19.7 C
Sri Lanka
29 September,2022
- Advertisement -

CATEGORY

කතුවැකිය

පහන්තුඩාවේ නීතිය සහලොහාන්ගේ නීතිය

‘එක රටක් තුළ එක නීතියක්’ පවත්වා ගන්නා බවට පොරොන්දු දී බලයට පත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේ අඩක් ගතවන්නටත් පෙර ම ඒ උද්යෝග පාඨය...

සියතින් ගෙල වැලදා ගැනීම

තමන් කළ දේවල නපුරු විපාක තමන් ම විඳින භයානක අවස්ථාවලට මේ ආණ්ඩුව 2019 නොවැම්බරයේ, එහි උපතේ සිට ම මුහුණු දුන්නේ ය. දැන් මුහුණ දෙමින්...

හිෂාලිනීට යුක්තියහුදෙකලා නැත

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාරකමට ගෙනැවිත් ඛේදජනක ලෙස මියගිය හිෂාලිනි දැරියගේ සිදුවීම පිළිබඳ කම්පනය තවමත් සමාජයෙන් බැහැර වී නැත. සමහර අය හා මාධ්‍ය ජාතිවාදී...

අපරාධ, වර්ගවාදය හාදේශපාලනය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකමට ගෙනාවැයි කියන සොළොස් හැවිරිදි දැරියක ගිනි තබා ගෙන දිවි නසා ගත්තේ යැයි කියන සිදුවීම හා ඊට බැඳුණු අනෙක්...

විරෝධතා පවත්වන්නේ ආණ්ඩුව කැමති විදියට නොවේ

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන්, වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගෙන ඇප ලබා තිබියදීත් නිරෝධායන කඳවුරුවලට යැවීමේ වරදට මේ වන විට...

නිරෝධායන නීති යනුමර්දන නීති ද?

කෙතරම් කරකියාගත නොහැකි තත්වයකට ආණ්ඩුව පත්වී තිබෙනවා ද යන්න ගැන තේරුම් ගැනීමට, මේ දිනවල මහජන උද්ඝෝෂණවලට එරෙහිව නිරෝධායන නීති පොලිසිය විසින් යොදා ගනු ලබන...

ජාතියෙන් කොටසක් ඇමතීම

පසුගිය සතිය අවසානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කළ ජාතිය ඇමතීම මේ වන විට බලවත් විවේචනවලට බඳුන් වෙමින් තිබේ. ජනාධිපතිවරයාත්, ඔහුගේ ආණ්ඩුවත් මේ වන විට...

ඔක්කොම කුණු ජනතාවගේ බොක්කට

ඇත්ත. කොවිඩ් වසංගත මර්දනය කිරීම සඳහා හැම විට ම, හැම පැත්තෙන් ම වගකීම ගත යුත්තේ ජනතාව ය. නැතිනම් විනාශ වන්නේ ඔවුන් ම බැවිනි. ඒ අතර...

රටත්, ජනතාවත් මෙතරම් අනතුරක දැම්මේ ඇයි?

බදාදා සවස, අපගේ ජංගම දූරකථනයට ඇමතුමක් ලැබිණි. ‘අර කරාපිටියේ දොස්තර මහත්තයාගේ බේත විකුණන්න තියෙනවා ද ඔබ ළඟ?’ අනෙක් පසින් ප්‍රශ්නයක් නැගිණ. ‘මොන බේත ද?’...

රටට හොඳට ම කළ හැටි

රට තිබෙන්නේ ගිනි කබලෙක ය. හැම අතින් ම නැගෙන දලුවලින් රට ගිනියම් වෙමින් පවතියි. ‘මොකක්ද මේ වෙන්නෙ?’ සාමාන්‍ය අවබෝධයක් හා රට ගැන හැඟීමක් තිබෙන...

Latest news

- Advertisement -