29.6 C
Sri Lanka
3 June,2023
- Advertisement -

CATEGORY

විදෙස්

රුසියාව යුක්‍රේනයෙන් නවතීද?තෙවැනි ලෝක යුද්ධයක් ගැන භීතිය ලොව කළඹයි

■ නිසංසලා දිසානායක ඒකාධිපති පාලකයෙකු මෙන් ක්‍රියා කරමින් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ලෝකයේ යුද ගිනි දැල් අවුළුවා සතියක්ද ඉක්ම ගොසිනි. මාර්තු 06 වෙනිදා වෙන විට...

දූෂිතයන්ගේ පාරාදීසයේ රහස් කාන්දුවක්ක්‍රෙඩිට් සුසී ස්විස් බැංකු හෙළිදරව්ව

■ නිසංසලා දිසානායක ලෝකයේ විශාලතම පුද්ගලික බැංකුවලින් එකක් වන, ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් සුසී බැංකුවේ අනපේක්ෂිත රහස් හෙළිවීමක් නිසා වධහිංසා පැමිණවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී මුදල් ව්‍යාපාර,...

දේශපාලනයෙන් විතැන් වූ ඇෆ්ඝන් ළමෝදැනටමත් ළමා ශ්‍රමිකයෝ මිලියනයක්

■ නිසංසලා දිසානායක ‘සේව් ද චිල්රන්’ නමැති, ළමා හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් මගින් කළ අධ්‍යයනයකට අනුව ඇෆ්ඝනිස්ථානයේ පවුල්වල ආදායම පසුගිය මාස හය තුළ ශීඝ්‍රයෙන්...

යුක්‍රේන කාල බෝම්බය

■ නිසංසලා දිසානායක එක් පසෙකින් යුක්‍රේන දේශ සීමාවේ රුසියානු සෙබළු ලක්ෂයක් පමණ රැඳී සිටිති. අනෙක් පසින් ඇමරිකාව සහ නේටෝ රටවල් කිහිපයක් මිලියන ගණනින් හමුදා ආධාර...

ජීවන වියදමෙන් බැටකනසිංගප්පූරුවෙ දුගියෝ

■ නිසංසලා දිසානායක චිකන් රයිස් හෙවත් කුකුළු මස් බත් ගිනිකොනදිග ආසියාවේ බොහෝ රටවල ප්‍රධාන ආහාරයකි. සිංගප්පූරුවේ ජාතික ආහාරවලින් එකක් ලෙස සැලකෙන චිකන් රයිස්, එරට ඕනෑම...

ජකර්තාවේ නැගීම, බැසීම සහ ගිලාබැසීමජකර්තාව වෙනුවට ඉන්දුනීසියාවටඅලුත් අගනුවරක්

■ නිසංසලා දිසානායක භූමි ප්‍රමාණයට සාපේක්ෂව දරාගත නොහැකි ජනගහනය, අධික මාර්ග තදබදය, පරිසර දූෂණය, ජල හිඟය සහ වඩාත් භයානක පොළොව ගිලා බැසීම යන සමාජ, ආර්ථික...

පිලිපීනයේ ඊළඟ ඒකාධිපතියා බොන්බොන්ද?මාකෝස් පුනරාගමනයේ සත්‍ය කතාව

■ නිසංසලා දිසානායක පිලිපීනයේ හිටපු ආඥාදායක ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත්‍රයා, බොංබොං 2022 මැයි මාසයේදී පිලිපීන ජනපතිවරයා වීමට නියමිතයි. ‘වසර 20කටත් අධික කාලයක් රට කොල්ල කෑ ෆර්ඩිනැන්ඩ් මාකෝස්...

වසංගතයෙන් බිඳුණුආසියානු දිවිය

■ නිසංසලා දිසානායක කොවිඩ් වසංගතාගමනයට දෙවසරක් සැපිරීමට ආසන්නව තිබියදී ආසියාව පුරා මිනිස් ජීවිත බිඳවැටෙමින් පවතී. සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ සපුරාම විනාශ වූහ. තනිව නිවෙස්වල ජීවත් වූ වැඩිහිටියන්...

මියන්මාර මිලිටරි රෙජීමය ආර්ථිකයට වෙඩි තබයි

මියන්මාරයේ මිලිටරි පාලනය හේතුවෙන් ආයෝජකයන් රට හැර යන තත්වයක් පවතී. එරට ආර්ථිකය දැන් පවතින්නේ කඩා වැටෙන තත්වයකය. මේ පසුබිම ගැන මියන්මාරයේ දැන් සිටින ශ්‍රී...

ට්‍රම්ප්ගේ පරාජය, බයිඩන්-හැරිස් ජයග්‍රහණයට වඩා ප්‍රීතිඝෝෂා කළ යුතු දෙයකි

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණයෙන් බලා විග්‍රහ කිරීමට හැකි අතර, දැනට සිදුවන විග්‍රහ බොහොමයකම තිබෙන්නේ එවැනි දෘෂ්ටිකෝණවාදී විග්‍රහයන්ය. ලංකාවේ මෙම දෘෂ්ටිකෝණවලට අලුත්ම එකතුවක්...

Latest news

- Advertisement -