Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: වෘත්තය

වෘත්තය

ඉබ්සන්ගේ ගැහැනු සහ අවලාද සුනාමියකට පසු හිරුනිකා 

වේදිකා නාට්‍ය ජවනිකාවක නළු නිළියන් (චරිත* වේදිකාවෙන් පිටවෙනවා සහ ඇතුළු වෙනවා. සමහර විට ජවනිකාවකින් ජවනිකාවක් වෙන්වන්නේ මේ වගේ පිටවීමක් (හෝ ඇතුළුවීමක්* හරහා වෙන්න පුළුවන්. ඒ පිටවීම් අතරින් නූතන නාට්‍ය වංශකතාවේ වඩාත්ම ජනප‍්‍රිය සහ ප‍්‍රකම්පනීය පිටවීම ඉබ්සන්ගේ ෘදකකි’ (ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දුන් සිංහල නම ‘බෝනිකි ගෙදර’*…

තීරු ලිපි

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. 

2019 අවුරුද්දේ අන්තිම මාසය ගෙවී ගියේ රසබර සිදුවීම් ගොඩක් මැදින්. ‘හතේ අපේ පොත’ කියවලා මැදගොඩ හාමුදුරුවන්ගේ මනස කැළඹිලා. හාමුදුරු මනසක් කියන්නේ බණ භාවනාවෙන් ශික්ෂණය වුණු එකක් නේ. එහෙවූ මනසක් මේ විදියට නන්නත්තාර වෙනවා නම්, මේක කියවන හතේ පොඩි උන්ගේ මනස ඉතුරු වෙන එකක් නැහැ කියලා…

තීරු ලිපි

ඩියර් චිත‍්‍රාල් ! 

සුප‍්‍රසිද්ධ ඇමෙරිකානු ගායන ශිල්පිනියක, ගීත රචිකාවක, සංගීතඥවරියක, කතුවරියක සහ රංගන ශිල්පිනියක වන අමන්දා පාමර්, 2013 ජුනි මාසේ එංගලන්තේ සමර්සෙට් ප‍්‍රාන්තයේ ග්ලැස්ටන්බරි (*හි පැවැත්වුණු වාර්ෂික සංගීත උළෙලේදී ගීතයක් ගායනා කරමින් සිටියදී ඇගේ තනපට අස්සෙන් හදිසියේ වම් පියයුර එළියට පැන්නා. ඇගේ ප‍්‍රාසංගික ඉදිරිපත් කිරීම ගැන වාර්තා කළ…

තීරු ලිපි

පරිසර පාඩමේ සිලබස් එක කවර් කරන්න නම්… 

ඡන්දෙ ඉවර වෙලා සතියක් යන්න කලින් අවට පරිසරයේ මොකක්දෝ ලොකු වෙනසක් වෙලා. වෙනදා උදේට වැඩට එනකොට, පාර දෙපැත්තේ අහුමුළුවල, පාලම බෝක්කු ළඟ, සිලිබෑග් පුරවලා තොග පිටින් කුණු අතහැරලා ගිහින් තියනවා දකින්න පුළුවන්. පහු ගිය ටික දවසක ඉඳන් ටිකක් ඒ වැඬේ අඩු වෙලා වගේ දැනෙනවා. අමුතුවෙන්…

තීරු ලිපි

අපි බලා සිටිමු 

මෙවර ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් වුණේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ජයග‍්‍රහණය විශ්වාසයෙන් යුතුව පුරෝකථනය කළ පාර්ශ්ව කිහිපයක් බොරු කරමින්. එක් පාර්ශ්වයක් ‘නක්ෂත‍්‍ර‘කරුවන්. සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහ පිහිටීම මහපොළොවේ මිනිස් ජීවිත මත පෞද්ගලිකව වෙන වෙනම බලපාන බව විශ්වාස කරන ඔවුන්ගේ පුරෝකථන කියා සිටියේ යෙදී ඇති රාජ…

තීරු ලිපි

කැමැත්ත නිෂ්පාදනය කිරීම සහ විකිණීම 

ඡන්දයක් කියලා මට ඈත ම මතකය තියෙන්නේ 70 ඡුන්දෙ. අපේ තාත්තා ඡුන්ද රාජකාරීවලට ගිහින් ගෙදර එනකොට පාන්දර වෙලා. පුංචි අපිත් එතකොටත් අවදියෙන්. ගෙදර සෙනඟ. ඒ කාලේ ඡුන්දෙ අහනවා කියන්නේ විනෝදයක්. 1956 ඉඳලාම තාත්තලාගේ පවුලේ අය ශ‍්‍රී ලංකා (ශ‍්‍රීලනිප. ඒ නිසා අපේ තාත්තත් ඒ පක්ෂෙ. අම්මාගේ…

තීරු ලිපි

අවසානයක ඇරඹුම 

(අලියා, ගුස් වැන් සාන්ට් කියන ඇමෙරිකානු සිනමාකරුවා ලියා අධ්‍යක්ෂණය කළ 2003 අවුරුද්දේ, නිදහස් වුණු සිනමා පටයක්. මේ සිනමා පටයට 2003 අවුරුද්දේ කාන් සිනමා උළෙලේ හොඳම සිනමා කෘතිය සඳහා පිරිනැමෙන ගෝල්ඩන් පාම්’ සම්මානය පිරිනැමුණා. වොට් උසස් පාසල නම්, ප‍්‍රබන්ධ පාසලක් සහ චරිත වටා ගොඩ නැගුණු මේ…

තීරු ලිපි

මකුළු මිනිසා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ සහ අපේ සිනමාව..! 

මේ කොලමේ සිනමාව ගැන නොලියන්නයි හිතාගන හිටියේ. ඒත් චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය ‘ජාතික චිත්‍රපට සංස්ථාවට’ පවරාගැනීම පිළිබඳ උද්දාමයෙන් කෙරෙන ඇතැම් කතා අහගන කිසිවක් නොකියා ඉන්න එක හරි මදි වගේ හිතුණා. එහි ආසන්නම උත්තේජනය, අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කළ කතාව. පත්තර එම කතාව වාර්තා කර තිබුණේ ‘චිත්‍රපට…

තීරු ලිපි

නොහැකියාව වසාගන්නා ස්වේතාම්බර සළුව 

සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙන්වීමක් නැතිව ජාතියක් හැටියට ලංකාවේ හැමදෙනාම එකතු කරන හැකියාවක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට තිබෙන බව හැමෝම පිළිගන්න සත්‍යයක්. 1996 ලෝක කුසලාන අවසන් තරගය නිල නොවන සටන් විරාමයක් ප‍්‍රකාශ කරලා ප‍්‍රභාකරනුත් බැලූවා කියලා කියැවෙනවා. ආච්චිගේ සීයාගේ සිට අත දරුවා පවා ක‍්‍රිකට් රසිකයින් කරවූ ඒ…

තීරු ලිපි

උස ගස් කපා දමමුද? 

‘හුටු’සහ ‘ටුට්සි’ කියන්නේ රුවන්ඩාවේ හිටිය ජාතීන් දෙකක්. රුවන්ඩාවේ මුල් පදිංචිකරුවන් අතුරින් හරකුන් වැඩි ප‍්‍රමාණයක් අයිති අය ‘ටුට්සි’ කියලත්, අඩු ප‍්‍රමාණයක් අයිති අය ‘හුටු’ කියලත් හැඳින්වුණා. බහුතරයක් හිටියේ, වැඩිය හරක් අයිති නැති හුටු කට්ටිය. එහෙම වුණාට හුටු-ටුට්සි කියලා ජාති අනන්‍යතා දෙකක් තිබුණේ නැහැ. වැඩිපුර හරක් අයිති…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018