Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

ෆොන්සේකාගේ අමාත්‍යාංශයට ලක්ෂ හත්දාහක් 

  රේඛා නිලූ‍ක්ෂි හේරත් සරත් ෆොන්සේකා අමාත්‍ය ධූරයට දරන වන සංරක්ෂණ හා ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට ලක්ෂ එකසිය දාහත බැගින් වසර පහක් යනතෙක් රුපියල් ලක්ෂ හත්දහස් විස්සක මුදලක් වැය කිරීමට සිදුවන බව වාර්තා වෙයි. සයිනො ලංකා ප්‍රොපටීස් ප‍්‍රයිවෙට් ලිමිටඞ් නම් සමාගම සතු පෞද්ගලික ගොඩනැගිල්ලක ප‍්‍රාදේශීය සංවර්ධන…

ගෝඨාට විශේෂ කොමාන්ඩෝ ආරක්ෂාවක් 

තරිඳු උඩුවරගෙදර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ විශේෂ අනුමැතියක් මත කමාන්ඩෝ සෙබලූ‍න් කණ්ඩායම් දෙකක විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇතැයි වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් මේ වනවිට ප‍්‍රචාරක ව්‍යාපෘති සඳහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ගමන් ගන්නා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම…

කෘෂිකර්මයේ ඉඩමක් බලවතෙක් අල්ලයි 

  රේඛා නිලූ‍ක්ෂි හේරත් / ලසන්ත රුහුණගේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයිති මිලියන ගාණක් වටිනා ඉඩමක් ප‍්‍රබල දේශපාලන හස්තයක් විසින් අත්පත් කර ගෙන එහි කුඹුක් සෙවණ නමින් හෝටලයක් පවත්වාගෙන යමින් සිටින බව වාර්තා වෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශය ක‍්‍රියාත්මක වූ පැරණි ගොඩනැඟිල්ල වන බත්තරමුල්ල රජමල්වත්ත මාවතේ ගොවිජන මන්දිරය නමින්…

පුවත්

මෛත‍්‍රී කියන්නේ බොරු 

තරිඳු උඩුවරගෙදර දෙදහස් පහළොවේ ජනවාරි ජනාධිපතිවරණයට තමා වෙනුවෙන් ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන තමා විසින් නිර්මාණය නොකළ බවත්, තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවත් කියමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දින සියයේ වැඩසටහන විවේචනය කරමින් පසුගිය 30 වැනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී කළ ප‍්‍රකාශය අසත්‍ය කරුණු රැසකින්…

පුවත්

විධායක ජනාධිපති ඒකාධිපතියෙක් කුමාර වෙල්ගම 

තරිඳු උඩුවරගෙදර විධායක ජනාධිපති ක‍්‍රමය තවමත් අහෝසි නොකරන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක් සඳහා වැඩිපුරම ගැළපෙන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම අනිද්දා සමඟ පැවසීය. ‘විධායක ජනාධිපති ක‍්‍රමය කියන්නෙ ඒකාධිපති ක‍්‍රමයක්.’යැයි ඔහු වැඩිදුර අදහස් දක්වමින් කීවේය. එක් පුද්ගලයෙකුට තනි බලයක් ලැබීම…

පුවත්

අපේක්‍ෂකයා කවුද? ඒකාබද්ධයේ කචල 

  කේ. සංජීව එළැඹෙන ජනපතිවරණයේදී විපක්ෂ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිට පසුගියදා විපක්ෂයේ අසුන් ගත් දහසය දෙනාගේ කණ්ඩායමේ මත ගැටුම් වර්ධනය වී…

පුවත්

ව්‍යවස්ථාව නැත්නම් අන්තවාදය මතුවේවි දෙමළ ජාතික සන්ධානය 

තරිඳු උඩුවරගෙදර වත්මන් පාර්ලිමේන්තුව හරහා කෙසේ හෝ උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් ලැබෙන අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කළ යුතු බවත්, එසේ සිදු නොකළහොත් දෙමළ ජාතික සන්ධානය සතු දේශපාලන ආධිපත්‍යය ගිලිහී ගොස් අන්තවාදී බලවේග ඉදිරියට එනු ඇති බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තදින් අවධාරණය කිරීමට…

පුවත්

‍දිනේෂ් වාසු තිස්ස ගෝඨාට විරුද්ධයි 

තරිඳු උඩුවරගෙදර ඒ කාබද්ධ විපක්ෂයේ සිටින වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පැරණි වමේ පක්ෂ නායකයන් සහ මැද මාවතේ අදහස් දරන කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ වැනි දැඩි අදහස් දරන පුද්ගලයෙකු ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අකැමැත්තෙන් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ පක්ෂ…

පුවත්

ජනපති එක්ක 120ක් ලන්ඩන් ගිහිං 

      පසුගිය දා ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක (චෝගම්) සමුළුවට සහභාගිවීම සදහා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග කණ්ඩායම් තුනකින් පුද්ගලයන් 120කට ආසන්න ප‍්‍රමාණයක් ලන්ඩන් නුවරට ගොස් ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තාවෙයි. මේ අනුව මුලින්ම පසුගිය අපේ‍්‍රල් 15 වැනි දින ජනපතිවරයා…

පුවත්

චතුරිකාට බාර් ලයිසන් 

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් රට පුරා කි‍්‍රයාත්මක කරමින් සිටියද ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් මත්පැන් බලපත‍්‍රයක් හිමිකරගෙන ඇයට අයත් හෝටලයේ මත්පැන් විකිණිම සිදුකරසින් සිටි. චතුරිකා සිරිසේනට අයත් එම හෝටලය වන්නේ පොළොන්නරුව බැඳිවැව විසිතුන්වන සැතපුම් කණුෙවි…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018