Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

පුවත්

මෙය විධායක ආඥාදායකයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්තිරන් 

රටක අධිකරණය මෙලෙස වන්නේ ඇයි? මෙනිසා තමයි අපි ප්‍රකාශ කරන්නේ අපට අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියලා. අපට වැරැද්දක් කියන්න පුළු‍වන්ද? අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේ අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී කළ කථාවේ පරිවර්තනය. මගේ වෘත්තීය සගයෙකු හා මිත්‍ර ගරු අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා…

පුවත්

හමුදා ජජ් ඇඞ්වකේට් නිරෝධායනයට 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරඟ කරන අපේක්ෂක ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසාට යුද හමුදා නීතිඥවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා පැවති රැස්වීමකට හා සුහද හමුවකට සහභාගිවූ යුද හමුදා ජජ් ඇඞ්වකේට් කාර්යාලයේ සේවකයකුට කොවිඞ් වැළඳී ඇතැයි තහවුරු වීම නිසා යුද හමුදා ජජ් ඇඞ්වකේට්වරයා නිරෝධායනයට…

පුවත්

සැකකරුවන්ගේ ඡායාරූප පළ නොකිරීමට කර්තෘවරු තීරණය කරති 

ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ මහාමාර්ගයේ සිදුකරන අමානුෂික පහරදීම් ආදි වැරදි සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කිරීමට මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිසියට කළ නියමය අනුව නිකුත් කෙරෙන ඡායාරූප තමන් කර්තෘත්වය දරන පුවත්පත්වල පළ නොකිරීමට ශ්‍රී ලංකා කර්තෘ සංසදය තීරණය…

පුවත්

එජාපයෙන් මංගලට කොක්ක 

■ ඉඳුවර බණ්ඩාර මංගල සමරවීර මහතා යළි එජාපයේ දේශපාලන කටයුතුවලට සහභාගි කර ගැනීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ ඇතුළු නායක මට්ටමේ කිහිප දෙනෙකු මංගල සමරවීර මහතාට දූරකථන ඇමතුම් ලබාදී ඇතැයි වාර්තාවේ. රටේ අනාගතය රැඳී ඇත්තේ සමාජ ප්‍රජාත්‍රන්තවාදී එජාපය සමඟ යැයි සිය මාතර සමාජය ප්‍රචාරක ව්‍යාපාරය අමතමින් මංගල…

පුවත්

කොමිසම අහෝසියට යෝජනාව මහින්දගෙන් 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර නව ආයතනයක් පිහිටුවීම සඳහා යෝජනාවක් මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. දෙසැම්බර් 21 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ මඟින් විදුලිබල පනත හා පාරිභෝගික අධිකාරි පනතද සංශෝධනයට…

පුවත්

මහින්දට, බැසිල්ට පළාත් සභා ඕනෑමලු ගෝඨාභය නිහඬයි 

පැරණි මැතිවරණ ක්‍රමයට ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයැයි දැඩි මතයක අගමැති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සිටින බව කැබිනට් ඇමතිවරයෙක් පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා ඒ ගැන නිහඬ ස්ථාවරයක සිටින බවය. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂගේ වුවමනාව නිසා…

පුවත්

පෞද්ගලික සමාගමක වැඩට රැඳවියන් ගෙනියලා 

රට තුළ කොවිඞ්-19 වසංගතය පැතිරෙමින් තිබියදී, බන්ධනාගාර රැඳවියන් පිරිසක් පිටතට ගෙන ගොස් පෞද්ගලික ආයතනයක සේවයේ යොදවා ඇත. ■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර බන්ධනාගාර තුළට කොවිඞ්-19 වසංගතය ආවේ කෙසේදැයි තවම නිශ්චිතව කියා නැත. අහවල් දවසේ අහවල් ස්ථානයෙන් කොවිඞ්-19 ආ බව තවම හරිහැටි දන්නේ නැත. බන්ධනාගාර රැඳවියන් හා පවුල්වල…

පුවත්

ගහපු පදයකුත් නැති බෙරේ පලුවකුත් නැති හම්බන්තොට හයට් 

කොළඹ ග්‍රෑන්ඞ් හයට් හෝටල ව්‍යාපෘතිය තුළ රාජපක්ෂ පාලන සමයේ සිදුවී ඇති දූෂිත ගනුදෙනු ගැන මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ. කොළඹ ග්‍රෑන්ඞ් හයට් හෝටල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට ඇති කැක්කුම කොතෙක්ද යන්න ගැන අප කිහිප වරක් ලියා ඇත. රාජපක්ෂවරුන් යළි බලයට පත්වීමෙන් පසු එම කැක්කුම යළිත් ප්‍රදර්ශනය කිරීමක්…

පුවත්

අයිලාන් නිසා සැලුණු හදවත් ෂෙයික් නිසා සැලුණේ නැතිද? 

දින විස්සක් වයසැති කොවිඞ් ආසාදිතයැයි කියන ෂයික් බිලිඳා බලහත්කාරයෙන් ආදාහනය කළේය. බෞද්ධයන් පමණක් නොව වැඩිහිටි සිරුරු පුළුස්සන හින්දු භක්තිකයන් පවා දරුවන් පුළුස්සන්නේ නැත. ■ පවිත්‍රා රූපසිංහ අයිලාන්, සිරියාවේ සරණාගත පස්හැවිරිදි දරුවෙක්. මීට වසර කිහිපයකට පෙර සරණාගතයකු විදියට අයිලාන්ගේ නිසල දේහය තුර්කි වෙරළේ මුණින් අතට වැතිරී…

පුවත්

ඩයනා බි්‍රටිෂ් 

ඇය ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටියාද යන්න පිළිබඳවත්, එසේ සිටියා නම් බි්‍රතාන්‍ය පුරවැසිභාවය අත්හැරියේ කවදාද යන්න පිළිබඳවත් පැහැදිළි පිළිතුරක් ලබාදෙන්නේ නැත. ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට අදාළ තොරතුරු සමඟ ඇගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමක් මෙහි ඇතුළත් වේ. ද්විත්ව පුරවැසිභාවය පසුගිය කාලයේ බහුල වශයෙන්…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018