Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: දේදුන්න

දේදුන්න

මම මගේ රුවල වෙනස් කරගත්තා – අමිත්තවීරසිංහ 

ඔබ ලියූ ‘කන්කොටාගේ ප්‍රේමය’ රංගන ශිල්පියෙකු ලියූ කෙටිකතා පොතක්. රංගනයෙන් මඳක් ඈත්ව සිටින ඔබ පොතක් ලීවේ ඇයි? අවුරුදු දහයෙන් විතර තමයි මම රඟපාන්න ආවේ. පුංචි කාලයේ මොනවාහරි කරන්න වුවමනාවක් මට තිබුණා. කුමන හෝ ප්‍රකාශනයක්. මගේ රංගන ජීවිතේ ඇතුළේ ඒ අවකාශය ඕනෑ තරම් ලැබුණා. අවුරුදු දහයේ…

දේදුන්න

අපහාස විඳින අපි වගේ අයත් ඉන්න එපායැ – නීතිඥ සේනක පෙරේරා 

ඔබේ පවුල් පසුබිම විස්තර කළොත්.. මම හැදී වැඩුණේ පිළියන්දල. ඒ කාලයේ පිළියන්දල හරිම ගැමි ප්‍රදේශයක්. මද්දුමබණ්ඩාර කනිෂ්ඨය කියලා ගමේ පොඩි ඉස්කෝලයක් තියෙනවා. මම ඉස්කෝලේ ගියේ. මම ශිෂ්‍යත්වය පාස්වුණා. මට ඊළඟට යන්න තිබුණ ලොකුම ඉස්කෝලේ තමයි පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය. මගේ තාත්තා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය…

සාත්තර පොළවල ඇටවෙන සූත්තර – ■ තිලක් සේනාසිංහ 

ශ්‍රී ලංකා හේතුවාදී සංගමය මගින් ලැබුණු ඇරියුමට අනුව මම මීට වසර තුනකට ඉහත සාත්තර කීමේ ශාස්ත්‍රය යන මැයෙන් යුතු දේශනයක් පැවැත්වීමි. 2017 වසරේ ජූනි 30 සිකුරාදා කොළඹ, බොරැල්ලේ, කොටාරෝඞ්හි ආචාර්ය ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති එම දේශනය පිළිබඳව පුවත් පත් මගින් ද පූර්ව දැනුම් දීමක්…

දේදුන්න

සජීවි සංවාද කලාව හා මතක පද 

‘මේක රේඩියෝ දෙකක විතර ගිය වැඩක්. මතක පද කියන්නේ. දැන් වීඩියෝ එක යූටියුබ් එකක් හරහා, වෙබ් එකක් හරහා බලන්න අවස්ථාව තියෙනවා. මයික් එකක් ඉස්සරහා කතාකරලා, කැමරා තුනහතරක් ඉස්සරහ කතාකරන එක සහ ඒකෙන් කලින් හැඟීම් දෙන්න පුළුවන්ද කියන එකත් ටිකක් ප්‍රශ්නයක් නේද? මොකද හිතන්නේ, පුළුවන් වෙයිද?’…

දේදුන්න

‘ඇලෙක්සැන්ඩි්‍රයා ද ග්‍රේට්’ ජාතියක බලාපොරොත්තුව වූ අවුරුදු තිහේ තරුණිය 

‘මම  පුංචි කෙල්ලෙක් කාලේ, මගේ තාත්තා යාළුවන් එක්ක චාරිකාවක් ගියා. මාත් ඔවුන් එක්ක යන්න ඕනෑ කියලා ඇඬුවා. අන්තිමේ ලොකු පිරිමි හතරදෙනෙක් හා අවුරුදු පහේ කෙල්ලෙක් චාරිකාව ගියා. අපි වොෂිංටන්හි කොංග්‍රස් ගොඩනැගිල්ල ඉදිරිපිට නැවැත්වුවා. ඔහු මට වොෂිංටන් ස්මාරකය, තටාකය ඇතුළු සියළු දේ පෙන්වුවා. ඉන්පසු ඔහු කීවා,…

දේදුන්න

ඇපල් ෆාම්, වැඩවසම් ක්‍රමයක  නූතන මුද්‍රාව 

තදැති පලා වන අර්තාපල් යාය අතරින් පතර මතුව ආ ඇපල් ගසෙක ළපැටි ගෙඩියකි. දළ බෑවුමක අගිසියේ තවමත් ඉතිරිව ඇති පල දරන පෙයාර්ස් ගසක් සොයා ගිය හර්ෂණ ඉන් නෙළා ගත් පැසුණු ගෙඩි කිහිපයක් ම‘අත තැබීය. ඒ රාගල පෙයාස් වර්ගයයි. දැන් රහංගල පෙයාර්ස් නම් තවත් වර්ගයක්ද තිබේ….

දේදුන්න

සිංදු ෂෝක්, නම තමයි අවුල කීවා – නිලාර් එන් කාසිම් 

අනූ ගණන්වල සාම සාකච්ඡාවලට යාපනේ ගිය මතකයෙන් පටන්ගමු… අනූහතරේ චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩුව පත්වීමෙන් පසු මුලින්ම ලයනල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් හෙළිකොප්ටරයෙන් යාපනයට යවලා, එල්ටීටීඊය එක්ක සාම සාකච්ඡා ආරම්භ කළා. ඒ එක්කම ස්වාධීන කණ්ඩායමක් දකුණේ ඉඳලා උතුරට යෑම සඳහා පසුබිමක් නිර්මාණය වුණා. 1995 පෙබරවාරියේ විතර.  අපි වවුනියාවට…

දේදුන්න

මේ නවකතාව තවත් නවකතාවකට පෙරවදනක්- කේ.සුනිල්සාන්ත 

ඔබේ පළමු නවකතාවේදී  ‘තිත්ත කහට’ නවකතාවටත් පාදක කරගන්නේ ආන්තික මිනිස් ජීවිත…. මම කුඩා කාලේ ඉඳන්ම හැදුණේ වැඩුණේ බදුල්ලේ. අපේ ගෙවල්වලට එහා ඉඩම්වල පවා වතු කම්කරුවන් වැඩකරන ආකාරය මම දැකලා තියෙනවා. අව්ව වැස්ස නොබලා, ඉතාම අඩු පහසුකම් යටතේ ඔවුන් වැඩ කරන ආකාරය අපි බලාගෙන හිටියා. ගොයිතැන්බත්…

තීරු ලිපි

තමා අහිමි වූ මිනිසුන්ගේ සනාතන අරගලය 

එකම රූපකාය හිමි හත් දෙනෙකු බැගින් මිහිපිට සිටිතියි යන මතය විද්‍යාත්මක බව කියවෙතත් ඇතැමෙක් එය මිථ්‍යාවකියි බැහැර කරති. ලෝක ජනගහණය බිලියන අටකට ආසන්න ය. ඒ අතර අතිශයින් ම සමාන රූ ඇත්තන් සිටින බව ඡායාරූප සමග ම වාර්තා කෙරෙන අවස්ථා ද දැකිය හැකි ය. මේ ද්විත්ව…

දේදුන්න

කටහඬ එක්ක අතුරේ යන අය 

ගුවන් විදුලි නාට්‍යයක, රූපවාහිනියේ හඬ කැවූ චිත්‍රපටියක, මාලා නාටකයක, කාටූන් වැඩසටහනක චරිත අපේ මතකයේ නොනැසී පවතින අවස්ථා තිබේ. ඒ චරිතය මුවන් පැලැස්සේ කෝරලේ මහත්තයා, හාමිනේ නැතිනම් කදිරා, පිනා විය හැකිය. නැත්නම් පිස්සු පූසා විය හැකිය. ස්කුබි ඩූ හි ස්කූබි විය හැකිය. නැත්නම් සූර පප්පා කාටුන්…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018