Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: admin

කතුවැකිය

නිරෝධායන නීතියෙන් දේශපාලන පළිගැනීම 

රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග, නිරෝධායන නීති ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වෙහෙසක් ගන්නට පොලිසියට සිදු වී තිබේ. මුඛ ආවරණ නොපැළඳීමත්, සමාජ දූරස්ථභාවය නොපැවැත්වීමත් කියන චෝදනා මත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීම් ගැන හැමදා ම පුවත්පත්වල සංඛ්‍යා ලේඛන පළ වේ. නිරෝධායන නීතිවලට…

පුවත්

සීඑස්එන්-ආණ්ඩු සමථය 

සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට එරෙහිව සීඑස්එන් ආයතනය පවරා තිබූ නඩුව සමථයකට පත්කරගෙන තිබේ. ඒ ඒ පිළිබඳව අභියාචනාධිකරණයේ පැවති රිට් පෙත්සම් නඩුවේදීය. ඒ අනුව සීඑස්එන් ආයතනයේ බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ධයෙනුත් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබූ ලිපිය එම අමාත්‍යාංශය ඉල්ලා අස්කරගෙන තිබේ. ඊට අමතරව සීඑස්එන් ආයතනයේ…

පුවත්

විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජය මැදිහත් විය යුතුයි : වෘත්තීය සමිති 20ක් කියයි 

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව වෘත්තීය සමිති 20ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. කුවේට්හි පමණක් 19000 කට අධික පිරිසක් තමන්ගේ වීසා අවසන් වී සිටින බවත්, මෙම ශ්‍රමිකයන් වසංගත…

ඉඳ - හිට

කෝවිද රමණ – උදන් ප්‍රනාන්දු 

මාගේ යෙහෙළියකට ලොක්ඩවුන් සමයේ මහා ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදු විය. කොහේවත් යන්නට නොහැක්කෙන් ඈ කුටුම්බයට ම කොටු වී සිටියා තම සැමියා සමග ය. මෙම යුවළ වසර අටක් පමණ කාලයක් විවාහ වී සිටි අතර මහා පෙමකින් ඇලී ගැලී නොසිටිය ද රණ්ඩු සරුවල් නොවී සතුටුදායක මට්ටමක සාමයකින්…

තීරු ලිපි

වී මාෆියාවේ බයිට් නොවන්නට නම්….- අශෝක හඳගම. 

වී මාෆියාව ගැන සංවාදය කොරෝනාවට කලින් පටන්ම පැවත එන එකක්. ඒ ගැන විවිධ එමෙන්ම ප්‍රතිපක්ෂ අදහස් සමාජ මාධ්‍ය ජාලාවල ඇති වුණා. එෆ්බී එකේ සංවාදශීලී අදහස් දක්වන කිහිප දෙනෙකුම ඒ ගැන අදහස් දක්වා තිබුණා. අජිත් පැරකුම් ජයසිංහ ‘දැක්මක් ඇති ජනාධිපතිවරයෙක් නම් ඩඩ්ලි වගේ ව්‍යාපාරිකයන්ට කෙළවන්නට හදන්නේ…

විශේෂාංග

ආගමත් දේශපාලනයක් පරම්පරාවෙන් නොලැබිය යුතුයි- වෑකඳවල රාහුල හිමි 

සත්ත්ව ලෝකය විවිධත්වයෙන් යුතු ජෛව කාණ්ඩයකි. ආහාර ගැනීම, ආරක්ෂාව, වර්ගයා බෝකිරිම, සංචරණය, පරිසර තත්වයන්ට මුහුණ දීමේදී, දරණ ලක්ෂණ සහ හැකියාවන්, විවිධ රටාවන්ගෙන් විචිත්‍ර වුවකි. මානවයා අනෙක් සත්ත්ව කාණ්ඩ අතර විශේෂණය වීමේදී හා පරිණාමික ක්‍රියාවලියෙ දී, ඔහු සතු ලක්ෂණ සහ හැකියාවන් දියුණු කර ගැනීමට සමත්ව ඇත….

තීරු ලිපි

අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන් 

අරින්න දොර! මං ඇවිත් ඉන්නෙ ඔබ වෙනුවෙන් කලා නිර්මාණයක් විශිෂ්ට එකක් වීම සඳහා සකලාංශයන්ගෙන් මිඅපූර්ව’ එකක් විය යුතු ද?  උච්ච ස්වර අතර මේ පැනය කොඳුරන නාද සලරුවක් තුන්වැනි හෝ සිවුවැනි වරටත් දෙනෙතින්, දෙසවනින් පමණක් නොව හද-මනසින් ද විඳ ගතිමි. පාන් ගෙඩියක් සොරා ගත් වරදට යෝන්…

දේශපාලන

අලුත් රේගු රෙගුලාසි මගින් කෘෂිකර්මාන්තයට වන අවැඩ : මහාචාර්ය රොහාන් සමරජීව 

එළවළු ආනයනය (සහ අපනයනය) 2019 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 32 ක් වටිනා එළවළු (සහ පලතුරු විය හැකිය) එම වර්ෂයේ අපනයනය කොට ඇත. මෙය 2018 ට සාපේක්ෂව සියයට 13.3 ක ඉහළ යාමක් වන අතර එය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉහළ ම අපනයන වර්ධනයයි….

පුවත්

තාවකාලික ඉඩම ෆොන්සේකාගෙන් ඉල්ලලා 

නාවල කිරි මණ්ඩල මාවතේ පිහිටි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිවස ඇති ඉඩමට යාබදව පිහිටි නීත්‍යනුකූල අවසරයකින් යුතුව ෆොන්සේකා මහතා භාවිත කරන ලද ඉඩම් කැබැල්ල නාගරික සංවර්ධන අධිකාරිය යළි ඉල්ලා ඇතැයි වාර්තා වේ. සරත් ෆොන්සේකා මහතාගේ නිවසට යාබදව රක්ෂිත ඉඩම් කොටසක් වශයෙන් එම කොටස තිබී…

පුවත්

දරුණුම විදේශ විනිමය අර්බුදයට රට මුහුණදීලා: බන්දුල ගුණවර්ධන 

ලංකා ඉතිහාසයේ දරුණුම විදේශ විනිමය අර්බුදයට රට මුහුණදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත. ඒ මැයි 28 දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මෙම විදේශ විනිමය අර්බුදය නිසා ආනයන සීමා කිරීම සඳහා පැනවූ ගැසට් නිවේදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා…