Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

පුවත්

ශ්‍රීලනිපය ඉවත්වීම ගැන සාකච්ඡා කළේ නැහැ 

    අගෝස්තු 08 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමේදී ආණ්ඩුවෙන් ඉවත්විම පිළිබඳව වූ යෝජනාව සාකච්ඡාවට නොගත් බව ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. අදාල මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පවත්වා තිබුණි. ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට…

පුවත්

පොලීසිය සිසුවාගේ පපුවට වෙඩි තියලා 

යාපනයේ චුන්නාක්කම් ප්‍රදේශයේදී 2016 ඔක්තෝම්බර් 20 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකින් මරණයට පත්වූ  විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ විජයකුමාර් සුලක්ෂන් මියගොස් ඇත්තේ ඔහුගේ පපුව ප්‍රදේශයට වෙඩි වැදීමෙන් බව ඒ පිළිබඳව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත. එදින විජයකුමාර් සුලක්ෂන් සමඟ…

මහින්ද පිළේ යෝජනාවට ජවිපෙ කැමතියි 

ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද හිතවාදී මන්ත්‍රිවරුන් විසින් විසිවැනි සංශෝධනයට ඉදිරිපත් කර ඇති භාරකාර ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව නිල වශයෙන් ඉදිරිපත් කළොත් එයට එකඟ විය හැකි බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. විසිවැනි සංශෝධනය සම්මත වූ විගස පවතින ආණ්ඩුව ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතේ මාසයක කාලයක් තුළදී…

විස්ස ගැන මහින්ද නිහඩයි 

  ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විසිවන සංශෝධන යෝජනාව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන් කළ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිපදෙනෙකු අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකුණු බව එම සාකච්ඡාවට සහභාගී වූ පක්ෂ නායකයෙක් අනිද්දා සමඟ කීය. අගෝස්තු 02 වැනිදා කොළඹ…

අපේක්ෂකත්වය ගන්න ගෝඨා ගමෙන් ගමට 

පොදුජන පෙරමුණේ සහාය නැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සැලසුමක් සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයන් මුණගැසීමට රැස්වීම් මාලාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ පිළිබද සංවිධානය කර ඇත. මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට නියෝග කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස්…

ඒඑච් 94 අත්අඩංගුවට 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණය කරන රහස් පොලිස් කණ්ඩායම එම පරීක්ෂණවලට අදාළව තවත් හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගනු ඇතැයි දැනගන්නට ලැබේ. ප්‍රගීත් එක්නැළිගොඩ පළමුවර පැහැරගැනීමට සම්බන්ධ ඒඑච්94 යන ආරූඪ නාමයෙන් හඳුන්වනු ලැබූ ගිරිතලේ බුද්ධි කඳවුරට අනුයුක්තව සේවා කළායයි කියන මේජර්වරයෙකු මෙලෙස…

කෝටි 11ක වංචාව: නීතිපති නිහඩයි 

  කොළඹ මහනගර සභාවට අය විය යුතු රුපියල් කෝටි 11.5ක් වංචා කිරීම සම්බන්ධයෙන් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ හිටපු සභාපති මහින්ද කහඳගමට එරෙහිව විභාග වන නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම නිසා එම නඩුව ප්‍රමාද වී ඇතැයි වාර්තා වෙයි. අලූ‍ත්කඩේ මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් මෙම නඩුව පොදු දේපල…

කොමියුනිස්ට් සහ 16 පිරිසක් රැලියට නෑ 

ඒකාබද්ධ විපක්ෂය විසින් අගෝස්තු 02 වැනිදා කොළඹදී පැවැත්වූ විරෝධතා රැළිය සඳහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ 16 දෙනාගේ කණ්ඩායමේ පිරිසක් සහභාගි නොවන බව වාර්තා වෙයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ප්‍රකාශ කළේ විපක්ෂ කණ්ඩායමට පොදු අරමුණක් නොමැති නිසා…

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීට ලක්ෂ 21ක මාසික වැටුපක් 

  මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර්ගේ දීමනා සහිත මාසික වැටුප රුපියල් ලක්ෂ 21ක් වැනි ඉතා අධික මුදලක් වීම පිළිබඳව කෝප් කමිටුව විසින් ප්‍රශ්න කර ඇතැයි කෝප් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනිද්දා සමඟ පැවසිය. පසුගිය පාර්ලිමේන්තු සතියේ කෝප් කමිටුව විසින් මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ප්‍රශ්න…

මැකො, තවලිංගම් ඉල්ලා අස්වෙති 

පළාත් පාලන මැතිවරණයට අදාලව සකස් කර ඇති සීමානිර්ණය කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පත්කර ඇති කමිටුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ ජාතික සීමානිර්ණය කමිටුවේ සභාපති කේ. තවලිංගම් ඉල්ලා අස්වීමට අවසර ඉල්ලා තිබේ. ජුලි මස 30 වැනිදා කතානායක කරූ ජයසූරිය හමුවී ඔවුන් මෙම ඉල්ලා අස්වීමට…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018