Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: මනුවර්ණගේ සතිය

තීරු ලිපි

කාදිනල් හිමිට අනුව ප්‍රහාරයේ නායකයා බදියුදීන්ද? 

රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා රියාජ් බදියුදීන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) රඳවාගැනීමෙන් නිදහස් කිරීම ගැන වැඩියෙන්ම උරණ වුණේ කාදිනල් මැල්කම් රංජිත් හිමිය. කාදිනල්වරයා, පාස්කු ප්‍රහාරයෙන් පසු, යහපාලන ආණ්ඩුව බලයෙන් විසිවෙන තුරුම කළේ, ප්‍රහාරය ගැන ‘තමා පමණක් දන්නා ඇත්තක්’ සොයන්නට ආණ්ඩුව මහන්සි වන්නේ නැතැ’යි චෝදනා නැගීමය. ගෝඨාභය රාජපක්‍ෂ…

තීරු ලිපි

මග හිටියොත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී 

මැතිවරණ දෙකකින් ලත් බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වශයෙන් තහවුරු කර ගැනීම සඳහා ගෙනෙන ලද විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් ආණ්ඩුව තුළ මේ තරම් කලබැගෑනියක් ඇතිකරනු ඇතැයි, ජනාධිපතිවරයාවත්, අගමැති ඇතුළු අනෙක් රාජපක්‍ෂවරුන්වත් සිතන්නට නැතිවා විය හැකිය. විජේදාස රාජපක්‍ෂගේ ඉදිරිපත් කිරීමේ විශේෂත්වය වන්නේ 19වැනි සංශෝධනය ඔහුගේ අතින් දැඩි…

තීරු ලිපි

සිදුවන්නට යන විනාශය වැළැක්විය හැක්කේ අධිකරණයටය 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මේ තරම් බලතල කේන්ද්‍රගත කොට තබන්නට යන්නේ කාගේ අතේද යන්නද මේ සාකච්ඡාවේදී වැදගත්ය. ඒ ගෝඨාභය අතයි. ඔහු කවුද? 20 සම්මත වුවහොත්, ඒ සාඩම්බරය අනාගතය සඳහා පවතින්නේ නැත. අධිකරණය රාජ්‍ය පාලකයා විසින් වුවමනා විදියට නැටවෙන රූකඩයක් බවට පත්වනු ඇත.   ජනාධිපති ගෝඨාභය…

තීරු ලිපි

මෝදි මහින්දට 13 මතක් කර දෙයි 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ දවස්වල පැවැත්වෙන බලවත් විවාදයට අමතරව, 13වැනි සංශෝධනය ගැනද, ජාතිවාදී සහ ජාතිකවාදී බලවේග ඉදිරියට පැමිණ අදහස් පළකරනු දකින්නට ලැබේ. ඔවුහු, ජනාධිපතිවරණයේදීත්. මහ මැතිවරණයේදීත් පොහොට්ටු පක්‍ෂය බලයට ගෙනඒම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ අය වෙති. ඒ බලවේග 20 වැනි සංශෝධනයට දක්වන…

තීරු ලිපි

සර්ගේ කතා සර්කියුලර් නොවේ 

ගමෙන් ගමට ගොස් මහජන දුක්ගැනවිලි සියැසින් දැකගෙන විසඳීමේ වැඩසටහන සමාරම්භයේදීම, ‘මම කියන දේ තමයි චක්‍රලේඛය’ යනුවෙන් ජනාධිපතිවරයා කේන්තියෙන් කී දේ දැන් විවිධාකාරයෙන් සමාජ සංවාදය ඉස්මත්තට පැමිණ තිබේ. එම මහජන හමුවේදී රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කේන්ති එන්නට ඇත්තේ, ජනාධිපතිවරයා කී දේ කරන්නට ‘චක්‍රලේඛයක් එව්වොත් පුළුවනි’ යැයි එක් රජයේ…

තීරු ලිපි

20 යටතේ මානව හිමිකම් කොමිසමේ ඉරණම 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වී ක්‍රියාත්මක වන්නට පටන් ගතහොත්, බරපතළ ලෙස අවුල් වන්නට ඉඩ ඇති තවත් කොමිෂන් සභාවක් වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවයි. මේ වන විට, කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එක් සාමාජිකාවක වූ අම්බිකා සත්ගුණනාදන්,…

තීරු ලිපි

චරිත මොනවා (නො)කරයිද? 

ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවේ විශේෂ ලක්‍ෂණයක් නම්, රාජ්‍යයේ පාරදෘශ්‍යභාවය ක්‍රමයෙන් වසා දැමීමත්, මහජන මුදල් මංකොල්ලකෑමට ඇති මාවත් ක්‍රමයෙන් පුළුල් කිරිමත්ය. 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් විධිවිධාන මේ කාරණය මැනැවින් තහවුරු කරයි. එහිම දිගුවක් හැටියට, පාර්ලිමේන්තු කාරක සභා සැසිවාර මාධ්‍යයට විවෘත කරමින් මෙතෙක් පවත්වාගෙන ආ පාරදෘශ්‍ය භාවිතාවටද…

තීරු ලිපි

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතු දැන් ජාත්‍යන්තරීකරණය වී තිබේ 

  ලෝකය ගැන අවදියෙන් සිටින, ජාත්‍යන්තර සංවිධාන ගැන අවබෝධයෙන් සිටින අයට නම්, ජනාධිපතිවරයාගේ කතාව, එක පැත්තකින්, කරුණු හරිහැටි නොදැන හෝ කරුණු නොසලකා හරිමින් කරන ලද ප්‍රකාශයකි. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව 21 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.45ට නිව්යෝර්ක්…

තීරු ලිපි

ඒකා-අධිපති චින්තනය ඇත්තේ ජනාධිපතිටය 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැනි අතිශය බැරෑරුම් කාර්යයක් ගැන පැයක් දෙකක් ඇතුළත තීන්දුවක් ගැනීමට අපේ ඇමති මණ්ඩලය දැක්වූ සමත්කම පෙන්වන්නේ, ඔවුන්ගේ කුශාග්‍ර බුද්ධිය නොව, රාජපක්‍ෂ වහල්කමය. අසරණ අලි සබ්රි කරන්නට ඇත්තේ ජනාධිපති කියූ දෙය ලියූ එකය. ව්‍යාජ විරෝධතාකරුවන් ඒ සංශෝධනය සම්මත කළ යුතු බවට අනාගතයේදී…

තීරු ලිපි

ගෝඨාභය කියවන විට අලි සබ්රි ලියාගත් විස්ස 

  අපට සිතිය හැක්කේ, 20 යනු ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියවන විට අලි සබ්රි මහතා ලියාගත් ව්‍යවස්ථා කෙටුම්පතක් හෙවත් ‘කියවන විට ලිවීමක්’ හැටියටය. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, පසුගිය සතියේ පැවැති රූපවාහිනී සාකච්ඡාවකදී ඇසුවේ, ‘කවුද විස්ස හැදුවේ’ කියාය. ඉතා පැහැදිලිව පෙනෙන කාරණය නම්, 20න් පිළිබිඹු වන්නේ…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018