Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුරවැසියා

තීරු ලිපි

පාර්ලිමේන්තුව කැඳවන්නේ කවදාද? 

දැන් තිබෙන තත්වය අනුව අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇත. කිසිවකුට බලය ලබා දී නැති හා දියාරු වූවත් මැතිවරණයට අදාළ සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් වී ඇත. බලධරයෙකු නොමැති නිසා සෞඛ්‍ය පිළිවෙත් කඩ කරමින් මැතිවරණ ප්‍රචාරයන්ද සිදුවනු ඇත. කොවිඞ්-19 ගැන සිතන්නට වන්නේ අගෝස්තු…

තීරු ලිපි

නීතිපති භූමිකාව කා වෙනුවෙන්ද? 

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ශ්ව කිහිපයක් පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සලකා බැලීම් මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවෙමින් පවතී. පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම් මේ වන විට අවසන් වී ඇති අතර වගඋත්තරකාර…

තීරු ලිපි

බිල්ලන් මවන දේශපාලනය 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම බලයට පැමිණීම සඳහාත් බලය රැකගැනීම සඳහාත් බිල්ලන් මැවීම යහමින් කර තිබේ. එම ප්‍රධාන දේශපාලන ධාරාවන්ට සම්බන්ධ වී සිටින ඡන්දදායකයන්ද කිසිදු වග විභාගයකින් තොරව එම බිල්ලන් පසුපස ගොස් සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ විරුද්ධ පක්ෂයේ සිටින…

තීරු ලිපි

විපක්ෂයේ කාර්යභාරය කුමක්ද? එය කෙරෙමින් පවතීද? 

විපක්ෂයේ කාර්යභාරය කුමක්ද? මේ දිනවල අපට නැගෙන ප්‍රශ්නවලින් ප්‍රධාන එකක් වන්නේ එයය. ආණ්ඩුව කරන සියලූ දේට විරුද්ධ වීමවත් ආණ්ඩුව කරන සියලූ දේට එකඟ වීමවත් විපක්ෂයේ කාර්යභාරය නොවන බවට විවාදයක් නැත. එහෙත් විපක්ෂයේ කාර්යභාරය කුමක්ද යන ප්‍රශ්නය අප තුළ පැනනගින්නේ කොවිඞ්-19 ගෝලීය වසංගතය හමුවේ රට තුළ…

තීරු ලිපි

ශී‍්‍රලනිපය වෙන්ව හා එජාපය එක්ව තරග කිරීම 

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම තවත් දිනකින් ආරම්භ වී එතැන් සිට සතියක කාලයකින් අවසන් වීමට නියමිතය. ඒ අතරතුර කාලයේදී රටේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලන පිටිය තුළ ඇතිවිය හැක්කේ වෙනස්කම් දෙකක් පමණය. එකක් ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (පොහොට්ටු සන්ධානය* සමඟ එක්ව තරගකරනවා යැයි කියන ශ‍්‍රී…

තීරු ලිපි

හතරවැන්නා වුවහොත් අවිනිශ්චිත වන ජවිපෙ 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල යටතේ නියමිත කාලයට මාස හයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. නාමයෝජනා දින වකවානු හා මැතිවරණ දිනයද ප‍්‍රකාශයට පත්කර තිබේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ඒ සමග කටයුතු කළ අනෙකුත් කුඩා පක්ෂත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය…

තීරු ලිපි

පොහොට්ටුව තුළ දියවෙන ශ‍්‍රීලනිපය 

දෙපාර්ශ්වයේ ප‍්‍රකාශකයන් කියූ හා අනුමාන කළ දේවල් බොරු බවට පත්කරමින් පොහොට්ටු පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර දේශපාලන සන්ධානය මැතිවරණ කොමිසමේ අනුමැතියට යොමුකර තිබේ. එම දේශපාලන සන්ධානයේ ප‍්‍රකාශයට පත්කර ඇති නිලධාරී මණ්ඩල නාමලේඛනය අනුව එය පොහොට්ටු පක්ෂයට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සීමා වූ එකක්…

තීරු ලිපි

සජිත්, මංසන්ධියකට රැුගෙන ආ දේශපාලන සන්ධානය 

අපේ ජාතික පෙරමුණ නම් වූ ලියාපදිංචි පක්ෂයේ අයිතිය සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ලබාගෙන ඇති අතර දැන් එහි නම වන්නේ සමගි ජාතික බලවේගයයි. එම පක්ෂයේ නම මාරුවට අමතරව පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාගේ නමත් ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමත් මැතිවරණ කොමිසම පිළිගෙන තිබේ. එම පක්ෂයේ…

තීරු ලිපි

කතාවලින් නොවැසිය යුතු සංකේතාර්ථ 

හැත්තෑදෙවන ජාතික නිදහස් දින සමරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ කථාව ඔහුව විවේචනය කළ අයගේ පවා ප‍්‍රශංසාවට භාජනය වී තිබේ. එමෙන්ම ජාතික නිදහස් දින උත්සවයට පෙර ජාතික නිදහස් දින උළෙලේ අංගෝපාංග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන්නේ යැයි කියූ උපදෙස් හා නියෝග නිසාද සාමාන්‍ය මහජනයා අතරේ යහපත් කතාබහක් ඇතිව…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018