Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: චින්තනසිතිජය

ජාතියේ සාරය 

  1977න් පසු ලංකාවේ සමාජ සැකැස්ම ආර්ථික පසමිතුරුතාවයෙන් තීරණාත්මක ලෙස නිශ්චය වීමට පටන් ගෙන වසර හතළිහකට ආසන්නය. ඊට සමාන්තරව අපට කියවීමට ලැබුණේ උපරි ව්‍යුහයේ දේශපාලනය පිළිබඳ පුළුල් වියමනකි. එකී දශක හතර පුරාම සිංහල බෞද්ධ ජාතිකවාදය නම් වූ සමාජ පරිකල්පනය වත්මන් නව ලිබරල් ගෝලීය ධනවාදය සමග…

යහපාලන යුගයක විකල්පය 

  නව ලිබරල් ගෝලීයකරණයට මැදි වූ ලංකාව වැනි ජාතික රාජ්‍යයන් තුළ ආණ්ඩු මාරු කිරීමෙන් සමාජ පර්යාය වෙනස් වන්නේ නැත. ලංකාව සැබැවින්ම පාලනය කරමින් සිටින්නේ මෙම ජනතා නියෝජිතයන් විසින් නොව ගෝලීය තාක්ෂණික කළමනාකරණ පංතියක් විසිනි. (අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි විසින් මෙම නව ස්ථරය පිළිබඳ පංතික විග‍්‍රහයක් සිදුකර ඇත.)…

විමුක්ති දේශපාලනය හා මාර්ක්ස්වාදී සීමා 

  ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැඩිකල්කරණය කිරීම පිළිබඳ අපගේ සාකච්ඡුාව මූලික වශයෙන් ඉලක්ක කෙරෙන්නේ ලංකාවේ රැඩිකල් වාම හා ලිබරල් වාම දේශපාලන පරිමණ්ඩලයටයි. එහිදී ගතානුගතික මාර්ක්ස්වාදී හා සිවිල් ප‍්‍රජාතාන්ත‍්‍රවාදී දැනුම් කතිකාවන්ගේ දෘෂ්ටිමය සීමා ඉක්මවා යාම අනිවාර්ය අවශ්‍යතාවකි. මෙම පියවරේදී ගතානුගතික මාර්ක්ස්වාදය විසංයෝජනය කිරීමෙන් නිපන් දේශපාලන දාර්ශනික චින්තාවන් අප විසින්…

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රැඩිකල්කරණයක් සඳහා 

  ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතිකාව මේ වන විට මර උගුලක සිරවී ඇති බවක් පැහැදිලිව දක්නට ලැබෙයි. 90 දශකයේ සිට විවරවූ නව ප‍්‍රාග්ධන පිවිසුම් හරහා ගොඩනැගුණු (නව)ලිබරල් සිවිල් සමාජ ව්‍යාපෘතිය විසින් දශක කිහිපයක් පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ වරපත මැතිවරණ ඇතුළු විවිධ ජනප‍්‍රිය දේශපාලන අවස්ථාවන්හි පාවිච්චි කර තිබුණද…

ගෝඨාට අරුතක් 

2015 ජනවාරි 08 සිදුවූ පාලන වෙනස ‘විප්ලවයක්’ ලෙස නම්කළ දේශපාලන කඳවුරට දැන් අභිමුඛව ඇත්තේ ජනප‍්‍රිය ඒකාධිපතියෙකු ඉල්ලා සිටින ලංකාවකි. වසර තුනකට පසුව සිදුවූයේ කුමක්ද යන්න ගැන ගැඹුරු අවබෝධයක් එකී යහපාලන කඳවුරේ බුද්ධි ජීවීන් සතුවේද? මගේ පිළිතුර පැහැදිලිවම ‘නැත’ යන්නයි. වාම විමුක්ති දේශපාලනය නියෝජනය කරන අප…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018