Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: admin

හැන්දෑව

කෝමළනි – ලාල් හෑගොඩ 

කවිය ඇත්තේ පොතේ නොව. කවිය පිළිබඳව කවීන් පවසා ඇති දේ කවි තරමට මිහිරිය. ‘කවියට එහි මාතෘකා ඉක්මවා යාමට අවශ්‍ය වෙයි- එය වචනයෙන් පැවසීම අසීරු වන්නා වූ පමණ ඉක්මවා යාමකි-’ කවිය පිළිබඳව ඒ අදහස ප්‍රකාශ කර ඇත්තේ මහා කවි රවින්ද්‍රනාථ ඨාකූරයන්ය- ‘කවිය ඇත්තේ කවි පොතේ නොව…

පුවත්

සේවකයන් කැඳවීමේ උපදෙස් සමහර බැංකු කඩලා 

සෞඛ්‍ය බලධාරීන් හා ජනාධිපති ලේකම්වරයා ලබාදුන් උපදෙස්වලට පිටින් සේවා ස්ථාන රාජකාරී සඳහා සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් සිය සංගමයේ අවධානය යොමුවී ඇති බව සඳහන් කරන ලංකා බැංකු සේවක සංගමය ඒ සම්බන්ධයෙන් සියලුම බැංකුවලට ලිපියක් මගින් දැනුම් දී තිබේ. සියයකට පණහක් හෝ තුනෙන් එකක සේවකයන් සංඛ්‍යාවක් සේවයට කැඳවන…

දේශපාලන

එක්සත් ජාතීන්ගෙන් ඉවත්වෙන්න සිතීමම විකාරයක් -තමාරා කුනනායගම් 

මැයි 19 වැනිදා පැවැති රණවිරු සමරු උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කළ කතාව, ලංකාවේ මෙන්ම විදේශවල බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබේ. ‘රටට අසාධාරණයක් වෙන ආකාරයට කිසියම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම්, ඒවායේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමා කිසිවිටෙක පසුබට වන්නේ…

පුවත්

කාල්ටන් පෙර පාසලේ දෙමාපිය රැස්වීම් 

  අධ්‍යාපන ආයතන විවෘත කිරීම පිළිබඳව රජය තවම කිසිදු දැනුම්දීමක් කර නොතිබියදී කොළඹ මාලිගාවත්තේ කාල්ටන් පෙර පාසල එහි දෙමාපියන් කැඳවා මැයි 13 දින රැස්වීමක් පවත්වා ඇත. එම පෙර පාසල බාරව කටයුතු කරන අගමැති මහින්ද රාජපක්ෂගේ ලේලියක එම රැස්වීම මෙහෙයවා ඇත. එම රැස්වීමේදී දෙමාපියන්ට දන්වා ඇත්තේ…

පුවත්

නාමයෝජනා අහෝසි වුණොත් එජාපය එකට ඒමේ සූදානමක 

දැනට ප‍්‍රකාශයට පත්කර ඇති මහමැතිවරණය නීතියට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුනහොත් දැනට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ කිරීමට කැමැත්තෙන් සිටින බව වාර්තා වේ. මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලෙස බෙදී නාමයෝජනා බාරදුන් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙසේ එක්ව කටයුතු…

විශේෂාංග

ආහාර සුරක්ෂිතතාව සහ ස්වයංපෝෂිතබව – මහාචාර්ය රොහාන් සමරජීව 

දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද ආහාර සැපයුම් ජාල පීඩාවට ලක්ව හෝ බිඳ වැටී හෝ ඇත. එවැනි තත්ත්වයක් තුළ ආහාර සුරක්ෂිතතාව ගැන කල්පනා කිරීම ස්වාභාවික හා අවශ්‍ය දෙයකි. එසේ වුව ද, ඒ පිළිබඳව බුද්ධිමත්ව හා සාක්ෂි මත පදනම්ව සිතා බැලීම වැදගත් ය. සියලූම ශ්‍රේණිගතකිරීම්…

තීරු ලිපි

විපක්ෂයේ කාර්යභාරය කුමක්ද? එය කෙරෙමින් පවතීද? 

විපක්ෂයේ කාර්යභාරය කුමක්ද? මේ දිනවල අපට නැගෙන ප්‍රශ්නවලින් ප්‍රධාන එකක් වන්නේ එයය. ආණ්ඩුව කරන සියලූ දේට විරුද්ධ වීමවත් ආණ්ඩුව කරන සියලූ දේට එකඟ වීමවත් විපක්ෂයේ කාර්යභාරය නොවන බවට විවාදයක් නැත. එහෙත් විපක්ෂයේ කාර්යභාරය කුමක්ද යන ප්‍රශ්නය අප තුළ පැනනගින්නේ කොවිඞ්-19 ගෝලීය වසංගතය හමුවේ රට තුළ…

විදෙස්

නවසීලන්තය වසංගතයට මුහුණ දුන් හැටි 

– හිරේ දැම්මේ නෑ – මර්දනය කළේ නෑ – හමුදාවට බාරදුන්නේ නෑ සටහන ලියන මොහොත වන විට කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දෙන රටවල් ගණනාවක් තිබෙනවා. නවසීලන්තය ඒ අතරින් එකක්.  ප්‍රජාතන්ත්‍රවාදය හා පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, නිසි ලෙස සන්නිවේදන කටයුතු කරමින්, පුරවැසියන්ගේ දායකත්වය ලබාගනිමින් කොවිඩ්-19 වසංගතය…

පුවත්

යුද්ධය ජයග‍්‍රහණයක් ලෙස සැමරීමට සිවිල් සමාජයෙන් විරෝධයක් 

දෙමළ ජනතාවගේ ඉල්ලීම් පිළිනොගෙන ඔවුන්ව පීඩාවට පත් කරමින්, යුද්ධය ජයග‍්‍රහණයක් ලෙස සැමරීමට විරෝධය පළ කරමින් පියවරුන් ඇතුළු කතෝලික සමාජය නියෝජනය කරන සිවිල් ක‍්‍රියාකාරිකයන් පිරිසක් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් පළ කර තිබේ. මැයි 18 වැනිදා නිකුත් කළ එම ප‍්‍රකාශය මෙසේය. ‘රටක සභ්‍යත්වයේ ශක්තිමත් බව ප‍්‍රකාශවන්නේ එරට වෙසෙන සියලූ…