Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පහළ මාලය

තීරු ලිපි

භීෂණ කාලේ ආලේ 

ආලයක් නැති කාලයක් අපට විය. එය භීෂණ කාලේ විය. ඕලෙවල් විභාගය ලියා එළියට ආවේ ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම කුමක්ද සොයාගෙනය. ඒ 1983 ජූලි 25 දාය. රාවතාවත්තේ දෙමළ ජාතිකයන්ට අයත් කෙසෙල් කැන් කඩය කඩමින් සිටියේ අප විදුහලේ සිසුන්ය. වාර්ගික සංහාරය ඇරඹී තිබිණ. ඉනික්බිති ජවිපෙ තහනම, විජය,…

තීරු ලිපි

බජට් සංචාරකයා 

2009 වසරේදී මම නේපාලයට යන්නට ආරාධනාවක් ලබන්නේ සතේ අතේ නැති කාලයකදීය. ගුවනින් දිල්ලියට ගොස් ගොරක්පුර්වලට දුම්රිය ටිකට් පතක් ගත්තේ, ගොරක්පුර්වල සිට ඉංදියානු-නේපාල දේශසීමාවේ ඇති ශනුලි යාමට පහසුම ගමනාන්තය එය නිසාය. ශනුලි යාමට බසයකට නැගගත්තත් එහි අසුන් නැති බව පෙනුණි. රියැදුරා මට අසුනක් පෑ අතර එය…

තීරු ලිපි

බයිස්කෝප්,බොක්ස් ඔපිස්, මාර සින්දු මාර පයිට් 

මගෙ මුල් චිත‍්‍රපටය බැලූවේ අවුරුදු 5දී විතර. ඒ කියන්නේ 1972 විතර මයේ හිතේ. 1971 අවුරුද්ද චිත‍්‍රපට බලන වසරක් නෙමෙයි. අවුරුදු 5 විතර වෙනකොට අම්මලා මාව අරගෙන යනවා චිත‍්‍රපටයක් බලන්න. අපි ්‍ය්ඒරස චිත‍්‍රපටය බලන්න ගියේ එම්පයර් එකට. අපේ සීයාගේ ගෙදරට ආවා, ලිලි කියලා සීයාට දුරින් නෑ…

කොළඹයෝ සහ මොරොට්ටෝ 

නගරයකුත් නොවූ ගමකුත් නොවූ, කොළඹත් නොවූ, කොළඹින් ගොඩාක් දුරත් නොවූ මොරටුවේ අපට, කොළඹ නෑයෝ වූහ. මොරටුවේ ජීවත්වුණු අපට හුරුපුරුදු ජීවන රටාවක් විය. ඉංග‍්‍රීසි භාෂාව හොඳින් කතාකළ හැකි වුවත් සිංහලෙන්ම කතාකරන, ඕනෑම තැනක සිරිත් විරිත් හා යුරෝපීය හැසිරීම් පෙන්වීමට හැකි හා හැසිරිය හැකි වුවත්, ඉතාම සරල…

තීරු ලිපි

ගල්ආඳෝ 

x ලක්ෂාන් ඩයස් ලාංකිකයෝ බොහෝ දේ කරන්නට රුසියෝය. අතිශයින් දක්ෂයෝය. ඔවුහු තමන්ටම රිසිවූ භාෂා විලාසයක් විදෙස්ගතවූ පසුවද භාවිත කරති. මේ විදෙස්ගතවූවන්ගේ භාෂා විලාසය අද අපගේ කතාවයි. පිටරටවලද ගල්ආඳෝ සිටිති. ගල්ආඳා යනු ගමේ ඇළදොලවල සිටින, කෑමට නොගන්නා සතෙකි. ඇෙඟ් ඇති අධික තෙල් තට්ටුව නිසාම ඌ ආහාරයට…

තීරු ලිපි

මනුෂ්‍යත්වයේ පහළම අත්දැකීම් ඔවුහු විඳිති 

මා බෙහෙවින් ආසා කරන්නේ උපසංස්කෘතික හැසිරීම්වලටය. 1996-7 කාලයේ මා ජීවත්වූ නෝර්වේ රටේ එන්කේආර් 2 චැනලයේ විකාශයවූ උපසංස්කෘතින් පිළිබඳ වැඩසටහන මගේ මේ පිළිබඳ අද පවතින ආසාව මුවහත් කළ නිමිත්තයි. උපසංස්කෘතීන් පිළිබඳ මා තුළ තවත් කුහුලක් ඇතිකළේ භද්‍රජි මහින්ද ජයතිලක විසින් රචිත ‘සුරදූත පුර’ නවකතාවයි. ලොස් ඇන්ජලිස්හි…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018