23.4 C
Sri Lanka
14 August,2022

නින්දිතයි. ම්ලේච්ඡයි.

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, ගාලු මුවරොද අරගල භූමියේ සිටි නිරායුද අරගලකරුවන්ට, පුරවැසියන්ට, ජනමාධ්‍යවේදීන්ට හා නීතිඥයන්ට 2022 ජූලි 21 දා මධ්‍යම රාත්‍රියේ ආයුධ සන්නද්ධ හමුදා සාමාජිකයන් යොදවා කරන ලද බියගුලු, ම්ලේච්ඡ ප්‍රහාරය සහ අත්අඩංගුවට ගැනීම හෙළාදකිමු.


මේ අපරාධයට දායකවූවන් නීතිය ඉදිරියට ගෙනෙනු. නීතියෙන් දඬුවම් දෙනු.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි