Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: දේදුන්න

දේදුන්න

තලඑළලු කියන්නේ ඉතාම ලස්සන වර්ණයක් – රංගන ශිල්පිනි යශෝධා රසඳුනි 

ඔබ පසුගිය දවස්වල ඔබේ අඳුරු ඡවි වර්ණය හොඳින් ඉස්මතු වෙන විදියේ කළු සුදු ආලේඛ්‍ය ඡායාරූප එකතුවක් ප්‍රසිද්ධ කළා. ඔබේ රූපය ප්‍රබල විදියට එහි දකින්න ලැබුණා.. කොවිඞ්-19 වසංගත සමයේ මට ආ අදහසක් අනුව තමයි මේ ඡායාරූප ගන්න හිතුණේ. අඳුරු හමක් තියෙන හොලිවුඞ් නළුනිළියන්ගේ ජායාරූප කිහිපයක් අධ්‍යයනය…

දේදුන්න

සමහර නිර්මාණකරුවන්ගේ එකම සුදුසුකම නොදැනුවත්කමයි 

විලාසිතා නිර්මාණ ශිල්පී අයේෂ් මිලේන්ද්‍ර වික්‍රමරත්න කොළඹ විලාසිතා සතිය 2020 අගෝස්තු මාසයේදී පවත්වනු ලැබීය. එය මෙවර පැවැත්වුවේ අන්තර්ජාලයෙන් සජීවී විකාශයක් නැරඹිය හැකි උළෙලක් ලෙසය. මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණු එය, කොවිඞ්-19 වසංගතය නිසා ප්‍රමාද වී තිබුණි. මෙවර කොළඹ විලාසිතා සතියේදී දින දෙකක අංගයක් ලෙස නැගී…

දේදුන්න

අප්‍රමාණ ගැහැනියක පිළිබඳ මතකය සුනිලා අබේසේකර 

මානව හිමිකම් ක්‍රියාකාරිනිය, ස්ත්‍රීවාදිනිය, ගායිකාව, කලාකාරිනිය, ලේඛිකාව, විචාරිකාව ආදි භූමිකා රැසකට පණ දුන් සුනිලා අබේසේකරගේ වියෝවට වසර 7ක් පිරීම හා සැප්තැම්බර් මස 04 වෙනිදාට යෙදෙන ඇගේ උපන්දින සැමරුම නිමිත්තෙනි. 2013 සැප්තැම්බර් 09 ඇගේ වියෝව සිදුවිණ.   ■ සීතා රංජනී   මුලින් ම ඇය මට මුණගැසෙන්නේ…

දේදුන්න

සමුපකාරයට ………. හොරු පනී 

  අම්පාර බණ්ඩාරදූවේ වැඩ කරමින් හිටපු මම සෑහෙන කාලයක් තිස්සේ කොළඹ දිස්ත්‍රික්කයට මාරුවක් ඉල්ලමින් හිටියා. මම ඇත්ත පත්තරය ආදි පුවත්පත්වලට ලීවා. ඒ කාලයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යාපනය සඳහා සුදුසුකම් සම්පූර්ණ කරලා. කොළඹ විශ්වවිද්‍යාලයට බාහිර පුද්ගලයන්ට සුදුසුකම් ලැබීම සඳහා ඒ කාලයේ විභාගයක් තිබුණා. ඒ අනුව…

දේදුන්න

නීලව්නාගේ සීමාවෙන් ඔබ්බට මව්දෙවඟනගේ උත්තරාත්මය පාංශු ■ විකුම් ජිතේන්ද්‍ර 

මේ දිනවල මට පසු කරන්නට වන අගනුවරට තදාසන්න තාප්ප සිතුවමකි. එහි ඇත්තේ ගිනියම් පසුබිමෙක සිළුවටාකාරයෙන් ඇඳ ඇති විරු පෞරුෂය කැවූ සෙබළ රූ සමූහයකි. මෙහි හැඟවුම පශ්චාත් රණවිරුකරණ උත්කර්ෂය යැයි අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ හා ඈඳෙන තවත් මතකයක් නම් එම සිතුවම් රැල්ල පැතිරී යන වකවානුවේ ම…

දේදුන්න

හෘදය සාක්ෂියේ අනුක්‍රමික මරණය පෙන්වා දෙන ලයනල් ප්‍රනාන්දු දිවිසැරිය – ■ කැත්ලීන් ජයවර්ධන 

වඳවී යන සතුන්ගේ නාමලේඛන ප්‍රකාශයට පත් වී ඇතත්, මනුෂ්‍යයන් පිළිබඳ එවැනි අධ්‍යයනයක යෙදුණ කිසිවකු ගැන අපට අසන්නට ලැබී නැත. එවැනි සමීක්ෂණයක් සඳහා යොදාගත යුතු මිනුම් දඬු, කෝණමාන මොනවා දැයි අපට හරියටම කිවහැකි ද නැත. එහෙත් වර්ණයෙන් හෝ වර්ගයෙන් නිර්ණය කළ නොහැකි එක්තරා මිනිස් කණ්ඩායමක් කෙමෙන්…

දේදුන්න

දුවගෙ අතින් අල්ලගෙන පාර පනිනකොට මට යකා නැගලා 

ලලිත් ධර්මසේකර – සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති   ඔබ ව්‍යාපාරිකයෙක්ද? වෘත්තිය සමිති නායකයෙක්ද? මොනවා වුණත් කමක් නැහැ. මගේ නම කියනකොට ත්‍රීවීල් කියන වචනය කීවොත්, ඒක තමයි මගේ ජයග්‍රහණය. මම ත්‍රීවීල් ලලිත්. කාට කොහොම වුණත් කමක් නෑ, මාව පාරෙදී කාට හරි මුණගැහෙනකොට ත්‍රීවීල්…

දේදුන්න

කාන්තාවකට වැදගත් සමේ පාට නෙවෙයි, නිරෝගී බව 

ෂෙරීන්ස්ලේමමන් – රූපලාවණ්‍ය ශිල්පිනී   කාන්තාවක ලස්සන වීම යනු නිර්වචනය කරන්නට අසීරු සංකල්පයකි. ලස්සන ගැන එකිනෙකට වෙනස් අදහස් ගණනාවක් තිබිය හැකිය. රූපලාවණ්‍ය කිරීම යනු සුදුවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම, තොල් ආලේප කිරීම පමණක් නොවේ. තවත් කෙනෙකු ලස්සන කිරීමද පහසු කටයුත්තක් නොවේ. මේ සංවාදය කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වය…

දේදුන්න

බබානෝනා රට ජාතිය වෙනුවෙන් සටන්කරන කෙනෙක් නෙවෙයි – නීටාප්‍රනාන්දු 

හැමෝම හෘදය සාක්ෂියට මුහුණදෙනවා – විසාකේසචන්ද්‍රසේකරම් පාංශු චිත්‍රපටිය ගැන කතාබහක්   පාංශු චිත්‍රපටියේ තේමාව අසූනවයේ භීෂණ සමයේදී අතුරුදන් වූ පුතෙක් වසර පහකට පසුත් සොයන, ඒ වෙනුවෙන් පොලීසිවල හා අධිකරණවල රස්තියාදුවන බබානෝනා නම් කාන්තාවක් ගැන. චිත්‍රපටියෙන් බබානෝනාට යුක්තිය ඉටු වූ බව හිතනවාද? විසාකේස චන්ද්‍රසේකරම් (අධ්‍යක්‍ෂ):  අපි…

දේදුන්න

ඇඟේ තරමට වඩා ආදරේ ඉල්ලන අලි 

‘අලි බැලිල්ල කවදාවත් එපා වෙන්නේ නැහැ.’ ඉඳහිට චාරිකාවකදී අලියෙකු බලන අපි එසේ කියන්නෙමු. එහෙත් රස්සාවක් හැටියට අලි බලාගැනීම එපා වෙන වැඩක්දැයි අපි නොදන්නෙමු. අලි බඩක් පුරවන්නට, අලි ඇඟක් නාවන්නට, අලි හිතක් සනසන්නට, අලි සිරුරක් තමන්ට ඕනෑ හැටියට පාලනය කරන්නට, මහමඟ එක්කාගෙන යන්නට ලෙහෙසි නැතැයි අපි…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018