Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: දෙවැනි කොටස

කොළඹයෝ සහ මොරොට්ටෝ 

නගරයකුත් නොවූ ගමකුත් නොවූ, කොළඹත් නොවූ, කොළඹින් ගොඩාක් දුරත් නොවූ මොරටුවේ අපට, කොළඹ නෑයෝ වූහ. මොරටුවේ ජීවත්වුණු අපට හුරුපුරුදු ජීවන රටාවක් විය. ඉංග‍්‍රීසි භාෂාව හොඳින් කතාකළ හැකි වුවත් සිංහලෙන්ම කතාකරන, ඕනෑම තැනක සිරිත් විරිත් හා යුරෝපීය හැසිරීම් පෙන්වීමට හැකි හා හැසිරිය හැකි වුවත්, ඉතාම සරල…

ඉඳ - හිට

නානසාර රසායන 

x උදන් ප‍්‍රනාන්දු 1995 වසරේ විශිෂ්ටතම චිත‍්‍රපටය ලෙස ඇකඩමි සම්මානය ලද්දේ ‘ෆොරස්ට් ගම්ප්’ නම් චිත‍්‍රපටය ය. එහි ප‍්‍රධාන චරිතය වන ෆොරස්ට් ගම්ප් ඕටිසම් නම් මානසික තත්ත්වයේ අයෙකු වන අතර ඔහු කයෙන් හා ශක්තියෙන් අනූන නමුදු මනස හා හැසිරීම කුඩාවෙකුගේ මෙන් ය. ෆොරස්ට්ගේ පෙම්වතිය, ජෙනී, පැදුරටත්…

තීරු ලිපි

ගල්ආඳෝ 

x ලක්ෂාන් ඩයස් ලාංකිකයෝ බොහෝ දේ කරන්නට රුසියෝය. අතිශයින් දක්ෂයෝය. ඔවුහු තමන්ටම රිසිවූ භාෂා විලාසයක් විදෙස්ගතවූ පසුවද භාවිත කරති. මේ විදෙස්ගතවූවන්ගේ භාෂා විලාසය අද අපගේ කතාවයි. පිටරටවලද ගල්ආඳෝ සිටිති. ගල්ආඳා යනු ගමේ ඇළදොලවල සිටින, කෑමට නොගන්නා සතෙකි. ඇෙඟ් ඇති අධික තෙල් තට්ටුව නිසාම ඌ ආහාරයට…

දෙවැනි කොටස

කොළ බෙලි රස සාගරය 

බෙල්ලෝ කිව්වහම එක එක නෙක නෙක වර්ග. ගොඩබිමේ කරිජ්ජේ මිරිජ්ජේ මේ හැමතැනම ඉන්න සත්ව විශේෂයක්. මේ සත්ව විශේෂය මිනිස්සු වුණ අපි අපේ ඉතිහාසයේ මුල ඉඳලාම ආහාරයට ගත්තා. ඉස්සරනම් බෙල්ලෙක් ඇහිදලා අරගෙන සුටුස් ගාලා කටට දාගත්තා වෙන්න පුළුවන්!! ඉස්සර අපේ ගමේ හිටපු වංසපාල මාමා පුවක් ගස්වල…

ක්‍රිඩා

උත්තේජක රකුසාගෙන් ක‍්‍රීඩාව බේරාගැනීම 

කටමැත දොඩවන ක‍්‍රීඩා ඇමතිලාගෙන් හා ක‍්‍රීඩා පරිපාලකයන්ගෙන් අඩුවක් නැතත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් දිනෙන් දින යමින් තිබෙන්නේ ආපස්සටය. ආසියාවේ තබා දකුණු ආසියාවේ දෙවන ස්ථානයවත් රැුක ගැනීමට බැරි තරම් අප පසුපසට යමින් තිබේ. දකුණු ආසියාවේ මලල ක‍්‍රීඩා ආධිපත්‍යයද දැන් අපට නැත. ආසියානු ක‍්‍රීඩා උළෙලවදී දිනා…

ක්‍රිඩා

යුගයට නොගැළපෙන හුරුබුහුටි විලාසය 

ලා ලීගා හෙවත් වාර්ෂික ස්පාඤ්ඤ පාපන්දු ලීග් තරගාවලියේ අවසන් බාසිලෝනා කණ්ඩායම හා එයිබර් කණ්ඩායම අතර අපේ‍්‍රල් 19 වැනිදා පැවැත්වුණා. කණ්ඩායම් දෙකම ගෝල දෙක බැගින් වාර්තා කළ නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. එයිබර් කණ්ඩායමේ ගෝල රකින ක‍්‍රීඩක මාර්කෝ ද්මිත්‍රොවික් පසු කර දෙවතාවක්ම පන්දුව යවන්නට…

ඉතිහාස පොතේ රන් පිටු මගහැරුණු ශ‍්‍රී ලංකාවේ බොක්සිං ගිනිදැල්ල 

බානි හෙන්රිකස් ඒ 1938 පෙබරවාරී 07 වන දින සැඳෑ භාගයයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ප‍්‍රකට බි‍්‍රතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයන් අතර පැවැත්වුණු අධිරාජ්‍ය ක‍්‍රීඩා උළෙල (ෑපචසරු ඨ්පැි* ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර අධිරාජ්‍ය ක‍්‍රීඩා ගම්මානයේ ක‍්‍රියාත්මක වෙමින් පැවතිණි. 1930 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ක‍්‍රීඩා උළෙල 1938…

දෙවැනි කොටස

තරුණයන්ට එපාවූ දකුණු අප‍්‍රිකාවේ දේශපාලනය 

පසුගියදා පැවැති දකුණු අප‍්‍රිකානු මහමැතිවරණයේදී පිට පිට හයවන වතාවටත් අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය (ඒඑන්සී* ජය ලබාගැනීමට සමත්වී ඇත. වරණභේදවාදී සුළුතර සුදු ජාතික පාලනයෙන් මිදී වසර 25කට පසුව පවත්වන ලද මැතිවරණයෙන් හයවන වතාවටත් ජයග‍්‍රහණය ලබාගත්තද මෙවර ඡුන්ද ප‍්‍රමාණයේ අඩුවක් දක්නට ඇත. 2004 වර්ෂයේදී 62%ක් ලබාගත් ජාතික කොන්ග‍්‍රසයට…

දෙවැනි කොටස

කොළඹ සාහිත්‍ය සමාජයේ ප‍්‍රවීණයන් කිහිප දෙනෙක් අයිඑස්ලාටත් වඩා භයානකයි!! 

උපේක්ෂා නුවන්ශ‍්‍රීනි ‘තර්කයකින් පැහැදිලි කල හැකි ලෝකයක් අපට හුරු පුරුදු ලෝකයකි. එහෙත් හදිසියේම ආලෝකය අතුරුදන් වූ ලෝකයක මිනිසාට තමා අමුත්තෙකැයි හැෙඟ්.’ ඇල්බෙයා කැමූගේ මේ වදන් වැල තමයි ඔබ ඔබගේ පළමු නවකතාව වන ‘සර්පයාගේ දියණිය’ නවකතාවෙහි පසුවදන වශයෙන් භාවිත කරන්නේ.. අපි මෙතැනින්ම සාකච්ඡුාව ආරම්භ කරමු. ඇල්බෙයා…

අනන්‍යතා අර්බුදය අබියස විවිමරී සහ විසාකේස 

මේ ලියවිල්ල ලිවීම සඳහා මා පරිගණකය අසලින් වාඩි වන්නට පැයකිහිපයකට පෙර යළිත් භීෂණකාරී ලෙස අතීත ‘කළු ජූලියක’ මතක සෙවණැලි ලාංකිකයින්ගේ මනස් ගැබ තුළට නැගෙමින් තිබිණ. වයඹ පළාත මුල් කරගෙන නැගෙමින් තිබුණු ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් කිහිපයක් ඒ අතීත භීතිය, ඉතිහාසය හඳුනන හා ඉන් උගත් පාඩම් මත අනාගත…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018