Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

පුවත්

වැඩි මිල විදුලි ගනුදෙනුවෙන් මිලියන 3259 කාගේ සාක්කුවටද? 

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර වැඩි මිලට විදුලිය ගැනීමේ ආණ්ඩුවේ උත්සාහය මෙයින් සාකච්ඡා කෙරේ. ‘2015 වසරේ සිට මේ දක්වා වන කාලය තුළ, විශේෂයෙන්ම විදුලිබල කේෂේත්‍රයෙහි පිරිහීමක් නිරීක්ෂණය කළ හැකි අතර විදුලිබල මණ්ඩලයෙහි ශේෂ පත්‍රයෙන් එය පෙනී යයි. විදුලිබලයෙහි ගුණාත්මකබව සහ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය හෝ බෙදා…

පුවත්

කොයි ආණ්ඩුව ආවත් එළවළු ගොවියාට එකම ඉරණම – ‘අපෙන් 20ට ගන්න කතුරුමුරුංගා මිටිය 80ට විකුණනවා’ 

අද ගොවියාගේ හඬ වඩාත් ඇසෙමින් කතාබහට ලක්වෙමින් පවතී. ඒ තමන් නිෂ්පාදනය කරන එළවළු සඳහා නිසි මිලක් නොලැබීම පිළිබඳ නගන හඬයි. ■ නිත්‍යා සෙව්වන්දි ගොවියා තමන් නිෂ්පාදනය කරන එළවළු සඳහා නිසි මිලක් නොලැබේ යැයි මැසිවිලි නගද්දී පාරිභෝගියා පවසන්නේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි. එසේ නම්…

පුවත්

පැණිය බිව්වත් කෑගල්ලේ මිනිසුන්ට කොවිඞ් 

දැන් ප්‍රශ්නය තියෙන්නේ කෑගල්ල ප්‍රදේශයේ ධම්මික පැණි මිලට ගෙන පානය කළ පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිගන්නේ නැතිකමයි. ඔවුන් ඒ පැණිය බිව් බවත්, ඒය විශ්වාස කරන බවත් කියමින් නිරෝධායනය මඟ හරිනවා. අප විසින් ලබා දෙන උපදෙස් නෙතකා හරිමින් නිරෝධායන නීති නොපිළිගනිමින් කටයුතු කරනවා.  මේ ජනතාව හරිම අසරණයි….

පුවත්

නැගෙනහිර පර්යන්තයට අදානි දෙන ගාන අවුරුදු පහෙන් අපට හොයන්න පුළුවන් ඉංජිනේරු යෝජනාව මෙහෙමයි 

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට නොදී ශ්‍රී ලංකා වරාය අධිකාරියටම සංවර්ධනය කරගත හැකි බවට එහි වෘත්තීය සමිති පෙරමුණ ලෙස ඉංජිනේරු සංගමය විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට ලබාදුන් යෝජනාව මෙහි සාකච්ඡා කෙරේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වූ කතාබහ දිනෙන්…

පුවත්

ත්‍රිපුද්ගල මහාධිකරණය අකර්මණ්‍ය කිරීමේ සැලසුමක් 

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අරමුණ වන මහා පරිමාණ අපරාධ නඩු ඉක්මනින් විමසා අවසන් කිරීම වෙනුවට, වෙනත් නඩු භාර දී එම අධිකරණයේ කාර්යභාරය අකර්මණ්‍ය කිරීමේ සැලසුමක් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සැරසෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අධිකරණ අමාත්‍යාංශයේ උපදේශකවරයකු වන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පසුගිය සතියේ…

පුවත්

මාධ්‍ය හමු ගැන ජාජබට විරෝධයක් 

■ අනුරංග ජයසිංහ ජාතික ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා තුම්මුල්ල හන්දිය අසල පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය යොදාගැනීම ගැන එම බලවේගයේ සාමාජිකත්වය දරණ සිවිල් ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙකු ජනතා විමුක්ති පෙරමුණට විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ. ජාතික ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි නොවන්නේ ඇයිදැයි අප…

පුවත්

ශ්‍රීලනිප තනි ගමනකට 

වත්මන් ආණ්ඩුවෙන් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියාකිරීම සඳහා ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රශ්න පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත් කිරීමට දෙසැම්බර් 30 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දු කර ඇත. දේශපාලන ක්ෂේත්‍රය, වෘත්තිය සමිති ක්ෂේත්‍රය, ආර්ථික ක්ෂේත්‍රය ආදි…

පුවත්

පළාත් සභා දැන්ම එපා ගෝඨාභය කියලා 

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙසැම්බර් 28 වැනිදා පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී කියා ඇත. එම රැස්වීමේදී එකිනෙකට පරස්පර අදහස් ගණනාවක් ඉදිරිපත් වී ඇති අතර, එකඟතාවකින් තොරව රැස්වීම අවසන් වී ඇත. එහිදී දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිස් පැරණි ඡන්ද ක්‍රමයට…

පුවත්

සමගි බලවේගයේ සීතල යුද්ධයක් 

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ නායකයන් කිහිපදෙනෙකු මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තු වන නිසා නායකයන් අතර සීතල යුද්ධයක් ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක් වූ එම බලවේගයේ ප්‍රබලයෙක් කීය. සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න යන අය මේ වන විට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන්…

පුවත්

මහ බැංකුව ඇතුළු නියාමන ආයතන බලය අහෝසි කෙරේ 

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රටේ විවිධ කේෂත්‍රයන් නියාමනයට ලක්කරන ආයතන සිය කටයුතුවලට බාධාවක් බැවින් එම ආයතන සතු බලතල සංශෝධනයට ලක්කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක සඳහන්වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ වත්මන් කාර්යය අහෝසි කිරීම සඳහා පසුගිය දෙසැම්බර් 21…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018