Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: admin

පුවත්

තවත් බලහත්කාර පඩි කැපීමක් ගැන ගුරු සංගමයෙන් චෝදනාවක් 

නැගෙනහිර පළාත් සභාව යටතේ සේවය කරන සියලූ රාජ්‍ය සේවකයන්ගේ දිනෙක වැටුප පරිත්‍යාග කිරීමට එකඟ වූ බව සඳහන් කරමින් එම පළාත් සභාව යටතේ සේවය කරන සියලූම සේවකයන්ගේ දිනක වැටුප කපාගැනීමට උත්සාහයක් ඇති බවත්, එම බලහත්කාර වැටුප් කැපීම නතර කළ යුතු බවත් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත්…

පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ ඇපෑලකට ඇඳිරි නීති කාලසීමාව අදාල නෑ 

ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් හෙවත් අභියාචනයක් සිදු කිරීමේ නියමිත දින ගණන සලකා බැලීමේදී ඇඳිරි නීතියට අදාල කාලය අදාල කරගත යුතු නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් නිවේදනය කර තිබේ. ඒ අනුව 2020 මාර්තු මස 16 වන දින සිට ආරම්භව 2020 මැයි මස 18 වන දිනෙන් අවසන්…

පුවත්

මෝදර කාන්තාවගේ අයිතීන් ආණ්ඩුව අහිමි කළ හැටි 

කොළඹ මෝදර ප‍්‍රදේශයේ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොවිඩ්-19 ඇතැයි පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ලැබී තිබුණි. පසුව ඇය මරණයට පත්විය. දැන් එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් අතිශය සංවේදී ගැටළුවකට මුහුණදෙමින් සිටී. එම කාන්තාවට කොවිඩ්-19 රෝගය නොමැති බව පසුව තහවුරු වී…

තීරු ලිපි

විනෝදය කපා හැරීමේ ‘විනෝදයේ’ ප‍්‍රතිලාභ – අශෝක හඳගම 

කොරෝනා ඇඳිරිය අස්සේ ගෙදරට වෙලා ඉන්න ගමන් මම පරණ ෆිල්ම්ස් බලන්න සෑහෙන කාලයක් මිඩංගු කළා. වෙස්ටර්න්සපැගටීස් නමින් හැඳින්වෙන කව් බෝයි ෆිල්ම්ස්, චාලි චැප්ලින්ගේ ෆිල්ම්ස් ආයේ ආයේ බලමින් රස විඳින්න පුළුවන් ඒවා. හාස්‍යය සහ ශෝකය එක පදමට මුහුකොට නිමවා ඇති චැප්ලින්ගේ නිර්මාණ, අතිශය දේශපාලනිකයි. චැප්ලින්ගේ ෆිල්ම්ස්…

පුවත්

පඩි කපන්න ඉල්ලීම අසාධාරණයි – ලංකා ගුරු සංගමය 

මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය සේවකයන් වෙත ලිපියක් යවමින් කළ  ඉල්ලීම අසාධාරණ ඉල්ලීමක් බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, සිය ආයතනවල සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කරන…

පුවත්

කොළඹ සිරවූ කටුනායක සේවකයන්ට 5000 දීමනාව නැහැ 

ගම්බිම් බලා යෑමට නොහැකිව රැඳී සිටින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 500කට අධික සේවක පිරිසකට රජයෙන් ලබා දෙන රුපියල් 5000 ගෙවීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. සෙසු සේවක පිරිස් රජයේ මැදිහත්වීම මත පිටත්කර හැර තිබියදී,  විවිධ හේතුමත නිවෙස් වෙත යා නොහැකිව ඇවරියවත්ත ජේ.ආර් ජයවර්ධනපුර ප්‍රදේශයේ…

Uncategorized

ජුනි 20 මැතිවරණයට එරෙහිව අලූත් පෙත්සම් 

ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවිණැයි, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, එහි අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු හා මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු සත්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකර තිබේ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, එහි අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු ගොනුකර ඇති පෙත්සමෙන්, මාර්තු 2 වැනිදා ජනාධිපති ගෝඨාභය…

ඉඳ - හිට

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජාඩි දැමීම 

මාර්තු මැද සිට කටුනායක ගුවන් තොටුපොලට පැමිණෙන මගී ගුවන් යානා නැවැත්විණ. එවකට සිංගප්පූරුවේ සිටි මම තවමත් අර්ධ විප‍්‍රවාසී දිවියක් ගෙවමින් සිටිමි. මෙහි ලොක්-ඩවුනයට ආසන්න තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේ අපේ‍්‍රල් 7 සිට බලපවත්වන පරිදි ය. ලූෂන් බුලත්සිංහලයන්ගේ විශිෂ්ට ප‍්‍රහසනයක් වූ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ  ‘කෑමට බීමට රුසියෝ…

පුවත්

නීතිඥ හිස්බුල්ලාගේ හේබියස් කෝපුස් පෙත්සම් – විනිසුරුවරුන් බය කරන්න මඩ මාධ්‍ය මෙහෙයුමක් 

නීතිඥවරුන් හමුවීමට දුන්නේ විනාඩි 10යි නීතිඥ අයිතීන් ගැන නීතිඥ සංගමය නිශ්ශබ්දයි නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමත් රඳවා තැබීමත් නීති විරෝධී බව පවසමින් ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති හේබියස් කෝපුස් පෙත්සම් විභාගය ආරම්භ වන විට, එම පෙත්සම විභාග කරන විනිසුරුවරියන්ට, අභියාචනාධිකරණයේ සභාපතිවරයාට මෙන්ම පෙත්සම්කරුවන් වෙනුවෙන්…

විශේෂාංග

රංගනය හරියට හුළගේ රඟදෙන සරුංගලයක් වගේ: ඉර්ෆාන් 

”මම යටත්වුණෙමි.” මේ ආගමික පසුබිමක සිටින කෙනෙකු තමන් ජීවිතයේ අවසානය වටහාගත් මොහොත, ජීවිතයේ අර්බුදයක ස්වභාවය වටහාගත් මොහොතක, තමන් ඒ තත්ත්වයන් පිළිගත් බවට සිදුකරන ප‍්‍රකාශයකි. එය සිදුකරන ලද්දේ ආගමික පසුබිමකටත් එහා ගිය සමාජ පසුබිමක සිටය. එය බෞද්ධ ධර්මය තුළ ඇති සියලූ කෙලෙස්වලින් ගැලවීමට තීරණය කරන ලද…