Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: හැන්දෑව

හැන්දෑව

රනිල්, මෛත්‍රී එකිනෙකාට ගරු කළු බව පෙනුණා – ජනාධිපති හිටපු ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු 

ඔබ රාජ්‍ය සේවයට එකතු වුණේ කොහොමද? ඒ කාලයේ හැමෝම වගේ පුරුද්දක් විදියට රාජ්‍ය සේවයට යන්න තමයි බැලුවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉඳලා මුලින්ම මම ගුරු සේවයට ගියා. නාගොඩ විද්‍යාලයේ තමයි ඉගැන්වුවේ. ඔය කාලයේ සිලෝන් පරිපාලන සේවය හෙවත් සීඒඑස් තිබුණේ. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා පළමු අවුරුද්දේ අයදුම් කරන්නට මට…

හැන්දෑව

රජවරුන් වෙනුවට මතුවුණේ කාලිදාසයන්මය – මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු 

ජාතික රූපවාහිනියේ විකාශනය වූ ‘මීමන්දාව’ වැඩසටහනේ සංක්ෂිප්ත සටහනකි. මීමන්දාව අතුල පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. ■ පවිත්‍රා රූපසිංහ නිර්මාණ ඔස්සේ ජීවිතය ස්පර්ශ කරන්නට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සමඟ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු එක්වෙමින්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මීමන්දාව අරඹන්නේ ‘තණ්හා ආශා ඔලොගු කරේලා’ ගීය ගැයෙද්දීයි. ලයනල් අල්ගමගේ සංගීතය, මඩවල එස්….

හැන්දෑව

ලෝක දෙකක් එකතු කළ කොළඹ විලාසිතා සතිය 

■ අනුරංග ජයසිංහ ‘ඩිං ඩිං.. ඩිං ඩිං.. ඩිං ඩිං.. ඒ තමයි හෑන්ඩ්ලූම් මැසිමක රිද්මයට මගේ උද්යෝගීමත් හදගැස්ම එකතු වෙන ශබ්දය. කාමරයට ඇතුළු වෙද්දී ඇහෙන ෆ්ලයින් ෂටල් එකේ වේගය වැඩි වෙනවා. මා බලා සිටිනවා කාන්තාව ව්‍යක්ත විදියට නිර්මාණය කරන රෙද්ද දිහා. සිල්ක්, රබර්, වානේ, රත්තරන් වියමනට…

හැන්දෑව

කැලෑ පාළුවන් අල්ලා දුන්නාම කොකෙක් බරට වස්තුව – රාජ සභාවේ පුරෝහිත කියයි 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර පුරෝහිත : අපි අඬ බෙරයක් යවමු. කැලෑ පාළුවන් අල්ලා දුන් කෙනෙකුට කොකෙක් බරට වස්තුව දෙනවා කියලා. රජතුමා : කොකෙක් බරට වස්තුව දෙනවා කීවාට ජනතාව දැන් ගණන් ගන්නේ නෑ පුරෝහිත. මොකද උන් දන්නවා හැමදාම අපි උන්ට කොකා තමයි පෙන්නුවේ කියලා. පුරෝහිත : මොන…

හැන්දෑව

නව චින්තනයකට පියාපත් දෙන පියාඹන සිතුවිලි 

මෙය අද ලක් ජීවිතයෙන් කොතරම් භයානක ලෙස බැහැර වී ගොස් ඇත් ද යතහොත් ඒ සියල්ලෙහි අවසාන ඉලක්කය වූ නිර්වාණය ලබා ගැනීමේ පෙරහැරෙහි ද අවසානයට ගමන් කරනු ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකාවෙහි සිංහල බෞද්ධ ජනතාව ය. ■ කැත්ලීන් ජයවර්ධන ජාතියක් එක්ව ගඩොලින් ගඩොල තබා ගොඩ නැගූ ට්‍රෝයි…

හැන්දෑව

කාර්යාල ජීවිතේ අපට තිත්ත ජීවිතයක් වුණා – 43 සේනාංකයේ සමායෝජක කරුණාරත්න පරණවිතාන 

දේ ශපාලනයට යොමු වුණේ කොහොමද? මගේ ගම රත්නපුර ලෙල්ලොපිටියේ. හැදී වැඩුණේ එහේ. පාසල් ගියේ නගරයේ. අපේ ජීවිත දේශපාලනයට සම්බන්ධ වුණේ නව යොවුන් තරුණ කාලයේදී. පාසල් ශිෂ්‍ය කාලයේ ඉඳලාම. පාසලේ අපට සමාන අදහස් දරපු අය හිටියා. එදා සිට අද වෙන තුරු අපි ජීවත් වෙන්නේ දේශපාලනය එක්ක….

හැන්දෑව

සැදැහැවත්තු වගේ ලේඛකයාට වැඳුම්, පිදුම් කරන පාඨකයන්ට, විචාරකයන්ට මම කැමති නෑ – ආචාර්ය සේපාලී මායාදුන්නේ 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර පහුගිය ජනවාරියේ ඔබේ අලුත්ම නවකතාව ‘හින් දොස් මාලේ’ එළි දැක්කා.. හින් දොස් මාලේ මියුසස් ප්‍රකාශනයක්. මේ නව කතාව හරහා මම සාකච්ඡාවට ගේන්නේ ඉතිහාසය අපට වහං කරපු දෙයක්. කන්ද උඩරට රජ කෙනෙකුගේ අන්තඃපුරයට ඉන්දියාව් මධුරාපුරයෙන් කුමාරිකාවෝ හතර දෙනෙක් ගෙනාවා. ලංකාවේ රජවරුන් වෙනුවෙන් ඉන්දියාවේ…

හැන්දෑව

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා – එමිනම්ගේ ‘ටෝන් ඩෙෆ්’ ගීතයේ සංගීත වීඩියෝවේ සජීවිකරණ ශිල්පී රැන්ඩි ක්‍රිස් සහ පිටපත් රචක පෝෂියා රත්නායක 

ඔබ දෙපළගේ ආයතනය ගැන කීවොත්.. රැන්ඩි: මම රැකියාවෙන් ඉවත් වෙලා 2017 දී තමයි නිදහස් නිර්මාණකරුවෙක් විදියට වැඩ කරන්න පටන්ගත්තේ. ඒ වෙනුවෙන් තමයි බිරිඳ සහ මම මේ ආයතනය පටන්ගත්තේ. දැන් අපට ගොඩක් වැඩ ලැබෙනවා. අපේ ආයතනයේ මම වීඩියෝ සජීවීකරණය කරනවා. බිරිඳ පෝෂියා පසුබිම් විස්තර සෙවීම සහ…

හැන්දෑව

රියල් (නො)වන ලංකාවේ රියැලිටි කලාව 

■ පවිත්‍රා රූපසිංහ රියැලිටි වැඩසටහන් ලංකාවේ ටෙලිවිෂනයේ නව මානයක් විවෘත කළා කියන්නේනම් ඊට බහුතරයක් දෙනා එකඟ වනු ඇත. ප්‍රේක්ෂකයන්ගේ ඇස් තිරයේ කොටු අතර සිරකර තබාගනිමින්, රිමෝට් කොන්ට්‍රෝලය මත ප්‍රේක්ෂකයාගේ ඇඟිලි තුඩු ක්‍රියාත්මක වන්නට ඉඩහසර නොතබමින්, කටයුතු කරන්නට නාලිකා අතර පවතින දැවැන්ත තරඟයට රියැලිටි වැඩසටහන් දෙන්නේ…

හැන්දෑව

1996 – ගින්දරෙන් මුවාත් කොට හාද්දකින් මුද්‍රා තැබූ සුරංගනා කතාව 

■ අනුරංග ජයසිංහ අර්ජුන රණතුංග අවසාන පන්දුවට තර්ඩ්මෑන් හරහා වෙත පුංචි තල්ලුවකින් පන්දුව යොමු කළා. දෙපැත්තේම ලකුණු සමයි. දෙපැත්තම 241යි. මුරලිලා, ගුරාලා හතරේ සීමාව අයිනේ හරි බරි ගැසී හිටියේ පිටිය මැදට දුවන්නයි. අර්ජුන එදා ඉඳන් කඩුලු දුවන්න කම්මැලිලු. ඉතින්, අන්තිම ලකුණටත් දුවන්නේ මොකටද? හෙමීට හතරේ…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018