Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Blog

හැන්දෑව

නෝ..නෝ..නෝ.. බෝගල සවුන්දිරිස්! – රංගන ශිල්පී ශ්‍රියන්තමෙන්ඩිස් 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර කලා දිවියේ ආරම්භය කොහොමද? අපි මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ 1956න් පටන් ගත් සාහිත්‍ය ප්‍රවාහයේ උච්චතම අවස්ථාවේ. ඒ කියන්නේ 1960 දශකයේ අග සහ 70 දශකයේ මුල. අපි එතකොට දුහුනෝ, පැඟිරෝ, ආධුනිකයෝ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව අපි හිටියේ. ඒ…

හැන්දෑව

අපේක්‍ෂාවේ බසය පදවන්නෝ 

මේ මිනිස්සු පරිස්සමින් ගෙනියන එක මට භාරයි. ඒක දේව කාරියක් වගෙයි. ■ පවිත්‍රා රූපසිංහ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත්, රටේ සතර දිග්භාගයේ සෑම අස්සක් මුල්ලක් නෑරමත් පීරමින් ඇදෙන මඟී ප්‍රවාහන සේවාවේ මධ්‍යය ලක්ෂ්‍යය වන්නේ, කොළඹ කොටුව බස්නැවතුම්පොළය. දැන් රට පුරා විහිදෙන දුර ගමන් යන…

හැන්දෑව

අලුත් දැනුමැ’ති පරණ පොත් ඇති මරදාන 

මේ දෙස බලා සිටි ‘අත කොට මුදලාලි’ හෙවත් ප්‍රේමදාස මුදලාලි මරදාන දුම්රියපොළ ඉදිරිපිට කුඩා කඩ පේළියේ පරණ පොත් කඩයක් පටන් ගත්තේය. ඒ 1960 දශකයේ දීය. 83 ගාමිණී සිනමා ශාලාව ගිනි තියන්නට කලින් නම් එක පැත්තක පරණ පොත් බසාර් එකය. තවත් පැත්තක ගාමිණී සිනමා ශාලාවය. අනෙක්…

හැන්දෑව

සති දෙකේ සමනල සංධ්වනිය 

■ පවිත්‍රා රූපසිංහ වසර ගණනාවක් තිස්සේ සමනලුන් ගැන විද්‍යාත්මක පරීක්ෂණයන්හි නිරතව සිටින පරිසර විද්‍යාඥ රජික ගමගේ සමග සමනල ලෝකයට පිවිසෙන්න එන්න. පියාඹන සමනල්ලු සමනලියන් බිත්තර දමන්නේ තෝර ගසේ කොළවල යටි පැත්තේයි. වීර ගස්වලත්, ඇසළ ගසේත් ඔවුන් බිත්තර දානවා. බොහෝවිට මේ ගස් බහුල වශයෙන් හමුවන්නේ වියළි…

දේශපාලන

රන්ජන් හිරගෙට යාම සහ අපි හිරයක හිඳීම හෙවත් ඉලයප්ආරච්චිගේ කවි සිතෙහි දෙගිඩියාව 

■ ලියනගේ අමරකීර්ති මම රතු ඉරි අඳින අත නවකතාව ලියන්නට යම් යම් දේවල් ගවේෂණය කළ කාලයෙහි බොහෝ දෙනෙකු සමග කතා කළෙමි. ඒ අතර බොහෝ නීතිඥයෝද වූහ. එක් අයෙක් මෙසේ කීවේය: “අපේ රටේ සමහර පොලිස් නිලධාරියො තමන්ගෙ දරුවො අතින් සල්ලි දීල (ශිෂ්‍යත්වවලින් නොවේ) ඔස්ටේ්‍රලියාවෙ ඉගෙන ගන්න…

දේශපාලන

අපහාසයට දඬුවම් දෙන විට අධිකරණයත් පරීක්‍ෂාවට ලක්වෙයි 

පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු හෙවත් රන්ජන් රාමනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු විසින් දෙන ලද දඬුවම සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වී තිබේ. එම තීන්දුවෙන් පෙනෙන්නේ, ලංකාවේ අධිකරණය තමන් විවේචනය කරන්නවුන්ට, තමන්ට අභියෝග කරන්නවුන්ට එරෙහිව…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018
Share This