Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: වෘත්තය

තීරු ලිපි

වෘත්තය ( 7 ) 

එක නීතියක්! එක ෆැන්ටසියක් !. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පස්සේ ඇති වුනු විවිධ කතාබහ අතර විශේෂ අවධානයක් යොමු වුනු මාතෘකාවක් තමයි ඇඳුම. විශේෂයෙන් කාන්තා ඇඳුම. එතෙක් අපහසුවෙන් මර්ධනය කරගන තිබු බොහෝ විරෝධයන් බෝම්බ පිපිරීම ත් එක්ක විවිධ ස්වරූපයෙන් මතු වෙන්නට ගත්තා. බෝම්බත් සමඟ මරාගන මැරුණු කිසිකෙනෙක්…

තීරු ලිපි

රජයේ නිලයක් පුද්ගලික වාසියක් සඳහා අපහරණය කිරීම 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට බලයක් පැවරෙනවා අධිකරණය විසින් වරදකරු කරනු ලැබ දඬුවම් විඳින සිරකරුවන්ට පොදු සමාවක් දීමට. එසේ වුවත් ජනාධිපති වරයාට හිතුමනාපයට කළ හැක්කක් නෙවෙයි ඒ නිදහස් කිරීම. එයටත් පිළිගත්, අනුමත ක‍්‍රමවේදයක් තියෙනවා. ඒ පිළිගත් ක‍්‍රමවේදය අනුව නොයමින්, ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කෙරුණු, නියමිත දඬුවම්…

තීරු ලිපි

ආණ්ඩුව ප‍්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි. ආණ්ඩුවයි ප‍්‍රශ්නය 

පැරණි සෝවියට් සමුහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් වූ යුක්රේනයේ ජනතාව තමන්ගේ නවතම ජනාධිපති ලෙස තෝරා පත්කරගත්තේ, එරට ජනප‍්‍රිය විකට නළුවෙකු වන 41 හැවිරිදි වොලෝද්මීර් සෙලෙන්ස්කි . යුක්රේන පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය වූ ‘ජනතාවගේ සේවකයා’ කියන ටෙලි මාලා නාටකයේ, ඔහු ජනාධිපති අපේක්ෂකයකු වී තරග වදින වසිල් හොලොබොරෝද්කෝ නම්…

තීරු ලිපි

දෙවියන් සිටිය යුත්තේත් නීතියට පහළින් 

1989 අවුරුද්දේ වේදිකාගත කෙරුණු ‘මාඝාත’ නාට්‍යයේ ප‍්‍රධාන තේමාව වුණේ එවකට බිඳවැටී තිබුණු ‘නීතියේ ආධිපත්‍යය.’ ජනාධිපති ජේආර් ජයවර්ධන අගවිනිසුරු ධුරයට පත්කළ විනිසුරුවරයා, තමනට පක්ෂපාතී ලෙස නඩු තීන්දුවක් නොදීම නිසා තම පාක්ෂිකයන් ලවා උසාවියට හූ කියා ගල් ගැසූ පුවතක් නිමිති කරගෙනයි දෘෂ්ටාන්ත ආකෘතියකින් මාඝාත නාට්‍යය ගොඩනැංවී තිබුණේ….

තීරු ලිපි

බහුතරයකට දැනෙන සුළුතර භීතිය 

x අශෝක හඳගම ‘හේතුවාදී හඬ’ මුහුණු පොතේ පෝස්ටුවක් තිබුනා, නේපාලයේ බැතිමතුන් පිරිසක් බුදු පිළිමයක් කිරිවලින් නහවන පිංතුරයක් එක්ක. ඒ පොස්ටුවේ කොටසක් මේ.. ‘බුදුන්ගේ පිළිමය කිරිවලින් නැහැවීමේ මේ පූජාව සිදුකෙරෙන්නේ විශේෂයෙන්ම ඉන්දියාව, නේපාලය වැනි රටවලය. මේවා බුදුදහමට ඇතුළු වූයේ ශිව ලිංග නෑවීම වැනි හින්දු විශ්වාස හා…

තීරු ලිපි

එකම කතාවක (දුෂ්ට) චරිත දෙකක් 

මතවාදී ව කොයිතරම් ගැටුණත් මහාචාර්ය නලින් ද සිල්වා පිළිබඳව මා තුළ තියෙනවා එක්තරා ගෞරවයක්. ඔහු චින්තකයෙක්. ඔහුටම අනන්‍ය දාර්ශනික චින්තනයක් තියෙන කෙනෙක්. ඒ වෙනුවෙන් ජීවිත කාලයක් නොසැලී පෙනී සිටින කෙනෙක්. ඔහු ඉතා සරලව, දාර්ශනික අදහස් උපහාසයෙන් මෙන්ම අපහාසයෙනුත් ලියන්න දන්නා කෙනෙක්. ඒ නිසා ඉඩක් ලැබෙන…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018