Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: චන්ද්‍රගුප්ත තේනුවර

දේශපාලන

ජනවාරි අටෙන් වසර හතරකට පසු.. 

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය අවසන්ව වසර හතරක් ගතවී තිබේ. පොදු අපේක්ෂාවක් මත පදනම්ව 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මේ වෙද්දී පොදු අපේක්ෂාවෙන් ඉවත්වී හමාරය. ගෙවුණු වසර හතර පිළිබඳව සිවිල් ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසුවෙමු. විධායකය විධා-යකා වුණා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සතුටු…

විශේෂාංග

මලකඩ බිඳෙක සෞන්දර්ය 

කාෂ්ඨක දවසක්. වතුර උගුරක්වත් නැතිව, අව්වේ පීඩාව හමුවේ පරාජය ලැබූ අපි නුවර පාරේ ගමන් කරනවා. දාඩිය බිංදු මුහුණ හරහා නව දිය පහරවල් නිර්මාණය කරන්නට පටන් අරගෙන. කඩවත නගරය පහුවෙලා ටිකක් දුර යද්දී යාගොඩ පාර මුණගැහෙනවා. යාගොඩ පාරේ ඇතුළටම යනවා. එය අනුකම්පා විරහිත දිනයක් නිසා තව…

දේශපාලන

ශෂී විමල් ඇත්තටම ඉපදුණේ කවදාද? 

දේශයේ පංචායුදය. ඒ ජාතික නිදහස් පෙරමුණ සාමාජිකයන් තමන්ගේ නායකයා හඳුන්වා දෙන නමය. ඒ නායකයා වෙන කවුරුත් නොව විමල් වීරවංශය. මේ පුද්ගලයා මේ දේශය රකින්න ආරක්ෂා කරන්නම උපත ලැබූ පුද්ගලයෙකු බව ඔහුම කියයි. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පැමිණ විමුක්ති දේශපාලනය නිසා සීගිරියට වත් තමන්ට යන්නට නොහැකි…

දේශපාලන

පාර්ලිමේන්තුවත් ඇමති මණ්ඩලයත් අවනත නැතිනම් විධායක ජනාධිපති අප්‍රාණිකයි 

විධායක ජනාධිපතිවරයාට සැබැවින්ම අද කළ හැක්කේ හා කළ නොහැක්කේ කුමක්ද යන්න ගැන බොහෝ දෙනෙකු උනන්දුවනුයේ එහි සැබෑ නීතිමය ස්වරූපය අවබෝධ කර ගැනීමටය. නුදුරු අනාගතයේ ඒ ගැන මතුවිය හැකි විධිවිධානමය ගැටලු ගැන ජනතාව දැනුවත් වීම අවශ්‍යය. එසේම ඒ ගැන අප සංවාද කර දුර්මත ඉවත්කර නිවැරදි පණිවිඩ…

ගංවතුර මැදින් හමුදාව උස්සා සම්බන්ධන්ට ගැරහීම 

දෙසැම්බර් 21 වැනිදා සිට උතුරු පළාතේ ඇතිව තිබුණු ගංවතුර අතරේ දකින්නට තිබුණු තත්ත්වයක් වන්නේ මාධ්‍ය විසින් හා ජාතිකවාදී බලවේග විසින් හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල මැදිහත්වීම විශේෂ කාරණයක් සේ ඉස්මතු කර තිබීමයි. “තමන්ගේ බත්පත පවා අවතැන් දෙමළ ජනතාවට ලබාදුන් රණවිරු දෙවිවරු” යන හිසින් එක් මාධ්‍ය වාර්තාවක්…

දේශපාලන

මේ වෙලාවේ විධායක ක්‍රමය අහෝසි කරන්න ඕනෑ 

නීතිඥ ජාවිඞ් යූසුෆ් ගෙවුණු වර්ෂය මුල සිට අග දක්වා දකින්න ලැබුණු තත්ත් වය තමයි යහපාලන ආණ්ඩුවේ කඩාවැටීම. පාර්ශ්ව දෙකේ සමඟිය බිඳීගියා.. ඒක ඇත්ත. ගිය අවුරුද්ද යහපාලන ගමනේ පසුබෑමක්. විශේෂයෙන් ජනාධිපතිතුමාත් එජාපයත් අතර ගැටුම් ඇතිවුණා. ඒක වැඩිවුණේ පළාත් පාලන මැතිවරණ සමයේදී. ජනාධිපතිතුමාම මැතිවරණ වේදිකාවල එජාපයට විවේචන එල්ල…

කඩාකප්පල්කාරී ජනාධිපතිවරයකු සමග මොන සුබ අලු‍ත් අවුරුදුද? 

සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුත් පිරිපුන් යුගයක අරුණලු‍ උදාකරවන සුබ නව වසරක් වේවා’යි ඉංග්‍රීසි අකුරෙන් ලියූ සිංහල සුබ පැතුමක් ජනාධිපතිවරයා විසින් අලු‍ත් අවුරුද්ද නිමිත්තෙන් එවා තිබිණි. සුබ යන වචනය වෙනුවට එහි යොදා තිබුණේ සුභ යන වැරදි යෙදුමයි. ඉංග්‍රීසියෙන් එවා තිබුණ නිසා අරුණලු‍ කෙසේ ලියුවාදැයි නොදනිමි….

දේශපාලන

ටෙලිකොම් සභාපති මල්ලී හා ඇමති අයියා 

අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා අමාත්‍ය මණ්ඩලය පත්කළ යුතුය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනය කඩකළ ජනාධිපතිවරයා ඉන්පසු අග්‍රාමාත්‍යවරයා සමග කිසිදු සාකච්ඡාවකින් තොරව අමාත්‍යාංශවලට අයත් විෂය පථයන්ද ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. අමාත්‍ය මණ්ඩලයට පත්කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරන ලද බොහෝ අයට ජනාධිපතිවරයා අමාත්‍ය තනතුරු නොදුන් බවද ඔහුට අභිමත…

දේශපාලන

පුළුවන් තරම් බලය බෙදන්න ඕනෑ 

බැසිල් රාජපක්‍ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසි ජනා ධිපති වරණය ක් කැඳෙව්වොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායෝගය දෙනවාද? අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ. මම හිතන්නේ මේ වෙලාවේ ජනාධිපතිවරණයකට යෑම ඒ තරම් සුදුසු නැහැ. දැන් සමහරු කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය වැරදියි කියලා. මම ඒ…

ජනවාරිය නොපැමිණීම සහ ඉතිහාසයේ සරදම 

කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයේ බිඳවැටීම නිසා ඉතාලියට පැරණි ග්‍රීසියේ සුන්බුන් සොයා ගත හැකිවිය. ප්‍රංශය ධනවත් වීමට ද ග්‍රීසියෙන් ලැබුණු වටිනා සම්පත් හේතුවිණි. අනෙක් අතට විද්‍යාව සහ කලාවේ ඇතිවූ පුනරුදය සමාජීය චින්තන විප්ලවයකට හේතුවිය. රූසෝගේ චින්තනයට අනුව සමාජයේ භෞතික අවශ්‍යතා සැපිරෙන විට නැතිනම් සමාජ ශරීරයේ පදනම වන නීතිය,…