති අපේක්‍ෂකයා තේරීමට යාමට සභ්‍ය නිර්වචනයක් සෙවීම දුෂ්කරය. සජිත් හෝ සිරිසේන උනුන්ගේ කරේ නැග යාමේ වීල්බැරෝ දේශපාලනය සජිත්ගේ දේශපාලනයට හොඳම සාක්කියකි. රාජපක්‍ෂලා රනිල් සමග එක්ව සිරිසේනට අංචි අදිද්දී, සිරිසේන කොමිෂන් පත් කර රනිල්…

දේශපාලන

රතන සූත‍්‍රය හෙවත් භික්‍ෂුත්වය අවභාවිත කිරීම 

ලංකාවේ බෞද්ධ භික්‍ෂුවගේ සමස්ත හැඩය, භූමිකාව හෝ පැවැත්ම සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, හා සාමිචිපටිපන්න විය යුතු වේ. ඒ බෞද්ධයන්ගේ විශ්වාසයයි. අතුරලියේ රතන භික්‍ෂුව එකී අභිවාදනයට උචිතද? අනුකූලද? මෙහෙම ඇසු විට, කිසවෙකු බම්බුව කියා උත්තර දෙනවාට සැක නැත. ඒ කියන බම්බුව හෝ ලබ්බ යනු තෙරුවන් නැමදීමේදී, දොහොත්…