24.5 C
Sri Lanka
26 November,2022
- Advertisement -

CATEGORY

විදේශ

රුසියාව යුක්‍රේනයෙන් නවතීද?තෙවැනි ලෝක යුද්ධයක් ගැන භීතිය ලොව කළඹයි

■ නිසංසලා දිසානායක ඒකාධිපති පාලකයෙකු මෙන් ක්‍රියා කරමින් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ලෝකයේ යුද ගිනි දැල් අවුළුවා සතියක්ද ඉක්ම ගොසිනි. මාර්තු 06 වෙනිදා වෙන විට...

දූෂිතයන්ගේ පාරාදීසයේ රහස් කාන්දුවක්ක්‍රෙඩිට් සුසී ස්විස් බැංකු හෙළිදරව්ව

■ නිසංසලා දිසානායක ලෝකයේ විශාලතම පුද්ගලික බැංකුවලින් එකක් වන, ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් සුසී බැංකුවේ අනපේක්ෂිත රහස් හෙළිවීමක් නිසා වධහිංසා පැමිණවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී මුදල් ව්‍යාපාර,...

දේශපාලනයෙන් විතැන් වූ ඇෆ්ඝන් ළමෝදැනටමත් ළමා ශ්‍රමිකයෝ මිලියනයක්

■ නිසංසලා දිසානායක ‘සේව් ද චිල්රන්’ නමැති, ළමා හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් මගින් කළ අධ්‍යයනයකට අනුව ඇෆ්ඝනිස්ථානයේ පවුල්වල ආදායම පසුගිය මාස හය තුළ ශීඝ්‍රයෙන්...

යුක්‍රේන කාල බෝම්බය

■ නිසංසලා දිසානායක එක් පසෙකින් යුක්‍රේන දේශ සීමාවේ රුසියානු සෙබළු ලක්ෂයක් පමණ රැඳී සිටිති. අනෙක් පසින් ඇමරිකාව සහ නේටෝ රටවල් කිහිපයක් මිලියන ගණනින් හමුදා ආධාර...

ජීවන වියදමෙන් බැටකනසිංගප්පූරුවෙ දුගියෝ

■ නිසංසලා දිසානායක චිකන් රයිස් හෙවත් කුකුළු මස් බත් ගිනිකොනදිග ආසියාවේ බොහෝ රටවල ප්‍රධාන ආහාරයකි. සිංගප්පූරුවේ ජාතික ආහාරවලින් එකක් ලෙස සැලකෙන චිකන් රයිස්, එරට ඕනෑම...

ජකර්තාවේ නැගීම, බැසීම සහ ගිලාබැසීමජකර්තාව වෙනුවට ඉන්දුනීසියාවටඅලුත් අගනුවරක්

■ නිසංසලා දිසානායක භූමි ප්‍රමාණයට සාපේක්ෂව දරාගත නොහැකි ජනගහනය, අධික මාර්ග තදබදය, පරිසර දූෂණය, ජල හිඟය සහ වඩාත් භයානක පොළොව ගිලා බැසීම යන සමාජ, ආර්ථික...

පිලිපීනයේ ඊළඟ ඒකාධිපතියා බොන්බොන්ද?මාකෝස් පුනරාගමනයේ සත්‍ය කතාව

■ නිසංසලා දිසානායක පිලිපීනයේ හිටපු ආඥාදායක ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත්‍රයා, බොංබොං 2022 මැයි මාසයේදී පිලිපීන ජනපතිවරයා වීමට නියමිතයි. ‘වසර 20කටත් අධික කාලයක් රට කොල්ල කෑ ෆර්ඩිනැන්ඩ් මාකෝස්...

වසංගතයෙන් බිඳුණුආසියානු දිවිය

■ නිසංසලා දිසානායක කොවිඩ් වසංගතාගමනයට දෙවසරක් සැපිරීමට ආසන්නව තිබියදී ආසියාව පුරා මිනිස් ජීවිත බිඳවැටෙමින් පවතී. සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ සපුරාම විනාශ වූහ. තනිව නිවෙස්වල ජීවත් වූ වැඩිහිටියන්...

චීන ණය උගුලට අහුනොවෙන්න බංග්ලාදේශය උත්සාහ කරයි

■ පවිත්‍රා රූපසිංහ චීන ණය මත පදනම්ව, සොනාඩියා දූපතේ චීන ණය ආධාර මත පදනම්ව ඉදිකිරීමට යෝජනා කර තිබුණු වරාය ව්‍යාපෘතිය නතර කිරීමට බංග්ලාදේශ රජය පියවර...

සුඩානයේ හිටපු ඒකාධිපතියා ජාත්‍යන්තර අධිකරණයට

වසර 30ක් තිස්සේ සුඩානය පාලනය කළ දරුණු ඒකාධිපති පාලකයා වන ජනාධිපති ඕමාර් අල් බෂීර් හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත්...

Latest news

- Advertisement -