Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: දේදුන්න

දේදුන්න

මගේ බෙල්ල කපලා මැරෙන්න අත්හැරියා- අනුරසිරි හෙට්ටිගේ 

සාහිත්‍ය ලෝකයේ බොහෝ අයට තියෙන්නේ ග්‍රාමීය, වෙල් එළිවල දුව පැනපු අත්දැකීම්. එහෙත් ඔබ කොළඹ හැදුණ කෙනෙක්… මම ඉපදුණේ කොළඹ පිටකොටුවේ ශාන්ත බස්තියන් වීදියේ, සුචරිත මාවත කියන ගෙවල් විසිහතක් තිබුණු වත්තක. මගේ තාත්තා රජයේ මුද්‍රණාලයේ පොත් බඳින්නෙක්. අම්මා ගෘහණියක්ව සිටියා. එහෙත් පස්සේ කාලෙක නිවසේ ප්‍රශ්න නිසා…

දේදුන්න

ලිංගික නිදහස 

ලිංගික නිදහස යන්න ඉතා සංකීර්ණ මාතෘකාවක්. අප වැනි රටවල ලිංගික නිදහස යන්න ඉතා පටු සීමාවක සිර කරන්න කැමතියි. තවත් පුද්ගලයෙකු අතින් බලහත්කාරයෙන් ලිංගික හිංසාවකට, බලහත්කාරයකට ලක් නොවී සිටීම පමණක් ලිංගික නිදහස යනුවෙන් අර්ථකථනය කොට, ඒ පිළිබඳ කතාබහ එතැනින් එහාට ගෙන නොයන්නට අප කැමැත්තක් දක්වනවා. ලංකාවේදී…

දේදුන්න

ශාස්ත්‍රීය ක්‍රමයට අත්බෝම්බ හැදුවා 

ලංකා ගුරු සංගමයේ හිටපු විමල් ප්‍රනාන්දු මගේ හොඳ යාළුවා. විමල් කියන්නේ හරි දක්ෂයා. විමල් සහ මම හැත්තෑඑකේ විප්ලවවාදී කණ්ඩායමක හිටියා. ජේවීපීයට විරුද්ධව අපි ගිනිපුපුර කණ්ඩායම නමින් ක්‍රියාත්මක වුණා. ඒක නියම කතාවක්. විමල් ප්‍රනාන්දු වතාවක් මා ගැන ලියූ ලිපියක ඒ විප්ලවවාදී කණ්ඩායම ගැනත් ලීවා. කැලේ ඇතුළේ…

දේදුන්න

ඒ මිහිරි ගැමිකම 

කොළඹට පැයේ දුරින් ඇති පිටිසර ගම්මානයක මතක     ‘ගොයම් කපලා ඉවර වුණාම ගමේ අය එකතු වෙලා එල්ලේ ගහනවා. ලොකු වෙල් යාය හිස් වෙනවා. ඒක තමයි එල්ලේ ගහන්න හොඳ කාලෙ. මම නම් එල්ලේ සෙල්ලං කළේ නැහැ. ඒත් කොල්ලෝ කෙල්ලෝ එකතු වුණා. අවුරුදු උත්සවත් තියෙනවා. තාම…

දේදුන්න

බර අඳින එකයි වැඬේ – චිත්‍ර ශිල්පී සුජිත්රත්නායක 

‘කෙටුම්පත් තෘෂ්ණාව’ සුජිත් රත්නායකගේ 9 වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයයි. ඊට අමතරව සමූහ වශයෙන් පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශන 29 කට සුජිත් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ. කඩදාසි මත අඟුරුවලින් අඳින ලද කෘති 30ක් කෙටුම්පත් තෘෂ්ණාවෙහි ප්‍රදර්ශනය වේ. 2020 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 10 දක්වා පෙ.ව. 10…

දේදුන්න

සුදුනෝනා වගේ දේශපාලනය කරන්න බැහැ කිව්වා – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු 

ඔබේ ගම් පළාත මොකක්ද? උපන් ගම තමයි කොල්ලුපිටියේ පොල්වත්ත. එක් පැත්තකින් කොල්ලුපිටියේ පන්සල, අනෙක් පැත්තෙන් බේරේ වැව, තව පැත්තකින් මුහුද, අරලියගහ මන්දිරය තව පැත්තකින්. දැන් වගේ නෙවෙයි, ඒ කාලයේ අපි හැමතැනම සැරිසරනවා. මහා මාවත් තිබුණේ නැහැ. පොල්වත්ත සහ ඒ අවට වතු කිහිපයක් තිබුණා. ඒ ප්‍රදේශවල…

දේදුන්න

මම ඉතින් විරුද්ධකාරයානේ 

  මම ඇත්ත පත්තරේට සම්බන්ධවීම ටිකක් දෛවෝපගත සිදුවීමක් ලෙසත් හැඳින්විය හැකියි. අම්පාරේ හිටපු කාලයේ පවා මම බී.ඒ. සිරිවර්ධන, සුරත් අම්බලංගොඩ, සිරිලාල් කොඩිකාර වගේ කිසි කෙනෙක් අඳුනගෙන හිටියේ නැහැ. හේරත් හල්මිල්ලෑවේ හිටපු කාලයේ ඉඳලා මම ඛලීල් ජිබ්රාන් වැනි ලේඛකයන්ට කැමති බවත් ඔවුන් ලියපුවා ළමයින්ට ඉගැන්වීම් සඳහා…

දේදුන්න

කුඹුක් ගස් දෙකක් යට 

‘කංකුං, මුකුවැන්න, තම්පලා, කතුරුමුරුංගා සහ ගොටුකොළ වගේ කොළ ජාති තමයි අපි ගොඩක් වගා කරන්නේ. අපි දන්න විදියට ගොඩක් වෙලාවට පලා වර්ගවලට තමයි රසායනික ද්‍රව්‍ය ඉසින්නේ. ඒ නිසා අපිට ඕනෑකමක් තියෙනවා කෘෂි රසායන නැති පලා වර්ග බැලූබැල්මට රසායන නැති බව පේන විදියට විකුණන්න.’ ඔය විජිත කුමාර…

දේදුන්න

අසරණ බොළඳියට අරවා කරන්න කිව්වාම ‘හා’ කිව්වා – ගීතා කුමාරසිංහ 

ඔබ  පවුල් පසුබිම මොකක්ද? මම ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය හබුරුගල කියන ගමේ ඉපදුණ කෙනෙක්. බොහොම සාමකාමී ජීවිතයක් ගතකළ මිනිසුන් හිටියේ. කලකෝලාහල, රණ්ඩු මොනාවත් ඒ ගම්වල තිබුණේ නෑ. මගේ සීයා ඒ පළාත්වල විදානආරච්චි. ඔහු වෙද පරම්පරාවකින් ආ එකෙන්. පීනස් වෙදකමට දකුණු පළාතේම ප්‍රසිද්ධ කෙනෙක්. අදටත් මම…

දේදුන්න

අපොයියාව 

■ එස්.ජී. පුංචිහේවා කවියෙක් දිගට හරහට යොවුන් කතාවක් ලියයි. දිගට ලියන්නේ කලකට පෙර සතුටින් ගෙවුණු කටුක ජීවිතය ගැනය. හරහට ලියන්නේ එම ජීවිතයට ඔරොත්තු දීමට පිරිනැමුණු කිරි අම්මාගේ ආදරය ගැනය. මේ කතාව කීම සඳහා කතුවරයා යොදාගත් කතා වියමන ගැන මෙසේ සිතෙයි. එය කිරිඅම්මා අපූරු රටා දමා…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018