Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: දෙවැනි කොටස

දෙවැනි කොටස

අලිබබාගේ අලූත් කතාව 

අද ලෝකයේ ඉන්ටර්නෙට් හය හතර දන්නා ඕනෑම අයෙකුට අලිබබා වෙබ් අඩවිය ( www.alibaba.com )* අරුමයක් නොවේ. ඉන්ටර්නෙට් ඔස්සේ විවිධ පන්නයේ භාණ්ඩ මිලදී ගන්නට සහ අලෙවි කරන්නට හැකි ලොව ප‍්‍රමුඛතම ජාලගත වෙළඳපොළක් ලෙස අලිබබා වෙබ් අඩවිය හැඳින්විය හැකිය. ලෝකයේ හතර දිග්භාගය පුරා ඉන්ටනෙට් පැතිර යද්දී හා…

දෙවැනි කොටස

ෆොන්ට් මාස්ටර්ගේ අක්‍ෂර බන්ධනය 

‘පුෂ්පානන්ද ඒකනායක’ කියන නම සමහරුන් දන්නේ හඳුනන්නේ නැති විය හැකි නමුත්, ලංකාවේ සිංහල භාෂාවෙන් මුද්‍රිත ඕනෑම දෙයක් – පාරේ සිටුවා ඇති අඩි සිය ගණනක් දිග පළල කටවුට් එකක සිට, පත්තරයක්, නවකතා පොතක් හරහා ලූණු පැකට් එකක, කුඩා බාම් කුප්පියක ලේබලය දක්වා වූ – අප කියවන්නේ…

තීරු ලිපි

මනුෂ්‍යත්වයේ පහළම අත්දැකීම් ඔවුහු විඳිති 

මා බෙහෙවින් ආසා කරන්නේ උපසංස්කෘතික හැසිරීම්වලටය. 1996-7 කාලයේ මා ජීවත්වූ නෝර්වේ රටේ එන්කේආර් 2 චැනලයේ විකාශයවූ උපසංස්කෘතින් පිළිබඳ වැඩසටහන මගේ මේ පිළිබඳ අද පවතින ආසාව මුවහත් කළ නිමිත්තයි. උපසංස්කෘතීන් පිළිබඳ මා තුළ තවත් කුහුලක් ඇතිකළේ භද්‍රජි මහින්ද ජයතිලක විසින් රචිත ‘සුරදූත පුර’ නවකතාවයි. ලොස් ඇන්ජලිස්හි…

ඉඳ - හිට

ජාතිකත්වය රෙපරමාදු වී ද ? 

එළඹුණු සතිය තරම් දේශපාලනික සිදුවීම් සමුදායකින් ගහණ එකක් ගැන සිතා ගත නොහැක. සමහර ඒ සිදුවීම් හුදෙක් සිදුවීම් ලෙස ම ලඝු කළ නොහැක. ඒවා නව ප‍්‍රවණතා හෝ එවැන්නකට මග පෑදිය හැකි විභවතාවක් ඇති ආරම්භයන් ලෙස හඳුනා ගත හැක. පසුගිය සතියේ මගේ අවධානය වඩා යොමු වූයේ වයඹ…

දෙවැනි කොටස

කුෂ්වාන්ත් සිං නිතර ආගිය නව දිල්ලි කාන් මාර්කැට්ටුවේ පොත් සාප්පුව 

සුප‍්‍රකට ඉන්දීය ලේඛක කුෂ්වාන්ත් සිං වාසය කළ සුජාන් සිං උද්‍යානය පැත්තේ යා යුතු යැයි සිතුණේ අහම්බෙනි. ඒ වන විට අපි නව දිල්ලි නගර මධ්‍යයේ පිහිටි කෝනාට් පෙදෙස පසු කරමින් සිටියෙමු. අප හුන් තැන සිට සුජාං සිං උද්‍යානයට ඇත්තේ කෙටි දුරකි. සුජාං සිං උද්‍යානයේ සුඛෝපභෝගී මහල්…

දෙවැනි කොටස

ආගමික ප‍්‍රතිසංස්කරණ, ත‍්‍රස්තවාදය හා ගෝලීය යුද පද්ධතිය 

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන: ආගමික වර්ධනයේ ගැටලූ අපේ‍්‍රල් 21 වෙනි දින භයානක පසුබිමේ ඉඳලා මේ රටේ ආගමික ප‍්‍රජාවට ප‍්‍රබලතම, දැවැන්තම අභියෝගයක් එල්ලවෙලා තියෙනවා. අපි තේරුම් ගැනීමට අවශ්‍යයි, මේ සන්දර්භයේ විවිධ පැති. අධ්‍යාත්මික උල්පත්වලින් ගොඩනැගිලා ඉතිහාසය හරහා එන ආධ්‍යාත්මික ලෝකය සහ ධාරාවන් දෙස බැලීමේදී අපි තේරුම් ගතයුතු…

දෙවැනි කොටස

ගීතයෙන් තොර සංගීත රසාස්වාදය 

සිංහල සංස්කෘතිය, වෙසෙසින් ථේරවාද බෞද්ධ දර්ශනය මත පදනම් වූවක් නිසා දෝ පසිඳුරන් පිනවීමට එහි අනුබලයක් නැත. මෙහි දී ලෝවැඩ ස`ගරාවේ එන ‘කුමන නැටුම් කෙළි කවට සිනා දා…’ ආප්තය සිහියට එන්නේ නිරායාසයෙනි. ඒ නිසා ම ද, සිංහල අපට සම්භාව්‍ය සංගීත සම්ප‍්‍රදායක් නැත්තේ, යන පැනය මසිතේ විටින්…

අප්‍රේල් 21 ඛේදවාචකයට මුවා වී, මිනිමැරීමට හමුදාවට ‘සේවා මුක්තිය’ ඉල්ලයි 

■ මේ සේවා මුක්තිය යනු කුමක්ද? වෙන වචනවලින් කිවහොත්, ‘දණ්ඩ මුක්තිය’යි. ■ මෙවැනි මුක්තියක් තිබෙන අයට, සිතු සේ සිය රාජකාරිය මුවාවෙන් මිනි මරන්නට පිළිවන. ■ මේ සැකකරුවන් වෙනුවෙන් කළගුණ සැලකිය යුතුයැයි ගෝඨාභය විශ්වාස කරනවා වන්නටද පිළිවන. පාස්කු ඉරිදා ප්‍රහාරය වැන්නක් නැවත ඇති නොවීම සඳහා මහින්ද…

දෙවැනි කොටස

ප්‍රභූ ආරක්‍ෂාව හා මහජන ආරක්‍ෂාව 

■ අරුණ ජයවර්ධන දැන් යළිත් ‘බැරියර්ලිස්ම්’ ක්‍රියාත්මක වන කාලයක් පැමිණ තිබේ. 2015 ජනවාරියේ පොදු අපේක්‍ෂකයා, රටේ ජනාධිපති වන්නේ, රාජපක්‍ෂ කාලයේ රටේ තිබුණු අතිශයෝක්තිගත ආරක්‍ෂක මාෆියාවටද විරුද්ධවය. ඒ කාලයේ ගෝඨාභය රාජපක්‍ෂ වැනි ප්‍රභූන් ගමන් බිමන් යන විට, පැය ගණනක් පුරා පාරවල් වසාදැමීමත්, මගීන් පිටිපස්ස හරවා කාණුවලට…

දෙවැනි කොටස

‘හිරු’ පාදඩ මාධ්‍ය සම්ප්‍රදාය 

පසුගිය සතියේ විකාශය වූ ඇමති රිෂාඞ් බදියුදීන් සහභාගිවූ ‘සලකුණ’ වැඩසටහන, නැවත වරක් හිරු ටෙලිවිෂන් නාලිකාවේ අජූත මාධ්‍ය භාවිතාව සමාජය ඉදිරියේ පෙන්වීය. ‘පැත්ත ගියත් ඇත්ත කියන හිරු’ නමින් තමන් කවදාවත් නොකරන දෙයක් ආදර්ශ පාඨය හැටියට තබාගෙන සිටින හිරු, අවස්ථාව ලද හැම මොහොතේම ‘ඇත්තේ තමන්ගේ පැත්ත’ පමණක්…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018