Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

පුවත්

විදුලි ටෙන්ඩරයට නිරීක්ෂණ බලකායෙන් 

බැසිල් රාජපක්ෂ ප්‍රධානියා ලෙස කටයුතු කරන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය චීන ආයෝජකයකුට ලබාදී තිබූ විදුලි ටෙන්ඩරයක් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ. අගමැති ලේකම් ගාමිණී සෙනරත්ට පෙබරවාරි 21 දින සහිතව එම කාර්ය සාධක බලකායේ ලිපි ශීර්ෂයකින් රහස්‍ය ලෙස සඳහන් කරමින්…

පුවත්

යුවාන් ණය ආර්ථික උගුලක් 

ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන මූල්‍ය හුවමාරු ගිවිසුම හෙවත් ස්වාප් ණය මුදල යුවාන්වලින් වන නිසා, ශ්‍රී ලංකාවේ ණය ගෙවීමට හෝ චීනය හැර වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට එම මුදල ප්‍රයෝජනවත් නොවන බවත්, රජයේ ඩොලර් අර්බුදය දිගටම පවතින බවත් අනිද්දා කළ විමසීම්වලදී අදහස් දැක්වූ ආර්ථික…

පුවත්

ශ්‍රීලනිපය තනිවම නාමයෝජනා හදයි 

■ අනුරංග ජයසිංහ ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තනිවම තරග කිරීමට සිදු වනු ඇතැයි උපකල්පනය කරමින් ශ්‍රීලනිපය සෑම ආසනයක් සඳහාම සම්පූර්ණ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමට තීන්දු කළ බව අනිද්දා වෙත අදහස් දැක්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙක් කීය. ශ්‍රීලනිපයේ නව නිලධාරීන් පත් කිරීමෙන් පසු, නාමයෝජනා කැඳවීම…

පුවත්

පළාත් සභා පැවැත්වීම බැසිල්ට බාරදෙයි 

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා නව පළාත් සභා ඡන්ද විමසීම් පනතක් සකස් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙත පවරා ඇතැයි වාර්තා වේ. මාර්තු 17 වැනිදා සවස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර මැතිවරණ ක්‍රමය පිළිබඳ සාකච්ඡාවක්ද…

පුවත්

මධ්‍යම අධිවේගයේ වියදම කෝටි 50,000ට වැඩිවේවි – කෝප් කමිටුවේදී හෙළිවෙයි 

  පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු වාර්තාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් තත්වය පිලිබඳ වාර්තාවක් ඇත. කමිටුව නිර්දේශ කර ඇත්තේ මෙවන් විශාල මූල්‍ය ප්‍රාග්ධණයක් වැය වන ප්‍රසම්පාදන සඳහා යම් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවය. නිශ්චිත නෛතික ක්‍රමවේදයක් යටතේ ප්‍රසම්පාදන කටයුතු සිදු…

පුවත්

ටොප් ටෙන් වාර්තා කැඩෙයි සීනි බදු පාඩුව බිලියන 15ක් 

සීනි ආනයනය සඳහා තිබුණු බද්ද සත විසිපහක් දක්වා අඩු කිරීමෙන් පෞද්ගලික සමාගම් අයුතු ලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් තහවුරු වී තිබේ. සීනි ආනයනය සඳහා වන බදු අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු රුපියල් බිලියන 15ක බදු ආදායම අහිමි වීම පිළිබඳ රජයට…

පුවත්

ටෙන්ඩර් සීමාව මඟ හැරීමේ රාජපක්ෂවරුන්ගේ අලුත් පාර 

අමාත්‍යාංශ 6ක් සඳහා දැනට පවතින ටෙන්ඩර් සීමාව වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම සඳහා අලුත් මාවත් විවෘත කර ගැනීමට රාජපක්ෂවරුන් තරම් දක්ෂයින් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙතෙක් බිහිවී නැතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ඒ සඳහා අලුතින්…

පුවත්

අපනයන ආදායමෙන් 25%ක් දින 14න් රුපියල් කිරීමේ නියෝග 

භාණ්ඩ අපනයනයෙන් ලැබෙන මුදලින් 25%ක ප්‍රමාණයක් දින 14ක් තුළ රුපියල් බවට හරවන ලෙස ආණ්ඩුව නියෝගයක් පනවා ඇත. අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මාර්තු 9 ශ්‍රී ලංකා මහා බැංකුව මෙම නියෝගය පනවා ඇත. මේ අනුව අපනයනකරුවකු භාණ්ඩ අපනයන කර ලැබෙන මුදල් බලපත්‍රලාභී වාණිජ බැංකුවක තැන්පත් කර…

පුවත්

නොරච්චෝලේට අලුත් ඒකක එපා – කෝප් 

නොරච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට මෙගාවොට් 300කින් යුත් නව විදුලි ජනක ඒකකයක් එකතු කිරීමෙන් ලංකාවේ විදුලිබල පද්ධතිය තවත් අස්ථාවර වනු ඇතැයි මාර්තු 10 නිකුත් කළ පොදු ව්‍යාපාර කාරක සභාවේ නවතම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. වත්මන් රජය යටතේ 2023 දී චීන ආයෝජනයක් ලෙස නොරච්චෝලේ විදුලිබලාගාරයට නව විදුලි…

පුවත්

පළිගැනීම් කොමිසමට දූෂණ චෝදනා 

■ ඉඳුවර බණ්ඩාර දේශපාලක පළිගැනීම් ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කරන ලද කොමිසමට එරෙහිව නීතිඥවරුන් දස දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලෙන් කියා ඇත්තේ කොමිසම ඒ සඳහා බලය පැවරූ ගැසට් පත්‍රයේ ඇති සීමාවෙන් ඔබ්බට ගොස් එම සීමාවට අයත් නැති…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018