මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත ලැබී ඇති බවත්, එහි ඇති කරුණු මත පදනම් වෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව නඩු පැවරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවත් වාර්තා වෙයි. ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් ප‍්‍රකාශ කළේ එම…