Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

කොමිස් දෙන්න බැහැ රක්ෂණ සේවක සංගමය 

  සුරක්ෂා සිසු රක්ෂණය යටතේ රුපියල් කිසිදු කොමිස් මුදලක් වෙනත් පාර්ශ්වයකට ලබාදිය නොහැකි බවත් ඒ යටතේ රුපියල් මිලියන 100ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුදලකට යෙදවිය නොහැකි බවත් එසේ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට බලයක් හිමිව නොමැති බවත් රක්ෂණ සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත්…

යාන් ඔයේ වැලි ජාවාරම දිගටම 

යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ වැලි ගොඩදැමීම සහ කැණීම් කිරීම් නවතා දමා ඇතැයි භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් ප්‍රකාශ කළද එහි කැණීම් සහ වැලි ප්‍රවාහනය ඇමතිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් තවමත් මහා පරිමාණයෙන් සිදුවන බව වාර්තා වේ. ආරංචි මාර්ග පවසන ආකාරයට, යාන් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් දිනකට වැලි කියුබ් 6000කට…

කොමිසමේ පත්වීම් ලිපි පොලිසිය අවුල් කරයි 

දේශපාලන පළිගැනීම් හේතුවෙන් අසාධාරණයන්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට සාධාරණය ඉටුකිරීම සදහා ආණ්ඩුව ගෙන ඇති කැබිනට් තීරණය මත පොලිස් කොමිසම ලබා දී ඇති නව පොලිස් පත්වීම් සහ උසස් කිරීම් නිසා පොලිසියේ ඉහළ නිලධාරීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් උදාවී ඇතැයි අනිද්දා වෙත වාර්තා වෙයි. මේ පිළිබදව අදහස් දැක්වූ ඉහළ…

පුවත්

අනිද්දා සාමාජිකයන් ඇගයීමට ලක්වේ 

ජෙගන් ගනේෂන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී අනිද්දා කර්තෘ මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක්විය. 2017 වසරේ පුවත්පත් කලාවේ විශිෂ්ඨයන් ඇගයීම සඳහා 19 වන වරටත් පැවති මෙම සම්මාන උළෙල ජුලි 31 වන දින රාත්‍රියේදී ගල්කිස්ස හෝටලයේදී පැවැත්විණි….

මිලියන 100ක් කොමිස් ලැබුණා : අකිල 

පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණය වෙනුවෙන් හිමිවිය යුතු කොමිස් මුදල වශයෙන් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රුපියල් මිලියන 100ක මුදලක් ලැබුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරීයවසම් පවසයි. ඔහු ඒ බව පැවසුවේ ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය. එම මුදල රුපියල් මිලියන 500 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා ඇති…

හකීම්, බදියුදීන් සීමා නිර්ණයට විරුද්ධයි 

ඉඳුවර බණ්ඩාර පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා සමානුපාතික ක‍්‍රමයට පැවැත්වීම සඳහා සකස්කර ඇති සීමා නිර්ණය වාර්තාවට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන්නේ රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් යන අමාත්‍යවරුන් බව වාර්තාවේ. එම අමාත්‍යවරුන් දෙදෙනා ඔවුන්ගේ විරුද්ධත්වය පළකරන්නේ කේවල ඡන්ද ක‍්‍රමයේදී දැනට ඔවුන්ට හිමි මන්ත‍්‍රීධුර සංඛ්‍යාව නොලැබෙන බව ප‍්‍රකාශ…

එජාප හිතවතුන් දෙලක්ෂයකට සමෘද්ධිය දෙන්න සැලසුම් 

ඉදිරි මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් සමෘද්ධි සහනාධාර හිමිනොවන තම පක්ෂයට හිතවත් අඩුආදායම්ලාභී පවුල් දෙලක්ෂයකට සමෘද්ධි සහනාධාර පිරිනමන්නට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. සමෘද්ධි සහනාධාරය ලබන පිරිස වැඩිකිරීමේ එම තීරණයට මුදල් අමාත්‍ය මංගල සමරවීර විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් සිට ඇති අතර පසුව ඒ සඳහා ඔහුගේ…

එල්ටීටීඊ බිල්ලා මවන්න හෙළ ජාතික බලමුළුව 

ධම්මික පියදර්ශන එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගෙන බවට ගම් මට්ටමින් ප‍්‍රචාරය කිරීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ හිතවාදීන් විසින් හෙළ ජාතික බලමුළුව නමින් සංවිධානයක් ගොඩනගා ඇත. එම සංවිධානයේ රැස්වීමක් කොටුව ලෝටස් පාරේ සම්බුද්ධාලෝක විහාරයේදී පසුගිය ජූලි 03 වන දා පවත්වා තිබේ. රැස්වීම සඳහා හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,…

අපේක්ෂක ගැන කතා බෑ මහින්දගෙන් නියෝග 

තරිඳු උඩුවරගෙදර / කේ. සංජීව පොදු අපේක්ෂකයෙකු පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයට සමීප කණ්ඩායම විසින් ගෙනගිය සාකච්ඡුාව නවත්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබී ඇතැයි එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි. පොදු අපේක්ෂක සංවාදය හේතුවෙන් කණ්ඩායමේ බෙදීම් සමාජගත වෙන නිසා එම සාකච්ඡුාව නවත්වන ලෙස උපදෙස් දී ඇති බව…

පුවත්

අමාත්‍යාංශ දී නැතත් අධීක්ෂණ මන්‍ත‍්‍රීට මසකට ලක්ෂ 2 ක් 

දැනට අමාත්‍ය තනතුරු නොදරන ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අමාත්‍යාංශ අධික්ෂණ මන්ත‍්‍රීවරුන් වශයෙන් සදහන් කර ඔවුන්ගේ ප‍්‍රවාහන දීමනාව ලෙස මසකට රුපියල් ලක්ෂ දෙකක මුදලක් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ගෙවමින් සිටින බව වාර්තා වෙයි. මෙම ගෙවීම් වසරකට ආසන්න කාලයක් තිස්සේ ගෙවන බවද වැඩිදුරටත් වාර්තා වේ. මෙසේ මසකට…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018