Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: විද්‍යාව

විද්‍යාව

අහසේ ගොයිතැන් කරන දවස ළඟයි 

  ‘මිනිසෙකුගේ එක් කුඩා සැපීමක්. මනුෂ්‍ය වර්ගයාගේ දැවැන්ත ආහාර වේලක්.’ වසර හතරකට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ස්කොට් කෙලී ඇතුළු ගගනගාමීන් තිදෙනෙකු ප‍්‍රථම වරට අභ්‍යවකාශයේදී වැවූ සලාද සපා බැලූ මොහොතේ මාධ්‍යවේදීන් එසේ ලියා තිබුණා. 2015 අගෝස්තු මාසයේදී පමණ ඔවුන් එසේ අභ්‍යවකාශයේදී වැවූ සලාද සපා රස…

තීරු ලිපි

අඟහරු යවන බව කියා මිනිසුන් රැවටූ මාස් වන් 

අඟහරු ලෝකය දැන් මනුෂ්‍යත්වයේ රහසිගත පේ‍්‍රමය බවට පත්වෙලා. පෘථිවිය සමඟ මනුෂ්‍යත්වයට ඇති සම්බන්ධය ටිකෙන් ටික දුරස් වන තරමට මනුෂ්‍යත්වය අඟහරු වෙත ළංවෙන්නට පටන් අරගෙන. අසාර්ථක පේ‍්‍රම සම්බන්ධයකදී මෙන්ම මනුෂ්‍යත්වය පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටිනවා. තමන්ට විනාශ කළ පෘථිවියේ ජීවිතය යළි යහපත් තැනකට පත් කරනවා වෙනුවට…

විද්‍යාව

දකුණු ඇමෙරිකාවේ ෆොසිලවලින් හමුවූ කාර් එකක් තරම් ලොකු කැස්බෑවා 

දකුණු ඇමෙරිකාවෙන් විද්‍යාඥයන් සොයාගෙන ඇති ෆොසිල නිසා මෝටර් රථයක් තරම් විශාල කැස්බෑවන් පිළිබඳ කරුණු හෙළිවී තිබෙනවා. එම කැස්බෑවන් ස්ටුපෙන්ඩෙමිස් ජියෝග‍්‍රැෆිකස් ලෙස නම්කර තිබෙනවා. එය ඔවුන්ගේ යෝධ ශරීර ප‍්‍රමාණය නිසා ලබාදී ඇති නමක්. සිංහලෙන් මෙම කැස්බෑවන් අලි කැස්බෑවන් ලෙස නම්කළ හැකියි. දැනට හඳුනාගෙන ඇති, මිරිදියේ වාසය…

විද්‍යාව

පුරවැසියන්ටත් හොරෙන් පොලීසිය පාවිච්චි කළ රොබෝ බල්ලා : ස්පොට් 

රොබෝ තාක්ෂණය හා කෘත‍්‍රිම බුද්ධිය ගැන කතාකිරීම තරම්, සංකීර්ණ කටයුත්තක් තවත් නැහැ. එම තාක්ෂණයෙන් මිනිසුන්ගේ කටයුතු පහසු කරනවා. එමෙන්ම මිනිසුන් තමන්ගේ නව සොයාගැනීම්, නව නිපදවීම් හැකි තරම් දියුණු කළ යුතුයි. මිනිසාගේ අවසාන සොයාගැනීම බව කියන සුපිරි බුද්ධිය නිපදවීම දක්වා මිනිසුන් යා යුතුයි. එම තාක්ෂණයෙන් සමාජය…

විද්‍යාව

වියපත් රාගය 

‘මම වයස අවුරුදු 57ක ගෘහණියක්. විදුලි කාර්මිකයෙකු සමග විවාහ වී ඉන්නවා. ඔහු මට වඩා අවුරුදු තුනකින් වැඩිමහල්. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනාම විවාහකව වෙනත් නිවාසවල ජීවත්වෙනවා. අපේ විවාහ දිවියෙන් වැඩි කොටසක් තිස්සේ අපට ඉතාම ක‍්‍රියාකාරී රාගී දිවියක් තිබුණා. බොහෝ සතිවල අපි පස් වතාවක් පමණ…

විද්‍යාව

හොඳ නින්දක් ලබන හැටි 

මත්පැන්, මත්ද්‍රව්‍ය, නිදිපෙති එපා මඟහැරුණු නින්ද නැවත ගන්න බැහැ භාවනා, යෝග හා සංගීතයෙන් නින්ද ලැබිය හැකියි දවසේ ප‍්‍රශ්න නින්දට කලින් කොළයක ලියන්න මේ වෙනකොට මුළු ලෝකයම නිදාගන්නේ අඩුවෙන්. 1949දී කළ සංගණනයකදී සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට නින්ද ලැබීමේ සාමාන්‍යය පැය 7 ඉක්මවූවා. මේ වෙද්දී දිනකට නිදාගැනීමේ සාමාන්‍යය…

දේදුන්න

තවත් අභ්‍යවකාශ කැප්සියුලයක් පරීක්ෂණ සමත් වෙයි 

ස්පේස් එක්ස් සමාගමේ ක‍්‍රෑ ඩ‍්‍රැගන් නම් කැප්සියුලය, ෆැල්කන් 9 රොකට්ටුව පාවිච්චි කරමින් සාර්ථකව අභ්‍යවකාශගත කරන්නට නාසා ආයතනය හා ස්පේස් එක්ස් ආයතනය සමත්වුණා. ඔය කතාව ඔය විදියට අහද්දී අභ්‍යවකාශ තාක්ෂණය ගැන විශේෂ අවබෝධයක් නැති අයගේ කුතුහලය ඇවිලෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙත් මෙය නාසා ආයතනය ලැබූ තීරණාත්මක…

දේදුන්න

පැය අටක් නිදාගන්න නින්ද අඩුවීම මාරාන්තිකයි 

සාමාන්‍යයෙන් පැය හතරක් හෝ පහක් නිදාගන්නා පිරිමින්ගේ වෘෂණ කෝෂ සාමාන්‍යයෙන් පැය හතක් හෝ ඊට වඩා නිදාගන්නා අයගේ වෘෂණ කෝෂවලට වඩා විශාලයි. පැය හතරක් හෝ පහක් නිදාගන්නා අයගේ ටෙස්ටස්ටරෝන් ප‍්‍රතිශතය තමන්ට වඩා වයස අවුරුදු දහයකින් වැඩිමහල් අයෙකුගේ ප‍්‍රතිශතයට සමානයි. ඒ අතින් බලද්දී අඩුවෙන් නිදාගන්නා කෙනෙකු තමන්ට…

විද්‍යාව

නවවැනි ග‍්‍රහලෝකය සොයායෑම 

සෞරග‍්‍රහ මණ්ඩලය ගැන අප අසා ඇති කතාන්දර අනුව එය ඉතාම සරල හා කුඩා ඒකකයක් යැයි සිතෙනවා ඇති. ග‍්‍රහලෝක අටයි, ඒ ග‍්‍රහලෝකවල චන්ද්‍රයන් කිහිපයයි, ප්ලූටෝ නම් වාමන ග‍්‍රහයායි සෞරග‍්‍රහ මණ්ඩලය සම්පූර්ණ කරන බව අප සිතනවා විය හැකියි. එහෙත් එය ඊට වඩා බොහෝ සංකීර්ණයි. ග‍්‍රහලෝක ලෙස අප…

විද්‍යාව

සාපේක්ෂතාවාදය ඔප්පු කර අවුරුදු සීයයි 

අවුරුදු සීයකට කලින් එය සිදුවුණා. සාපේක්ෂව අඩු ජනප‍්‍රියත්වයක් හිමි ජර්මානු ලිපිකරුවෙක් එකම එක සූර්යග‍්‍රහණයකින් පසුව විසිවැනි සියවසේ අද්විතීය බුද්ධිමතා බවට පත්වුණා. හැමෝම දන්නවා වගේ කතාකළාට බොහෝ දෙනෙක් නොදන්න කතාවක් තමයි සාපේක්ෂතාවාදය කියන්නේ. සියල්ල සාපේක්ෂයි. සරලව අපට කියන්න පුළුවන්. එහෙත් එය ඊට වඩා සංකීර්ණ සංකල්පයක්. අවංකව…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018