Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

පුවත්

මැති ඇමතිලා බදු නොගෙවති 

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් අනිවාර්යෙන් ආදායම් බද්දට යටත්විය යුතු වුවත් ඔවුන් අතරින් එක් ඇමතිවරයෙකුගේ හැර අනෙක් මැති ඇමතිවරුන්ගෙන් ආදායම් බදු අයකර නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපගේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ. එම ආරංචි මාර්ගය වැඩිදුරටත් ප‍‍්‍රකාශ කරන්නේ පසුගිය අවුරුදු ගණනාව පුරාම පාර්ලිමේන්තුව නියෝජනය…

පුවත්

මරණ දඬුවමට අලූ‍ගෝසුවන් නෑ 

ධම්මික පි‍්‍රයදර්ශන අධිකරණයේ මරණ දඬුවම නියම වී ඇති මත් ජාවාරම්කරුවන්ට එම දඬුවම කි‍‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ වැලිකඩ බන්ධනාගාරය තුළ සකස් කිරීමට හා අලූගෝසුවන් බඳවා ගැනීමට මෙතෙක් නියෝග ලැබී නැතැයි බන්ධානාගර නිලධාරියෙක් අනිද්දා වෙත ප‍්‍රකාශ කළේය. ලංකාවේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් හා උපකරණ…

පුවත්

ඉක්මන් ජනාධිපතිවරණයක් 

ටී. ජයකුමාර් /තරිඳු උඩුවරගෙදර පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දමා එළැඹෙන ජනවාරියේදී ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට හිතවත් ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් කණ්ඩායම සැලසුමක් සකස් කරමින්,ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව අනිද්දාට වාර්තා වෙයි. මේ වන විට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු රාජපක්ෂ පවුල තුළින් තෝරා…

පුවත්

ව්‍යවස්ථාව ලියයි 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ විද්වත් මණ්ඩලය විසින් සකස් කරමින් සිටින නව ව්‍යවස්ථාවක් සඳහා වූ කෙටුම්පත මේ වනවිට අවසාන අදියරේ පවතින බවත් එය එළැඹෙන සතියේදී මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යසවස්ථා මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි. ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබෙන්නේ නම් එම කෙටුම්පත විවාදයට ලක්…

පුවත්

සජිත් සූදානම් 

එළැඹෙන ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස නම් කරන්නේ නම් ඔහු මේ වනවිට ඒ සදහා කැමැත්ත පළකර ඇතැයි අනිද්දා වෙත වාර්තා වේ. එජාප පක්ෂ ප‍්‍රතිසංස්කරණවලදී ඒ සඳහා පෙරමුණ ගන්නේ නැතැයි සහ එජාපයේ නායකත්වයට පැමිණෙන්නට සජිත් පේ‍්‍රමදාස තුළ උනන්දුවක් නැතැයි…

පුවත්

හමුදාපතිගේ සේවා දිගුවෙන් ශවේන්ද්‍ර ගෙදර යැවේ 

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට සේනාධිනායක ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන විසින් දෙවන සේවා දිගුවත් ලබාදීම හේතුවෙන් අවසන් ඊළාම් යුද්ධයේ හමුදා ප‍‍්‍රධානීන් අතර ඉතිරි වී සිටින මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ඉහළ හමුදා නිලධාරීන් රැසකට යුද හමුදාපති ධුරයට පත්වීම් නොලැබ විශ‍‍්‍රාම යෑමට සිදුවී ඇත. ඒ අනුව…

පුවත්

ගෝඨාගේ නඩු අත්හිටුවීම එජාපය විවාදයක් ඉල්ලයි 

ආරක්ෂක අමාත්‍යාශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණවල විභාගවන නඩු අත්හිටුවීම සඳහා ඉහළ අධිකරණ විසින් දිගින් දිගටම තීන්දු ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. ජුලි මාසයේ මීළඟට එළැඹෙන පාර්ලිමේන්තු සභාවාරයේදී එම කල්තැබීමේ විවාදය පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය…

පුවත්

ජනාධිපතිවරණයට ශිරන්තිගේ නමත් 

ටී. ජයකුමාර් ඉදිරි ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණ යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද ශිරන්ති රාජපක්ෂ ගෙන ආයුතු බවට වූ බලපෑමක් මහින්ද රාජපක්‍ෂගේ පුතුන් තිදෙනාගෙන් එල්ලවී ඇති බව රාජපක්‍ෂ පවුලට සම්බන්ධ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනිද්දාට වාර්තාවේ. ඒ සඳහා හේතුවී ඇත්තේ එම පවුලෙන් පිටට රාජ්‍ය බලය…

පුවත්

විජේවීර හොයාගන්න බිරිඳ උසාවි යයි 

අරුණ ජයවර්ධන ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගෙන අතුරුදහන් කිරීමට එරෙහිව, ඔහුගේ බිරිඳ වන වන්නකුවත්ත වඩුගේ ශ‍්‍රීමති චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය විසින් අභියාචනාධිකරණය ඉදිරියේ හබයාසු කෝපුස් පෙත්සමක් ගොනු කර තිබේ. 1989 නොවැම්බර් 12වැනිදා, උලපනේ ශාන්ත මරියා වතුයායේදී, අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමලසිරි අත්තනායක නමින්…

පුවත්

අමෙරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය කියයි. 2015 මහින්දගේ ඡන්දවැඩවලට චීනය ඩොලර් ලක්‍ෂ 760ක් දීලා ඩොලර් 38,000ක් ප‍්‍රසිද්ධ හිමිනමකට ඩොලර් 678,000ක් ටීෂර්ට්වලට ඩොලර් 297,000ක් ආධාරකරුවන්ට තෑගිවලට 

  හම්බන්තොට වරාය ඉදිකිරීම භාරව සිටි චයිනා හාබර් සමාගම, 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීම සඳහා ඩොලර් මිලියන 7.6ක් හෙවත් රුපියල් ලක්‍ෂ 11400 කට ආසන්න මුදලක් බෙදා දී ඇතැ’යි අමෙරිකාවේ පළවන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වෙබ් අඩවියේ ජුනි 25…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018