Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: සමවැහි රේඛාව

තීරු ලිපි

තමා අහිමි වූ මිනිසුන්ගේ සනාතන අරගලය 

එකම රූපකාය හිමි හත් දෙනෙකු බැගින් මිහිපිට සිටිතියි යන මතය විද්‍යාත්මක බව කියවෙතත් ඇතැමෙක් එය මිථ්‍යාවකියි බැහැර කරති. ලෝක ජනගහණය බිලියන අටකට ආසන්න ය. ඒ අතර අතිශයින් ම සමාන රූ ඇත්තන් සිටින බව ඡායාරූප සමග ම වාර්තා කෙරෙන අවස්ථා ද දැකිය හැකි ය. මේ ද්විත්ව…

තීරු ලිපි

අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන් 

අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන් කලා නිර්මාණයක් විශිෂ්ට එකක් වීම සඳහා සකලාංශයන්ගෙන් මිඅපූර්ව’ එකක් විය යුතු ද?  උච්ච ස්වර අතර මේ පැනය කොඳුරන නාද සලරුවක් තුන්වැනි හෝ සිවුවැනි වරටත් දෙනෙතින්, දෙසවනින් පමණක් නොව හද-මනසින් ද විඳ ගතිමි. පාන් ගෙඩියක් සොරා ගත් වරදට යෝන්…

තීරු ලිපි

කොටියා මැව්වෙත් බැටළුවා මැවූ ඔහු ම ද? 

ලක්ෂාන්ත අතුකෝරල කෝමළ ‘නි’ මුල් කොට ගත් ලාල් හෑගොඩගේ අභිනව කවිතා මෙලඩියෙන් දෙදින වේදනාවක් තනුක වෙමින් පවතී. මා සිටියේ කොවිඩ්-19 කූඩුවෙන් එබී පිටු විහිදුවන පත්තරය මත බර කවියක් තබන්නට තතනමිනි. පුදුමයකට මෙන් කෝමළනියෙහි කිමිදෙද්දී ඒ කවියට ම යා කළ හැකි පබළුවක් ද ලදිමි. “දෙවියන් ලොව…

තීරු ලිපි

නොවැටහීමේ සළුපට පැටළුණු ආදර පින්තූරය 

අත ඇල්ලීමකින්, වැළඳ ගැනීමකින් හෝ සිපගැනීමකින් කෙනෙකු හඳුනා ගත හැකි ද?; දෙදෙනෙකු එතරම් සමීප වන විටෙක පවා ඔවුන් එකිනෙකාගේ සිතුවිලි දුරස්ථ තීර්ථයන් කරා ඉගිල ගොස් තිබිය නොහැකි ද?; දෙදෙනාගේ ම රහස් දෙසිතෙහි ගැඹරින් ගැඹරට ගිලී සැඟවෙනු විය නොහැකි ද?; අනෙක් අතට, අවංක හා පරිපූර්ණ පාපෝච්චාරණ…

තීරු ලිපි

කරුණු පෞරුෂයන්ගෙන් වර්ණ ගැන්වෙනවා 

කරුණු සහ දේවල් පිළිබඳව ඔබත්, මාත්, අනෙකාත් වෙන් වෙන්ව දරන අදහස් එකිනෙකට සමාන නොවේ. යම් සිදුවීමක් හෝ කාරණාවක් පිළිබඳ අර්ථ දැක්වීම් ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. යමක් ගැන යමෙකුගේ මතය උපදින්නේ ඔහුගේ දැනුම සහ ස්වභාවය, ජීවන පසුබිම සහ අත්දැකීම්, දෘෂ්ටිය සහ අවශ්‍යතා යනාදිය තුළින් යැයි…

තීරු ලිපි

දුරාතීතෙක හිත නවත්තන චිත්ත කම්පන සිත්තමක් 

මා කුඩා කල අප නිවසේ බිත්තියක එල්ලා තිබූ රාමු කළ සිතුවමක් විය. මෑත දිනෙක වෙනත් තැනකදී නැවතත් ඒ සිතුවම දකින්නට ලැබිණි. මා එය දුටුවේ දශක දෙකකට පමණ පසුව බව නිසැක ය. එහෙත් වහා ම මසිත හට ගත්තේ හොඳින් දන්නා හඳුනන හිතවතෙකු දුටුවාක් වැනි හැඟීමකි. ඒ…

තීරු ලිපි

නගරෝද්‍යාන, සූර්යාලෝක සහ සන්ධ්‍යාලිංගන 

තද අව් රැුසින් පෙලෙමින් සිටින විටෙක මෘදු වළාකුළක් පැමිණ සූර්යයා ආවරණය කර සිහිල් පොද වැස්සක් අප දෙසට විසි කරද්දී දැනෙන්නේ කවරාකාර මිහිරියාවක් ද? යුරෝපාකරයේ ඇතැම් රටක ශීත සෘතුව මඳක් එකෙල මෙකෙල වන විට ලා උණුසුමැති හිරු එළිය විහිදී දහවලක් ප‍්‍රබෝධ කරන විට දැනෙන්නේ ද එබඳු…

තීරු ලිපි

අනෙක් අයට නොපෙනෙන ආශ්චර්යයක් 

ඉතාලියේ වෙරෝනා නගරය තවමත් නූතන රෝමියෝලාගේ සහ ජූලියට්ලාගේ පැතුම් සහ හසුන්වලින් වැසී යයි. ජූලියට් හමුවීමට රෝමියෝ රාත‍්‍රියේ පිවිසුණු ඉහළ මාලයේ ඇතුළු ගෘහ සඳළුව දෙස ඇතැම් පෙම්වතෙකු හෝ පෙම්වතියක හෝ අද පවා කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටින්නේ මානව පේ‍්‍රමයේ පූජාසනය එය යැයි විශ්වාස කරන්නාක් මෙනි….

තීරු ලිපි

මං ඇය වෙනුවෙන් චිත‍්‍ර අඳිනවා 

ඇමරිකා එක්සත් ජනපදයේ තිස්පස් වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිගේ ප‍්‍රකාශයක් සිංහල අකුරින් ලියමි. ”අතීතයේදී හෝ වර්තමානයේදී වේවා, අනාගතයේදී වේවා මිනිසාගේ ශ්‍රේෂ්ඨතම විප්ලවය වනුයේ නිදහස ලබා ගැනීමේ අධිෂ්ඨානයෙන් කෙරෙන විප්ලවයයි” ‘නිදහස’ යනු එහි අර්ථය බඳු ම සීමා මායිම් නැති මාතෘකාවකි. පුළුල් අදහසින් නිදහස යනු සාමාජීය…

තීරු ලිපි

පැංචියේ ! අලූත් ගීයක් ගයන්න 

”ඇබා කණ්ඩායමේ ගීත භක්තිමත් ස්තෝත‍්‍ර ගායනා වගෙයි. ඒවාට සවන් දුන්නේ කොහේදී ද යන්න අමතකව යන තරමට ඒවා අපේ සිරුරු තුළ දිය වෙලා යනවා.” මේ වදන් ප‍්‍රකට නළු හියු ස්කිනර්ගේ ය. ”අවුරුදු අටේ වයසේදී මං මගේ පුංචි යෙහෙළියන් සමග කාමරයකට වී, සාද ඇඳුම් ඇඳගෙන, මයික්‍රොෆෝන් විදියට…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018