Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

පුවත්

අපේක්‍ෂකයා කවුද? ඒකාබද්ධයේ කචල 

  කේ. සංජීව එළැඹෙන ජනපතිවරණයේදී විපක්ෂ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිට පසුගියදා විපක්ෂයේ අසුන් ගත් දහසය දෙනාගේ කණ්ඩායමේ මත ගැටුම් වර්ධනය වී…

පුවත්

ව්‍යවස්ථාව නැත්නම් අන්තවාදය මතුවේවි දෙමළ ජාතික සන්ධානය 

තරිඳු උඩුවරගෙදර වත්මන් පාර්ලිමේන්තුව හරහා කෙසේ හෝ උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් ලැබෙන අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කළ යුතු බවත්, එසේ සිදු නොකළහොත් දෙමළ ජාතික සන්ධානය සතු දේශපාලන ආධිපත්‍යය ගිලිහී ගොස් අන්තවාදී බලවේග ඉදිරියට එනු ඇති බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තදින් අවධාරණය කිරීමට…

පුවත්

‍දිනේෂ් වාසු තිස්ස ගෝඨාට විරුද්ධයි 

තරිඳු උඩුවරගෙදර ඒ කාබද්ධ විපක්ෂයේ සිටින වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පැරණි වමේ පක්ෂ නායකයන් සහ මැද මාවතේ අදහස් දරන කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ වැනි දැඩි අදහස් දරන පුද්ගලයෙකු ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අකැමැත්තෙන් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ පක්ෂ…

පුවත්

ජනපති එක්ක 120ක් ලන්ඩන් ගිහිං 

      පසුගිය දා ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක (චෝගම්) සමුළුවට සහභාගිවීම සදහා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග කණ්ඩායම් තුනකින් පුද්ගලයන් 120කට ආසන්න ප‍්‍රමාණයක් ලන්ඩන් නුවරට ගොස් ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තාවෙයි. මේ අනුව මුලින්ම පසුගිය අපේ‍්‍රල් 15 වැනි දින ජනපතිවරයා…

පුවත්

චතුරිකාට බාර් ලයිසන් 

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් රට පුරා කි‍්‍රයාත්මක කරමින් සිටියද ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් මත්පැන් බලපත‍්‍රයක් හිමිකරගෙන ඇයට අයත් හෝටලයේ මත්පැන් විකිණිම සිදුකරසින් සිටි. චතුරිකා සිරිසේනට අයත් එම හෝටලය වන්නේ පොළොන්නරුව බැඳිවැව විසිතුන්වන සැතපුම් කණුෙවි…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018