Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: admin

ඉඳ - හිට

ආදි රෝගී සංගම් 

මීට වසර දෙකකට පමණ පෙර මා ඇස් වාට්ටුවේ හෙවත් ජාතික නයන රෝහලේ තරමක කලක් නේවාසික ව සිටියෙමි. ‘රෙටිනල් එක‘ නමින් හැඳින්වෙන වාට්ටුවේ මා සිටි ඒ කාලය ශල්‍යකර්ම නිසා ක්ෂතිමය අත්දැකීමක් ගෙන දුන්නත් වාට්ටු සගයින් සමග කුළුපග වීම ප‍්‍රියජනක එකක් විය. දිවයිනේ විවිධ පළාත්වලින් එන මේ…

කතුවැකිය

රාජ්‍ය සේවය ගැන අවිශ්වාසය 

සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා විසින් පිළිවෙළින්, සේවයේ සිටින හා විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරීන් දෙදෙනකු පත් කරනු ලැබ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම ජනාධිපතිවරයාගේ කාර්යයක් වන අතර, ඒ සඳහා රාජ්‍ය පරිපාලන සේවයෙන් ම කිසිවකු තෝරා ගත යුතු…

දේශපාලන

පකිස්තානය වළ දැමූ ලංකාව ගොඩ නොගත යුතු අවශ්‍යතාවේ මූලධර්මය 

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවශ්‍යතාවේ මූලධර්මය මුල් වරට සාකච්ඡාවට බඳුන් වුණේ අපරාධ නීතියේ මූලධර්මයක් ලෙසය. එමගින් මෙතෙක් අනීතික නොවූ යම් කිසිවක්, ඒ වන විට මතු වී තිබෙන අවශ්‍යතාව හේතුවෙන් නීතිමය බවට පත් කරනු ලැබේ. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ 74 වගන්තිය පැහැදිලි කිරීමට යොදාගන්නා උදාහරණයකට…

විශේෂාංග

නිහඬතාවේ හඬ – කැත්ලීන් ජයවර්ධන 

වෙසක් සද කිරණ උත්තම ආලෝක පූජාවක් බවට පත් කරමින් යථානුරූපී වෙසක් රැයක් උදා වුවේ ය. ගෙවී ගියේ ය. වෙසෙ`ගහි සැබෑ අරුත පසක්කර ගැනීමට පු`ඵල් අවකාශයක් විවර කළ මුල් ම, නිස්කලංක ම රැය එය වූවේ ය. අප එසේ කියන්නේ අපගේ ජීවිත කාලය මු`ඵල්ලේ උදා වී, ගෙවී…

දේශපාලන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලකේන්ද්‍ර දෙකක් ඇතිවූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නොවේ – හර්ෂ ගුණසේන 

දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලකේන්ද්‍ර දෙකක් ඇති කිරීම හරහා රට අස්ථාවර භාවයකට හෙළනු ලැබූ බවට පසුගියදා චෝදනා එල්ල විය.  ව්‍යවස්ථාවේ  19 වන සංශෝධනය අහෝසි කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයාද  පවසා තිබුණි. ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ…

දේශපාලන

ඩිංගි ගැහිල්ල නැටුමක්ද? 

 කලකට ඉහත මා ලියූ දේශපාලන විචාරයක් අතර, ඩිංග ගැසීම ගැන සඳහනක් විය. එය කියැවු කිහිප දෙනෙකු කළ විමසීම් අනුව, ඔවුනට ඒ වචනය ආගන්තුක මෙන්ම නුහුරු තේරුම නො දන්නා යෙදුමක් බව මට හැ`ගිණ. එක් ප‍්‍රාමාණික බුද්ධිමතෙකු මගෙන් විමසා සිටියේ ඩිංගි ගැසීම නැටුමක් නොවේද කියාය. එය ඇසූ…

දේශපාලන

වැඩකරන ජනතාව වෙනුවෙන් නව සම්මුතියක් 

කෝවිඞ්-19 වසංගතය ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ව්‍යුහයන්වල ගැබ් වි තිබෙන අර්බුදයේ ප‍්‍රමාණය නිරාවරණය කිරීමට සමත් වී තිබේ. ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම, සෞඛ්‍යමය අවදානම් අවම කරගැන්ම සඳහා වූ අවශ්‍යතාවය ආදිය විසින් සමාජ ආර්ථික කටයුතු අඩපණ කොට ඇත. අත්‍යවශ්‍ය සේවාවල’ රැකියා කරන අය හැර වැඩ කරන…

විශේෂාංග

කොරෝනා සමයේ ලංකාවේ පාසල් දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ ඇගයීමක් 

මාර්තු 12දා හදිසියේ පාසල් වසා දැමීමත් සමග ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ අර්බුදයක් නිර්මාණය විය. එක රැයින් තම ඉගැන්වීම් ක‍්‍රමය අන්තර්ජාලය පාදක කරගෙන දුරස්ථ ආකාරයට හැඩගස්වා ගැනීමට ගුරුවරුන්ට සිදු විය. අගෝස්තු මාසයේ සිට ඉදිරියට පැවැත්වෙන පහ ශේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ…

දේශපාලන

නතර වූ ලෝකය ඊළඟට කොතැනටද? – විදර්ශන කන්නන්ගර 

කොරෝනා වසංගතය 1920 දශකයේ අග මතු වූ මහා ආර්ථික අවපාතයටද වඩා බලවත් හා සංකීර්ණ බව කියැවේ. සමාජ හිමිකම හා ආර්ථික බලයේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය සඳහා සියවසකින් හෝ නොපැමිණෙන නිමේෂයක් කොරෝනා උදා කර ඇතැයි කිව හැකිය. යථා තත්වයට පත් වීමේ බලාපොරොත්තු තිබුණත් අපට මුණගැසෙන්නට නියමිතව ඇත්තේ අප කලින්…

විශේෂාංග

අර්බුදය තේරුම් ගැනීමට ඇති අවසාන අවස්ථාව මෙයයි 

ලෝකයේ ඉතිහාසය වසර බිලියන 16 කි. මිනිස් ඉතිහාසයේ 1815 වර්ෂය වන විට යුරෝපය මුල් කරගත් කාර්මික නගර තුළ ස්වාභාවික සම්පත් විශාල වශයෙන් නිෂ්පාදනයන්ට පාවිච්චි කරන්නට විය. යුරෝපයෙන් ආරම්භ වන ආර්ථිකය ලෝකයට කියා සිටියේ ස්වාභාවික සම්පත් හා එහි ලැබෙන සේවාවන් නිෂ්පාදන භාණ්ඩ බවට පත් කර ගතහොත්…