Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

newhome

පුවත්

download


හදවත ලකුණ තවම පිළිගෙන නෑ

News Editor
17/02/2020
සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති සමගි ජන බලවේගය නම් නව පක්ෂයේ ලකුණ ලෙස මාධ්‍යවලින් ප‍්‍රසිද්ධ කර ඇති හදවත ලකුණ මැතිවරණ කොමිෂන්…
තව කියවන්න…

rathupaswela-deaths


චූදියන්ට උසස් වීම් වරදක් නැහැ- හමුදා ප්‍රකාශක

රේඛා නිලුක්ෂි හේරත්
17/02/2020
නීතියෙන් වරදකරුවන් ලෙස ඔප්පු නොවූ පුද්ගලයෙකුට උසස්වීම් ලබාදීමෙහි වරදක් නොමැති බවත් එලෙස උසස්වීම් ලබාදීම යෝග්‍ය නොවන්නේ නීතියෙන් වරදකරුවෙකු වූ පුද්ගලයන්ට බවත්  හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර්…
තව කියවන්න…

කතුවැකිය

download


ජනප‍්‍රියත්වය සඳහා ආර්ථික සූදුව

17/02/2020
ආණ්ඩුව තවත් 1,50,000ක් රාජ්‍ය සේවයට එකතු කර ගැනීමට නියමිත ය. ඉන් 50,000ක් උපාධිධාරිහු වෙති. අනෙක් ලක්‍ෂය, අඩු ආදායම් පවුල්වලින් තෝරා ගනු ලබන්නාහු ය., ඒ අතර,…
තව කියවන්න…

තීරු ලිපි

z_p01-NEW-01


එජාපයේ ගමනක අවසානයද?

admin
17/02/2020
මේ දිනවල එක්සත් ජාතික පක්‍ෂය තුළ සිදුවන දේවල් දෙස, පසුගිය ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 55ට අයත්වූ ජනතාව බලා සිටින්නේ එක පැත්තකින් කෝපයකිනි. අනෙක් පැත්තෙන් කලකිරීමෙනි. තවත් සමහරුන්…
තව කියවන්න…

sri-lanka-sajith-premadasa-named-leader-of-unp-led-alliance


සජිත්, මංසන්ධියකට රැුගෙන ආ දේශපාලන සන්ධානය

admin
16/02/2020
අපේ ජාතික පෙරමුණ නම් වූ ලියාපදිංචි පක්ෂයේ අයිතිය සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ලබාගෙන ඇති අතර දැන් එහි නම වන්නේ සමගි ජාතික බලවේගයයි. එම පක්ෂයේ නම මාරුවට…
තව කියවන්න…

201501280804290805149


රිටි පැනීමේ ලෝක වාර්තාවෙන් යළි මතුවන බුබ්කා

admin
16/02/2020
පෝල් වෝල්ට් හෙවත් රිටි පැනීමේ ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට ස්වීඩනයේ විසි හැවිරිදි ක‍්‍රීඩක ආමන්ඞ් ඩුප්ලැන්ටිස් සමත් වී ඇත. ඒ පෙබරවාරි 8 වැනිදා පෝලන්තයේ ටොරුන්…
තව කියවන්න…

දේශපාලන

1-3


අනුන්ගේ සල්ලි සමග සෙල්ලම්: එයාර්බස් දූෂණ නඩුවෙන් පාඩම්

admin
16/02/2020
එයාර්බස් ගනුදෙනුවේ හෙළිදරවු වූ දූෂණය ධනවාදයට නැතහොත් වෙළෙඳපොළ ක‍්‍රමයට නෛසර්ගික බව මෑතකදී පළවූ ලිපියක සඳහන්ව තිබිණි. එයින් ඇඟවෙන්නේ සමාජවාදයට දූෂණය නෛසර්ගික නොවන බව යි. එසේ…
තව කියවන්න…

Gotabaya.Rajapaksa.1


ගෝඨාභයගේ ඇඟට මහන අලූත් ව්‍යවස්ථා ඇඳුම

කේ ඩබ්ලිව් ජනරන්ජන
16/02/2020
යහපාලන ආණ්ඩුව අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා අතගැසුවේ 2016 ජනවාරි 9 වැනිදා සිටය. එදින, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සමාරම්භක කතාවෙන් පසුව, මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක…
තව කියවන්න…

විශේෂාංග


වළාලය යටපත් කළ අනුන්ගේ කුණු කන්දල්

admin
17/02/2020
එසමයෙහි වලාළය පවත්නේ විය. සමුදුර වුවමනා තරමට නිශ්චලය. ඔරු, කට්ටුමරම්, වල්ලම්, බෝට්ටු ඈ කවර යාත‍්‍රාවකට වුව ධීවරයන් මත්ස්‍ය අහිනක් වෙත කැඳවා ගෙන යා හැකි පමණින්…
තව කියවන්න…

_DSC0384


අතීතකාමය බිත්තියේ එල්ලාගන්න

රේඛා නිලුක්ෂි හේරත්
16/02/2020
අටසිය ගණන්වල අග ලංකාවේ කුලයෙන් හා ධනයෙන් පීඩිත පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ උඩුකය නිරුවත් ඡුායාරූපයක් දෙස බලා සිටියදී සිතට නැෙඟන සිතිවිලි බොහෝයි. එක් පැත්තකින් උඩුකය වසන්නට…
තව කියවන්න…

ක්‍රිඩා

201501280804290805149


රිටි පැනීමේ ලෝක වාර්තාවෙන් යළි මතුවන බුබ්කා

admin
16/02/2020
පෝල් වෝල්ට් හෙවත් රිටි පැනීමේ ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට ස්වීඩනයේ විසි හැවිරිදි ක‍්‍රීඩක ආමන්ඞ් ඩුප්ලැන්ටිස් සමත් වී ඇත. ඒ පෙබරවාරි 8 වැනිදා පෝලන්තයේ ටොරුන්…
තව කියවන්න…

24174215_10155814940914030_4891078807282720078_n


රාජපක්ෂ රගර් යළිත්

admin
02/02/2020
මේ දිනවල පැවැත්වෙන්නේ ඩයලොග් රගර් ලීග් 2019/2020 තරගාවලියය. එහි අලූත්ම ප‍්‍රවෘත්තිය බවට පත්වී ඇත්තේ එම තරගාවලියේ 9 වැනි සතියේ සිට යෝෂිත රාජපක්ෂ ශ‍්‍රී ලංකා නාවික…
තව කියවන්න…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018
Share This